ගම්වල ඉන්න ජවිපෙ සමාජිකයින්ගේ තාමත් ලොකු බලාපොරෙත්තුවක් නෑ. අපේ පැත්තේ යාව ජීව ජෙප්පෙක් කීවා ඉදිරි චන්දෙකදි වැඩි බලයක් එයිලු. උන්ගේ කිසිම දිනන මානසිකත්වයක් නෑ. මහ ඇල්මැරිච්ච උන් ඉන්නේ. මුලින්ම උන්ව රිප්ලේස් කරන්න වෙනවා ජෙප්පන්ට දිනන්න නම්.
ගම්වල ඉන්න ජවිපෙ සමාජිකයින්ගේ තාමත් ලොකු බලාපොරෙත්තුවක් නෑ. අපේ පැත්තේ යාව ජීව ජෙප්පෙක් කීවා ඉදිරි චන්දෙකදි වැඩි බලයක් එයිලු. උන්ගේ කිසිම දිනන මානසිකත්වයක් නෑ. මහ ඇල්මැරිච්ච උන් ඉන්නේ. මුලින්ම උන්ව රිප්ලේස් කරන්න වෙනවා ජෙප්පන්ට දිනන්න නම්.
loku deyak uba ohoma deyak kiuwa eka, thread eka dapu lol ponnaya @nicjosh83 redde rewila inne me dawas wala.
ගම්වල ඉන්න ජවිපෙ සමාජිකයින්ගේ තාමත් ලොකු බලාපොරෙත්තුවක් නෑ. අපේ පැත්තේ යාව ජීව ජෙප්පෙක් කීවා ඉදිරි චන්දෙකදි වැඩි බලයක් එයිලු. උන්ගේ කිසිම දිනන මානසිකත්වයක් නෑ. මහ ඇල්මැරිච්ච උන් ඉන්නේ. මුලින්ම උන්ව රිප්ලේස් කරන්න වෙනවා ජෙප්පන්ට දිනන්න නම්.
බදුර් නානා මේ දවස් වල හොඳට ගෙවනවද හම්බයෝ ? උඹේ valve එකට ස්පොන්සර් කලේ ඌ නේද ?
ඕක ඉතින් උඹලට කිව්වට තේරෙන්නේ නෑනේ.අන්තිමට සජිත් සජිත් ගගා තමයි ඉන්න වෙන්නේ. ඕන පුකක් මම නම් දෙන්නේ JVP
------ Post added on Nov 4, 2021 at 6:10 AM
ko mata gewananwanam mama uta support ekata dapu thread ekak pennapan?uba pirimiyek nam?
uba me thread eka dammeth gota mona tharan durata fail da kiyala balanna thamai. uba owa karanne eda wela hoya gana neweida.
මොකද ඒ පාර රෙක්රුට් නිකාත් ජෙප්පෙක් වෙලාද?
ආ මේ ඔන්ලයින් සංගණනයක් කරනවා නෙහ් හොර ගෙඩියා.
දොළවත්ත මේකට ගෙවනවා කිව්වේ LKR ද AUD ද?
නාමල් ප්‍රංශෙන් PR ගන්න දැගලුව නේද, Asylum Seeking දාලා?
පොලිටිකල් අන්බැලන්ස් කියලද ඌ කිව්වේ?
බදුර් නානා උඹේ valve එක replace කරන්න 100% ස්පොන්සර් කලාද හම්බයෝ. නැත්නම් බදුර් 75% ඉතුරු ටික අසාත් සාලිද ? ඊබ්‍රහිම් නානාගේ trust fund එකද ?
kelin katha karapanko? ai ube maha eka wage wate yanne?
දැන් තියන ප්‍රශ්නෙට හේතුව ඔය ඔක්කොම තමා. එහෙන් පල්ලි වලින් අව්ස්සනවා මෙහෙන් පන්සල් වලින් අව්ස්සනවා. ඔය ටික කොමත් මේ රටේ අගදෙට වග කියන්න ඕනේ. ඕවා ඔක්කොම ගලෝලා දාල නිවැරදි බුදු දහම , ක්‍රිස්තියානි , මුස්ලිම් දහම් රජයෙන් ප්‍රචාරණය කරන්න ඕනේ. කරලා ශ්‍රී ලාංකිකයෝ කියන අදහස ගෙන්න ඕනේ.නිරාගමික ජෙප්පො බලය ගත්තොත් මුලින්ම කරන්නෙ පන්සල්,පල්ලි ඩෝසර් කරල දාන ඵක(මුස්ලිම් හැර)![]()
මමනම් කියන්නේ ලංකාවේ ආගම සේරම තහනම් කරලා මාක්ස් වාදය අනිවා හැඩ ගැහෙන්න ඕනේ.දැන් බලන්න කිසුම ජෙප්පෙක් පන්සල් යනවද නෑ ? මුස්ලිම් ජෙප්පෙක් පල්ලි යනවද ? ඔව් (ඊබ්‍රහිම් නානා සහ පුත්‍ර සමාගම) …. මම නම් කියන්නේ ඒවත් නවත්තන්න ඕනේ…දැන් තියන ප්‍රශ්නෙට හේතුව ඔය ඔක්කොම තමා. එහෙන් පල්ලි වලින් අව්ස්සනවා මෙහෙන් පන්සල් වලින් අව්ස්සනවා. ඔය ටික කොමත් මේ රටේ අගදෙට වග කියන්න ඕනේ. ඕවා ඔක්කොම ගලෝලා දාල නිවැරදි බුදු දහම , ක්‍රිස්තියානි , මුස්ලිම් දහම් රජයෙන් ප්‍රචාරණය කරන්න ඕනේ. කරලා ශ්‍රී ලාංකිකයෝ කියන අදහස ගෙන්න ඕනේ.
මට ප්‍රශ්නයක් තියෙනවා, ක්‍රිස්තියානි හා මුස්ලිම් දෙකම එකවර නිවරදි වෙන්න පුලුවන්ද ?. මොකද අපි දෙවියන් හෝ අල්ලාහ් සිටිනවා කියා උපකල්පනය කලොත්, යුදෙව් , කතෝලික හෝ මුස්ලිම් තුනෙන් එකයි නිවරදි. මොකද ඔතන තර්කය එකම සර්ව බලදාරී දෙවියන් වහසේගේ පනිවුඩකරුවන් තුන්දෙනෙක්, පනිවුඩ තුනක්.දැන් තියන ප්‍රශ්නෙට හේතුව ඔය ඔක්කොම තමා. එහෙන් පල්ලි වලින් අව්ස්සනවා මෙහෙන් පන්සල් වලින් අව්ස්සනවා. ඔය ටික කොමත් මේ රටේ අගදෙට වග කියන්න ඕනේ. ඕවා ඔක්කොම ගලෝලා දාල නිවැරදි බුදු දහම , ක්‍රිස්තියානි , මුස්ලිම් දහම් රජයෙන් ප්‍රචාරණය කරන්න ඕනේ. කරලා ශ්‍රී ලාංකිකයෝ කියන අදහස ගෙන්න ඕනේ.
ඕනෙම ආගමක දර්ශනයක් තියනවා. බුදු දහම කියන එකේ හරය දව්ද්ද දර්ශනය. නැතුව මේ හාමුදුරුවෝ , පන්සල් එකතු වෙලා කරන නාඩගම් නෙමේ. ඒ නිසා දව්ද්ද දර්ශනය රජය විසින් ප්‍රචාරණය කරන්න ඕනේ අනික් සේරම තහනම් කරලා. මේකම වෙන්න ඕනේ අනික් ආගම වලත්. බෙසිකලි ඔයා කියල තියෙන්නේ මම කියන එකම තමාමට ප්‍රශ්නයක් තියෙනවා, ක්‍රිස්තියානි හා මුස්ලිම් දෙකම එකවර නිවරදි වෙන්න පුලුවන්ද ?. මොකද අපි දෙවියන් හෝ අල්ලාහ් සිටිනවා කියා උපකල්පනය කලොත්, යුදෙව් , කතෝලික හෝ මුස්ලිම් තුනෙන් එකයි නිවරදි. මොකද ඔතන තර්කය එකම සර්ව බලදාරී දෙවියන් වහසේගේ පනිවුඩකරුවන් තුන්දෙනෙක්, පනිවුඩ තුනක්.
ඒ වගේම ඔය දෙකෙන් එකක් නිවරදියි කියන්නෙ හින්දු සහ බෞද්ධ මිත්‍යා දෘශ්ඨික ආගම් වෙනවා. මම ඔය එතනින් පටන් ගත්තෙ කාට හරි හින්දු ආගම නිවදියි කියලා එන්න පුලුවන්, එතකොට අනිත් ඒවා බොරු.
කොහොම හරි හැම ආගමක්ම සත්‍ය වෙන්න බෑනෙ. එකයි සත්‍ය වෙන්න පුලුවන්(ඒක මගෙන් අහන්න එපා , මම දන්නෙ නැහැ ) නැත්නම් ඔක්කොම බොරු.
උබට අනුව අපි කරන්න ඕනේ රජය අනුග්‍රහයෙන් බොරු ප්‍රචාරය කරන එක. එතකොට මිනිස්සු හැදෙනවා. ඕකෙන් වෙන්නෙ මිනිස්සු තව බෙදෙන එක. රජ්‍ය නිරාගමික වෙන්න ඕනේ. හැබැයි මිනිස්සුන්ට අයිතියක් තියෙනවා, රටේ නීතියට යත්ත්ව පුද්ගලිකව තමන්ගෙ විශ්වාස අදගන්න.
ඕනෙම ආගමක දර්ශනයක් තියනවා. බුදු දහම කියන එකේ හරය දව්ද්ද දර්ශනය. නැතුව මේ හාමුදුරුවෝ , පන්සල් එකතු වෙලා කරන නාඩගම් නෙමේ. ඒ නිසා දව්ද්ද දර්ශනය රජය විසින් ප්‍රචාරණය කරන්න ඕනේ අනික් සේරම තහනම් කරලා. මේකම වෙන්න ඕනේ අනික් ආගම වලත්. තමන් කැමති ආගමක් අදහන්න ඕනේ එකෙන්ක්ට අයිතිය තියනෝ. නමුත් එක අවබාවිතා කරන එක සම්පුර්නෙන් නවත්තන්නම් ඕනේ. අන්න එකයි කරන්න ඕනේ. හරියට අගම අදහනෝ නම් මේ ප්‍රශ්න මොකුත් නැමමනම් කියන්නේ ලංකාවේ ආගම සේරම තහනම් කරලා මාක්ස් වාදය අනිවා හැඩ ගැහෙන්න ඕනේ.දැන් බලන්න කිසුම ජෙප්පෙක් පන්සල් යනවද නෑ ? මුස්ලිම් ජෙප්පෙක් පල්ලි යනවද ? ඔව් (ඊබ්‍රහිම් නානා සහ පුත්‍ර සමාගම) …. මම නම් කියන්නේ ඒවත් නවත්තන්න ඕනේ…
හා බොරුද ?
පැරඩි බන්.. මම හිතුවේ උඹට තේරුනා කියලඕනෙම ආගමක දර්ශනයක් තියනවා. බුදු දහම කියන එකේ හරය දව්ද්ද දර්ශනය. නැතුව මේ හාමුදුරුවෝ , පන්සල් එකතු වෙලා කරන නාඩගම් නෙමේ. ඒ නිසා දව්ද්ද දර්ශනය රජය විසින් ප්‍රචාරණය කරන්න ඕනේ අනික් සේරම තහනම් කරලා. මේකම වෙන්න ඕනේ අනික් ආගම වලත්. බෙසිකලි ඔයා කියල තියෙන්නේ මම කියන එකම තමා
"උබට අනුව අපි කරන්න ඕනේ රජය අනුග්‍රහයෙන් බොරු ප්‍රචාරය කරන එක." මෙන්න මේ කල්ල තමා ඔයාගේ වැරදුනේ.
ඕනෙම ආගමක දර්ශනයක් තියනවා. බුදු දහම කියන එකේ හරය දව්ද්ද දර්ශනය. නැතුව මේ හාමුදුරුවෝ , පන්සල් එකතු වෙලා කරන නාඩගම් නෙමේ. ඒ නිසා දව්ද්ද දර්ශනය රජය විසින් ප්‍රචාරණය කරන්න ඕනේ අනික් සේරම තහනම් කරලා. මේකම වෙන්න ඕනේ අනික් ආගම වලත්. තමන් කැමති ආගමක් අදහන්න ඕනේ එකෙන්ක්ට අයිතිය තියනෝ. නමුත් එක අවබාවිතා කරන එක සම්පුර්නෙන් නවත්තන්නම් ඕනේ. අන්න එකයි කරන්න ඕනේ. හරියට අගම අදහනෝ නම් මේ ප්‍රශ්න මොකුත් නැ
------ Post added on Nov 5, 2021 at 9:27 AM
මම හිතුවේ උඹට තේරුනා කියල?පැරඩි බන්.. මම හිතුවේ උඹට තේරුනා කියල![]()