ඊ~ටයිප්_නොමිලේ

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83

    මේ වගේ ප්‍රශ්නයක් නම් කාටත් වුනේ නෑ මචන්..
    හ්ම්, ඔයා කොයි එකටත් ෆයර් ෆොක්ස් වලින් කිසිම සයිට් එකක් ලොග් වෙන්නේ නැතිව..
    ඉන්ස්ටොල් කරලා බලන්න..
    ඒත් install වෙන්නෑ බන්:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක දාලා සිංහල ටයිප් කරද්දි සිංහල අකුරැ අවුල් වෙනවද?
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    You Dont need invites to use that o_O i got it for free via a bloody random ad click lol :rofl: no ref code or anyting whatsoever :S
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක දාලා සිංහල ටයිප් කරද්දි සිංහල අකුරැ අවුල් වෙනවද?

    නෑ, අවුල් වෙන්නේ නෑ.. ඒත් අවුල් වෙන්න ඉද අවස්ථා එන්නේ.. අපි යුනිකොඩ් එකක් වගේ දෙයක් ටයිප් කරද්දි..
    ඒත් අපිට මේ දේ ප්‍රශ්නයක් කර ගන්න ඕනේ නෑ..
    හේතුව අපිට ඕනේ නැති අවස්ථාවකදි මේ මෘදුකාංගය ඩිසේබල් කර ගන්න පුලුවන්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ELA SOFTWARE EKAK
    balamuko try karala


    උදව්වක් විදියට ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා

    නියමයි යාලුවා:)
    ජයවේවා!
    11.gif

    ස්තුතියි ත්‍රේඩ් එකට
    අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    niyama.. thnxx .. :):)


    You Dont need invites to use that o_O i got it for free via a bloody random ad click lol :rofl: no ref code or anyting whatsoever :S

    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා

    ස්තුතියි ත්‍රේඩ් එකට
    අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට..
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා
    අපේ කොල්ලන්ට ගොඩක් ඕනි වෙයි මේ සොෆ්ට් වෙයාර් එක.
    ඔප්පු කලා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා
    අපේ කොල්ලන්ට ගොඩක් ඕනි වෙයි මේ සොෆ්ට් වෙයාර් එක.
    ඔප්පු කලා

    ස්තුතියි ත්‍රේඩ් එක ඉදිරියට ගත්තාට..
    ඒ වගේම..
    මට ආවේණික වුන ස්ටයිල් එක කරන්න උත්සහ කලාට ස්තුතියි..
    :lol: