Bro,
Earn karanna adsens connect karannama oni da???
Mage views tibbata sathayak wath earning pennanne nene
Earn karanna adsens connect karannama oni da???
Mage views tibbata sathayak wath earning pennanne nene
you tube channel ekata honda ideas tikak deepnkoo bn mtth asai krnna.
මචං අප්ලෝඩ් කරන වීඩියෝ මොනවද?
අපිට වීඩියෝ හදන්න බෑනේ. නෙට්1 තියෙන වීඩියෝ අප්ලෝඩ් කරන්න පුලුවන්ද බන්?

ubata puluwan deyak market karanna puluwan deyak balan
eg
ubata patteta chithra adinna puluwan nam podi de idan loku de wenakan e chithre adinna widiya tutorials videos karan
aliyek adina widiya
minihek adina widiya
tikakk lokuwata peraharak adina widya
pata galapana widiya
saralawa pahadila karan
english waling karanna puluwan nam hodai sinhalen karan nathnam
awul nam english danna ekekgen ahala sub dala karan
uba kelin irak adinna raumk adinna hati kyana videok hari hariyata karath views ei



machan youtube account ekei adsence account ekai dekama location eka srilanka wenuwata usa danna oneda
![]()

adsense account dekak hadana widiya kayapan ko ban![]()
channel 2k ekama Adsense ekata linka karala, Copyright case awith banned karoth, banned wenne youtube channel ekada adsense ekada machan
එකෙක්ට ඇඩ්සෙන්ස් එකවුන්ට් දෙකක් හදන්න බෑ. .
යුටියුබ් චැනල්ස් නම් ගොඩක් හැදුවැකි. .

මෙතන ඔය ගැන විස්තර තියෙනවා.red revenue enne kohomada???
YouTube Red කියන්නෙ දැනට රටවල් කිහිපයකට විතරක් දෙන සල්ලි ගෙවලා ගන්න තියෙන සාමාජිකත්වයක්.
ඒ සාමාජිකත්වය ගත්තු අයට සාමාන්‍ය පරිශීලකයෙක්ට නොලැබෙන වටිනා පහසුකම් YouTube වලින් ලැබෙනවා.
කිසිම වෙළඳ දැන්වීමක් නැති ව videos බලන්න පුළුවන්කම ලැබෙනවා.
අන්තර්ජාලයට සම්බන්ධ නොවී බලන්න පුළුවන් විදිහට videos, playlists save කරන්න පුළුවන් වෙනවා.
වෙන වැඩක් කරන ගමන් backgraound එකේ videos play වෙන්න දාන්න පුළුවන්කම ලැබෙනවා.
නොමිලේ ම Google Play Music subscription එක ලැබෙනවා.
YouTube Red Original series සහ movies බලන්න පුළුවන් වෙනවා.
මේ වගේ ගොඩක් පහසුකම් YouTube Red සාමාජිකයන්ට දෙනවා.![]()
YouTube Red සාමාජිකයන්ට වෙළඳ දැන්වීම් පෙන්වන්නෙ නැතිවුනාට එයාලා අපේ ඒවා බැලුව ම, එදා දවසේ වෙළඳ දැන්වීම්වලින් අපේ ඉපයීමට අමතර ව ඒවගෙන් ද්විතීයික ආදයමයක් විදිහට අපිට ලැබෙනවා කියලයි කියන්නෙ.![]()
යුටියුබ් යු.එස්.ඒ. .
ඇඩ්සෙන්ස් ශ්‍රී ලංකා. .
ප්‍රශ්න සේරටම උත්තර අනිත් ත්‍රේඩ් එකේ තියෙනව ප්‍රශ්න තියෙන අය ඒක මුල ඉදන් බලන්න. .![]()





mehema godayana kiyala dipu ekage channel eka kiriye un ban karawala neda![]()
බොරු කියන්න එපා බං......mehema godayana kiyala dipu ekage channel eka kiriye un ban karawala neda![]()

බොරු කියන්න එපා බං......
ඔප්ප කරපං මේකේ උන් කියල රිපෝට් කලේ.....![]()
මචං උම ෆීල්ඩ් එක ගැන දන්න නිසා හොදයි...![]()
oya tine uge channel eka. eka 2011 idan tina ekak. hariyatama suspend wela tine 2017 February 4. uge thread ekak tinawa february 2 dapu a thread eke godak aya team bedila uta benala. thread eka dala dawas 2n 2011 idan tiba channel eka suspend ekath TOS yatathe.
oka team ekakata karana puluwan wedak. thani kenekta channel ekak ban karana ehema lesiyen ba wisheshayen parana channel ekak. aduma 50+ report karana ona ohoma deyak wena. field eka gena dana nisa kiwe