ඊළාම් ආණ්ඩුව හදන්න වීර දෙමළුනේ නැගිටිවු – TNA
ඊළාම් භූමිය මත ආණ්ඩුවක් හදන්න දැන් කාලය එළැඹ ඇති බවත් ඒ සඳහා දෙමළ වීරයන් දහස් ගණනක් දිවි පුදා ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ තේමා ගීතයෙන් කියයි.
දෙමළ ජාතිය මහා සාගරය සේ පෙරට ආ යුතු බවත් ජාතියේ දෙමළ වීරයන් පුදා දේශයේ අභිමානයක් ඇති දෙමල තරුණයන් හිස ඔසවන්න යනුවෙන්ද ඉන් ඉල්ලයි.
‘ඊළාම් භූමිය මත ආණ්ඩුවක් තනනන්ට කුමන බාධාවක්ද අබේ උරුමයන් දිනා ගන්නට වරෙවු බාධාවන් ඉවත් කරගෙන යමවු’ යනුවෙන්ද දැක්වෙන එහි අවසානයේ දැක්වෙන්නේ වසර සිය ගණනක් ගියත් වෙනස් වන්නේ අරගල ක්රමවේදයන් මිස අරගලය නොවන බවයි.