ඊළාම් ආණ්ඩුව හදන්න වීර දෙමළුනේ නැගිටිවු – TNA

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඊළාම් ආණ්ඩුව හදන්න වීර දෙමළුනේ නැගිටිවු – TNA

    ඊළාම් භූමිය මත ආණ්ඩුවක් හදන්න දැන් කාලය එළැඹ ඇති බවත් ඒ සඳහා දෙමළ වීරයන් දහස් ගණනක් දිවි පුදා ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ තේමා ගීතයෙන් කියයි.

    දෙමළ ජාතිය මහා සාගරය සේ පෙරට ආ යුතු බවත් ජාතියේ දෙමළ වීරයන් පුදා දේශයේ අභිමානයක් ඇති දෙමල තරුණයන් හිස ඔසවන්න යනුවෙන්ද ඉන් ඉල්ලයි.

    ‘ඊළාම් භූමිය මත ආණ්ඩුවක් තනනන්ට කුමන බාධාවක්ද අබේ උරුමයන් දිනා ගන්නට වරෙවු බාධාවන් ඉවත් කරගෙන යමවු’ යනුවෙන්ද දැක්වෙන එහි අවසානයේ දැක්වෙන්නේ වසර සිය ගණනක් ගියත් වෙනස් වන්නේ අරගල ක‍්‍රමවේදයන් මිස අරගලය නොවන බවයි.

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහලා තිබුනේ සිංහලුන්ට විතරයි කියලා ඕනෙම දෙයක් ඉක්මනටම අමතක වෙන්නේ...දැන් බැලුවම දෙමලුන්ට අපිටත් වඩා ඉකමනින් අමතක වෙනවනේ...හොඳයි හොඳයි....බලමුකො.... :frown:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oka money ekathu kara ganna karana business ekak , ovalata ahu venna epa innocent tamil people.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Demaluni Nagitive kiyala kiynna one, Renna kakkusiyak wath thama hadala nathi duk vidina 60 Million tamils la inna TAMILNADU. TAMIL-NADU, TAMILNADU, TAMIL-NADU, TAMILNADU IS THE TAMIL MOTHER LAND.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බය නොවී හිටහන් බන්.. අපේ මලියදේවේ කොල්ලා කිව්වේ, සෙල්ලන් දැම්මොත් ඔලුව කදෙන් වෙන් කරනවා කියලා.. පෙරුමලා වගේ උන් කැ ගැහුවට ඔවා සිද්ද වෙන්නේ නැ, අනික ඔය සින්දුවල තියන ඔක්කොම කරන්න පුලුවන් එව්වයැ... ජය හින්ද් කිව්වට හැමදාම ලොල්.. ඒ වගේ, පද රචනාවක් පමනයි ඔව්වා..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape father work kale state plantation corporation eka yatathe thibena lands wala , Mea wathu wala work karanne , suddho TAMILNADU WALIN lankawata works walata gena tamils la. Issara mea tamils la renne hitagena. Hitagena rena eka passa hedili boru. Meka thama Tamilnadu wala tamils la ge puruddha. A mokadha Tamilnadu tamils la godak denek poor. Renna toilets naha. Godak aya hitagena ma renawa roads wala gal uda jungle wala. Adha srilanka we states wala inna taminadu tamils la srilanka wata pinsiddha venna develope vela innawa. Srilanka government eken toilets hadala deela thiyenawa. Sri lanka government eken houses , education develope karala thienawa srilanka government eken. Mea aya Tamilnadu wala hitiyanam renne hitagena roads wala thama.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ape father work kale state plantation corporation eka yatathe thibena lands wala , Mea wathu wala work karanne , suddho TAMILNADU WALIN lankawata works walata gena tamils la. Issara mea tamils la renne hitagena. Hitagena rena eka passa hedili boru. Meka thama Tamilnadu wala tamils la ge puruddha. A mokadha Tamilnadu tamils la godak denek poor. Renna toilets naha. Godak aya hitagena ma renawa roads wala gal uda jungle wala. Adha srilanka we states wala inna taminadu tamils la srilanka wata pinsiddha venna develope vela innawa. Srilanka government eken toilet hadala deela thiyenawa. Sri lanka government eken houses , education develope karala thienawa srilanka government eken. Mea aya Tamilnadu wala hitiyanam renne hitagena roads wala thama.
    වතු දෙමල් උන් ඔවට නැ බන්, උන් දලු ටිකක් කඩාගෙන, අපිට සර් කියාගෙන ඉන්නවා, උන්ට ඔනා ඇති ඊලමක් නැ.. ඔය යාපනේ දෙමල උන් තමයි ඔය කෙලිය කරන්නේ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    වතු දෙමල් උන් ඔවට නැ බන්, උන් දලු ටිකක් කඩාගෙන, අපිට සර් කියාගෙන ඉන්නවා, උන්ට ඔනා ඇති ඊලමක් නැ.. ඔය යාපනේ දෙමල උන් තමයි ඔය කෙලිය කරන්නේ..
    ------That is right machan. Mama kiyanne 60 Millions tamils la inne TAMILNADU WALA. Tamilnadu tamil population eka srilanka we all population [sinhala, tamil, muslim, Burger----] wage thun gunayak . Ithin tamils lage mother land eka TAMILNADU nedha ? Eka nisa Tamils la satan karanna ona venama tamil country ekak sadaha TAMILNADU wata nedha?
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ජෝක් සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එක ආයෙ දාපං :lol:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    Do not take it easy people... all the tamils gave their VOTE to their RACE not to the party.. AND wht we did... Think Think Think...
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    වතු දෙමල් උන් ඔවට නැ බන්, උන් දලු ටිකක් කඩාගෙන, අපිට සර් කියාගෙන ඉන්නවා, උන්ට ඔනා ඇති ඊලමක් නැ.. ඔය යාපනේ දෙමල උන් තමයි ඔය කෙලිය කරන්නේ..

    වතු දෙමලු අපිට කැමතී බන්.
    අර යාපනේ සක්කිලි හැත්ත තමා ඔය දගලන්නේ.
    එත් වැඩක් නැ බන් මුන්ට ඝෝටත් එක්ක හැප්පෙන්න බෑ බන්.
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    empty.gif
    බය නොවී හිටහන් බන්.. අපේ මලියදේවේ කොල්ලා කිව්වේ, සෙල්ලන් දැම්මොත් ඔලුව කදෙන් වෙන් කරනවා කියලා.. පෙරුමලා වගේ උන් කැ ගැහුවට ඔවා සිද්ද වෙන්නේ නැ, අනික ඔය සින්දුවල තියන ඔක්කොම කරන්න පුලුවන් එව්වයැ... ජය හින්ද් කිව්වට හැමදාම ලොල්.. ඒ වගේ, පද රචනාවක් පමනයි ඔව්වා..
    empty.gif


    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පර බල්ලො ආයෙ හදන්නෙ ඔලු ගලොල අතට ගන්ඩ, ආසාව ඒකනම් කරන්ඩ දෙයක් නෑ.:yes:

    මේකෙ ඉදන් කොටි කියන දේම කියන බල්ලො මේවා දකිවා.
    :angry::angry: