ඊ මේල් හැක් වෙලාද?

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඊ මේල් හැක් වෙලාද?



    ඊමේල් හැක් වෙලාද කියල මේකෙ ගහල බලපල්ලා,:yes: මගේ නන් 1ක් හැක්වෙලා තිබුනා.:dull:




    attachment.php
     

    Attachments

    • breach.jpg
      breach.jpg
      41.3 KB · Views: 130
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,182
    8,892
    113
    Dubai
    ඔය ලින්ක්ස් Click කරලා හැක් වෙලා නැති ඊමේල් හැක් කොර ගන්න බෑ බොල
     

    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    ඇයි බන් සයිටම් ශිෂ්‍යයෙක් වගේ හැසිරෙන්නේ?? :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන්ඇත්තට හරි බොරුවට හරි හැක් වෙලා කියල අපිට කියල ඊට පස්සේ කියනව ඇති හැක් නොවෙන්න නං අපේ මෙන්න මේ ප්‍රඩක්ට් එක ගන්න කියල :P