ඊළඟ ජානධිපතිවරණේ චන්ද ප්‍රතිශත ගැන උඹලගේ කියවීම, අනාවැකි කොහොමද?
මම නං හිතන්නේ සජියට තිබ්බ වෝට් බෑන්ක් එකේ කිසි වෙනසක් වෙලා නැහැ. ගමේ ගොඩේ සජබයියෝ කොහොමත් පොරට දෙනවා. 2020 දී ජනාධිපතිවරණෙන් පස්සේ ගෝටට පට්ට රැල්ලක් තියෙද්දිත් සජියා 25-30% ගත්තා. ඒ ටික මේ පාර හැලෙයි කියලා හිතන්න බැහැ.
ගෝටට දුන්න සෙට් එක තමයි වැඩිපුර අනුරට හැරිලා තියෙන්නේ. මේක ප්‍රතිශතයක් විදියට කියන්න අමාරුයි. සමහරු කියනවා ගමේ ඉන්න පොහොට්ටු කාරයොත් මේ සැරේ NPP කියලා. තවත් සමහරු කියන්නේ ගමේ උන් තාමත් වෙනස් වෙලා නැහැ, වෙනස් වෙලා තියෙන්නේ හැම තිස්සෙම වෙනස් වෙන පාවෙන චන්ද දායකයෝයි නාගරික මිඩ්ල් ක්ලාස් එකයි විතරක් කියලා. මේකෙන් දිලිත්ට සැලකිය යුතු කොටසක් යන එකක් නැහැ. ඉතින් 2019/2020 ගෝටට චන්දෙ දුන්න උන් බාගෙට බාගයක් රනිල්ටයි අනුරටයි කැඩුනොත්, ප්‍රදාන අපේක්ෂකයෝ 3 දෙනාම 30-35% විතර රේන්ජ් එකක ඉඳියි. හැබැයි ගොටාගේ වෝට් බේස් එක කැඩිලා තියෙන විදිය ගැන හරි අදහසක් නැතුව කිසි දෙයක් කියන්න අමාරුයි. කොහොමහරි තුන්කොන් සටනක් වෙයි.
පොහොට්ටුවෙන් තව අපේක්ෂකයෙක් දැම්මොත් නම් ඉතින් රනිල්ට සොරි තමයි. රනිල්ට එන චන්ද වලින් කොටසක් තමයි පොහොට්ටු අපේක්ෂකයාට යන්නේ. සජියගේ කුට්ටිය එහෙම්මමයි, අනුරට එන කොටසත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම උනොත් සජියයි අනුරයි අතරේ සටනක්.
රනිලා කොහොමත් කපටියා නිසා පොර එන එකක් නැහැ දිනන්න බැහැ කියලා හරියට තේරුනොත්. 2010, 2015 එහෙම පොර ඉල්ලුවේ නැත්තේ ඒකයි. මේ සැරෙත් පොර තාම එනවා කියලා හරි එන්නේ නැහැ කියලා හරි කෙලින්ම කියලා නැත්තේ පොරටත් තාම ෂුවර් නැතුව ඇති පොරට දිනන්න පුලුවන්ද බැරිද කියලා.

kawda oi meh?