ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී රාජ්‍ය බලය JVP ට ලබාදිය යුතුයි?

  • Total voters
    187
  • Poll closed .

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හායි පොන්ස් @nicjosh83

    ඔන්න මාත් දැම්ම. ජෙප්පන්ට නොදී, පල් හොර පවුලක පල් හොරෙක්ට හරි, වැඩ බැරි පොන්නයෙකට හරි, උන් එක්ක ඩීල් දාලා උන් එක්කම හොරාකන එකෙක්ට හරි දීල තේරුමක් නෑනෙ නේද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ගෑනිගේ වහලා…බීටා පොන්ස් …කොහොමත් UNP කාරයෝ ජෙප්පොන්ට චන්දෙ දෙන්නේ නෑ බොල 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගෑනිගේ වහලා…බීටා පොන්ස් …කොහොමත් UNP කාරයෝ ජෙප්පොන්ට චන්දෙ දෙන්නේ නෑ බොල 🤭
    මාර වැඩේ නේද ජංගි පොන්ස් :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මම, ඔබ, අපි ඊලංග පාර JVP ට රාජ්‍ය බලය දෙන්න ඕනේ....මම නම් චන්දෙ දෙන්නේ JVP එකට.

    ඔබ මොකක්ද හිතන්නේ 🖖
    අවුරුදු 70 ගානක් තිස්සේ පක්ශ(කල්ලි ) දෙකක් මාරුවෙන් මාරුවට බලය බෙදාගෙන මිනිස්සුන්ට අරිනවා වැලි දාලා. බලය තිබුනේ නැත්තේ මුන්ට විතරයි. මුන්ට දීලා දානව ඕනෙ පුකක් කියලා.
     
    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    අවුරුදු 70 ගානක් තිස්සේ පක්ශ(කල්ලි ) දෙකක් මාරුවෙන් මාරුවට බලය බෙදාගෙන මිනිස්සුන්ට අරිනවා වැලි දාලා. බලය තිබුනේ නැත්තේ මුන්ට විතරයි. මුන්ට දීලා දානව ඕනෙ පුකක් කියලා.
    අනිවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම, ඔබ, අපි ඊලංග පාර JVP ට රාජ්‍ය බලය දෙන්න ඕනේ....මම නම් චන්දෙ දෙන්නේ JVP එකට.

    ඔබ මොකක්ද හිතන්නේ 🖖
    මට පේන විදිහට මේ ආණ්ඩුව යනකොට නම් කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නෑ වගේ බන්..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    J R කළා වගේ මර්දන සින්
    එකක් කරන්න බැරි නෑ M R
    අලුගූසුවා
    Aniwa dinanakan ganapan kiyai chanda tika, paradi bawa nokiya...
     
    • Sad
    Reactions: amino

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අසව් අසව්.. @nicjosh83 බයියා බිය වී දැමූ නූලේ ජන්ද ප්‍රතිඵල අනුව තුනෙන් දෙකක බහුතරයකින් ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කල බල මින් දැනුම් දෙන වගයි.. දැන් මොකක්ද අපි කරන්නේ ලොක්කෝ? ජේපී මඩ තව වැඩි කරමුද ?අනුර කුමාරගේ හොර ගෑනියෙක්වත් නැද්ද මඩක් ගහන්න? 🤭 🤭
     
    • Haha
    Reactions: Cypress

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    අසව් අසව්.. @nicjosh83 බයියා බිය වී දැමූ නූලේ ජන්ද ප්‍රතිඵල අනුව තුනෙන් දෙකක බහුතරයකින් ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කල බල මින් දැනුම් දෙන වගයි.. දැන් මොකක්ද අපි කරන්නේ ලොක්කෝ? ජේපී මඩ තව වැඩි කරමුද ?අනුර කුමාරගේ හොර ගෑනියෙක්වත් නැද්ද මඩක් ගහන්න? 🤭 🤭
    3% 75% karai wage kashtiya real election ekedi, echcharata appiriyai paulwade passen yana baiyo...
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කොන්දේසි විරහිතව එකඟ වීමට සිදුව ඇත... උනුත් අර ගෙන මීටත් වඩා හපන් වුනොත් ආයෙත් දෙන්න කවුරුවත් නැහැ. ාජ්‍ය පාලනය shutdown කරල, Americawata වගේ විකුණුවා නං US ප්‍රාන්තයක් වගේ..
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට පේන විදිහට මේ ආණ්ඩුව යනකොට නම් කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නෑ වගේ බන්..
    පැනඩමික් එකක් තිබ්බ කියල හැමෝටම අමතකයි… හැබැයි අරක දොයව් මේක දියව් කියන්න නම් කට අරුන….

    කාබනික සීන් එකයි බැසිලුයි තමයි මාව අනිත් පැත්තට තල්ලු කලේ.

    pilot project ගැන මේලෝකේ හසරක් දන්නේ නැතුව ගත්තු තීරණ නම් අන්තිමයි

    අසව් අසව්.. @nicjosh83 බයියා බිය වී දැමූ නූලේ ජන්ද ප්‍රතිඵල අනුව තුනෙන් දෙකක බහුතරයකින් ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කල බල මින් දැනුම් දෙන වගයි.. දැන් මොකක්ද අපි කරන්නේ ලොක්කෝ? ජේපී මඩ තව වැඩි කරමුද ?අනුර කුමාරගේ හොර ගෑනියෙක්වත් නැද්ද මඩක් ගහන්න? 🤭 🤭

    ආ ඔහොම ඉඳින් ගස් බල්ලා තෝ @sj91 එකෙන් කඩේ ගිය thread ටික අලවන්න.. රෙදි ගලෝනවා තිගේ 😂
    ------ Post added on Nov 3, 2021 at 5:25 PM
     
    • Haha
    Reactions: Ravana21

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    පැනඩමික් එකක් තිබ්බ කියල හැමෝටම අමතකයි… හැබැයි අරක දොයව් මේක දියව් කියන්න නම් කට අරුන….

    කාබනික සීන් එකයි බැසිලුයි තමයි මාව අනිත් පැත්තට තල්ලු කලේ.

    pilot project ගැන මේලෝකේ හසරක් දන්නේ නැතුව ගත්තු තීරණ නම් අන්තිමයි
    Covid fund ekak haduwe walauwe unta kanna denda da lol
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Covid fund ekak haduwe walauwe unta kanna denda da lol
    ඒවානම් බයිලා වගේ …. මඩ ගහන්න ගත්තම ඇත්ත එලියට එන්නේ නෑ… කන්නාඩි ගලෝල වරෙන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පැනඩමික් එකක් තිබ්බ කියල හැමෝටම අමතකයි… හැබැයි අරක දොයව් මේක දියව් කියන්න නම් කට අරුන….

    කාබනික සීන් එකයි බැසිලුයි තමයි මාව අනිත් පැත්තට තල්ලු කලේ.

    pilot project ගැන මේලෝකේ හසරක් දන්නේ නැතුව ගත්තු තීරණ නම් අන්තිමයි

    ------ Post added on Nov 3, 2021 at 5:25 PM
    දෑන් නම් ඉවරයි වගේ නේද සීන් එක.. ගොඩ යාමක් හිතා ගන්නවත් බෑ