බලය JVP ට ලබාදිය යුතුයි?
------ Post added on Nov 8, 2021 at 9:39 AM
@hasithayad සල්ලි පාස් .. ඇවන්ගාඩ් ලොක්කා දේවි .. පැනමා සල්ලි තියනවා උන්දෑ ලඟ.. කොහෙට හරි දාන්නත් එපැයි ඒවා..දැන් ජපේපො ටාගට් කරලා වැඩ පටන් ගන්න වෙයි නේද @nicjosh83 සල්ලි පාස් වෙලාද තියෙන්නෙ?
@hasithayad සල්ලි පාස් .. ඇවන්ගාඩ් ලොක්කා දේවි .. පැනමා සල්ලි තියනවා උන්දෑ ලඟ.. කොහෙට හරි දාන්නත් එපැයි ඒවා..
ඉස්සරහට වැටෙන්න නියමිත නූල් මෙන්න
1)අනුර කුමාරගේ අනියම් බිරිදගේ තොරතුරු හෙළි වෙයි..
2) විජිත හේරත් දේශපාලනේ කරන්න කලින් හිටියේ මෙහෙමයි දැන් මෙහෙමයි.කොහොමද සල්ලිකාරයෙක් උනේ ?
3) අනුර කුමාරගේ අයර්ලන්ත ඉඩම මෙන්න
4) පාස්කු චූදිතයන් සමග ජෙබ්බන්ගේ සබඳතා
5)අනුර කුමාරගේ පුතාගේ කැරැක්ටුව මෙන්න
ect....![]()

ඊට කලින් උඹව මෙන්ෂන් කරපු ඒවට සෙට් වෙයන්කො![]()
ඉතුරු ටිකත් බුම්ප් කරලා ගන්නද ?
------ Post added on Nov 8, 2021 at 10:15 AM
මොකද මාත් එක්ක තරහ වෙලා?![]()
ඉතුරු ටිකත් බුම්ප් කරලා ගන්නද ?
------ Post added on Nov 8, 2021 at 10:15 AM
lol...මේ යන විදිහට ගියොත්
සජ්ජා ප්රමුඛ විපක්ශය තවත් දුර්වල වෙලා, ආණ්ඩුව පෙරළන එක අමාරු වෙනවා.
ජ. වි. පෙ. 1965 ඉඳන් මේ හැම විනාශයකම හිටපු පංගු කාරයෙක්.
උන්ව හදලා ගත්තොත් තව අවුරුදු 10කින් ආණ්ඩුවක් හැදුව හැකි.
ඒකට උන් යන මරු මෝඩ ගමන වෙනස් කරන්න ඕනේ.
ඒකට ටින් ටින් 1994 ඉඳන් කරන බිස්නස් එක නවත්වලා.... AKD නායකකමෙන් අයින් කරලා..... දාලා ගිය වැඩ කරුවෝ ආයේ ළං කරගන්න වෙනවා.
ගුරුවැටුප් ප්රශ්ණේදී, ළමුන්ට වුණ අසාධාරණය ගැන එකට කිසිම අනුකම්පාවක් නැතිව වැඩ කළා වගේ, ගොන් වැඩ නොකර.
පොදු කරුනක් වෙනුවෙන් පෙල ගස්වන්න ඕනේ.
මහින්ද ට බැන බැන ඉන්නේ නැතිව නඩු දාන්න ඕනෙ.
දැන් ජපේපො ටාගට් කරලා වැඩ පටන් ගන්න වෙයි නේද @nicjosh83 සල්ලි පාස් වෙලාද තියෙන්නෙ?
ඉස්සරහට වැටෙන්න නියමිත නූල් මෙන්න
1)අනුර කුමාරගේ අනියම් බිරිදගේ තොරතුරු හෙළි වෙයි..
2) විජිත හේරත් දේශපාලනේ කරන්න කලින් හිටියේ මෙහෙමයි දැන් මෙහෙමයි.කොහොමද සල්ලිකාරයෙක් උනේ ?
3) අනුර කුමාරගේ අයර්ලන්ත ඉඩම මෙන්න
4) පාස්කු චූදිතයන් සමග ජෙබ්බන්ගේ සබඳතා
5)අනුර කුමාරගේ පුතාගේ කැරැක්ටුව මෙන්න
ect....![]()

nissanka senadipathi kiuwane koti 50 wiyadam karanawa kiyla jeppo paraddanna, eken @nicjosh83 ponsiyage salli pass welalu