උඔලට පොඩි කාලේ වෙච්ච අවුල්..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    අවුරුදු 4දී විතර උන සීන් එකක්... අපේ අම්මගේ පවුලේ නංගිලා 7ක් විතර ඉන්නව. පුංචිල 7යි, එක මාමයි..
    ඔය ලිස්ට් එක පිලිවලට මතක තියාගන්න එකත් පොඩි කාලේ ගේමක්. මට උන් ටික ගැන මම හිතෙන හදාගත්ත අගයන් තිබ්බ. හොදම එකාගේ ඉදල නරකම එකාට . පොඩි කාලේ මම කියනව මම තට්ටු බිල්ඩිමක් හදනව . උඩම තට්ටුව දෙන්නේ මම කැමතිම පුංචිට , පහලම කළුවර කාමරේ දෙන්නේ අකමැතිම එකාට. අන්න ඒ අන්තිම තට්ටුව දෙන්න හිටපු පුංචි මට රත්තරං පුතා කියලා මගෙන් රත්තරං ඉල්ලනවා. මට මලවදේ . :angry:
    දවසක් රත්තරන් දෙන්නම් කියලා අත අල්ලන්න කියලා මම චූ කරා :lol::P
    ආයිත් රත්තරං ඉල්ලුවේ නෑ ..
    දැන් ඉතින් ඕක මතක් කරනවා පොඩි උනුත් ඉන්න තැන. :frown:
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඉස්සර අපේ ඔක්කොම නෑදෑයෝ මහ ගෙදරට එකතු වෙනවා දෙසැම්බර් නිවාඩුවට. එතකොට පොඩි සෙට් එක සෙල්ලම් කරනවා. එක දවසක් කට්ටිය හොස්පිටල් එකක් දැම්මා. අපි කලින් දවසේ ෆිල්ම් එකක් බලලා තමා ඔය ආසාව ආවේ. ඕකට ඔපරේෂන් එකට ගත්තේ මාව. මම පොඩි එකා නිසා කැමැති වෙන්න උනා. කසින්ලා ඔක්කොම එකතු වෙලා අන්තිමේදි මගේ ඇදුම් සේරම ගැලෙව්වා කියපන්කෝ. මම බේරිලා යන්න හදද්දී ලණුවකින් ගැට ගැහුවා. ඊට පස්සේ සෙට් එකම මාව මේසේ උඩ දිගා කරවලා ඔපරේශන් කරනවා. ඔය අතරේ ගෑණු කාසින්ලා ටික හිනා වෙනවා. මට වස නෝන්ඩිය. උන් දැකලත් නැහැනේ පයියක්. කොහොම හරි උන් මගේ බිජ්ජ මිරිකලා රතු වෙලා තිබ්බේ. වෙලාවට අන්තිමෙට අපේ මාමා ඇවිත් අරුන් ටිකට බැන්නා. තාමත් කට්ටිය සෙට් වෙලා ඕක මතක් කරනවා විලි ලැජ්ජාවයි.
    මොකක්ද ඔපරේෂන් එක ? කෙල්ලෝනම් හිනා වෙන්න ඇත්තේ මුකුත් පේන්න නැති නිසා වෙන්නති බන් :yes:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඉස්සර අපේ ඔක්කොම නෑදෑයෝ මහ ගෙදරට එකතු වෙනවා දෙසැම්බර් නිවාඩුවට. එතකොට පොඩි සෙට් එක සෙල්ලම් කරනවා. එක දවසක් කට්ටිය හොස්පිටල් එකක් දැම්මා. අපි කලින් දවසේ ෆිල්ම් එකක් බලලා තමා ඔය ආසාව ආවේ. ඕකට ඔපරේෂන් එකට ගත්තේ මාව. මම පොඩි එකා නිසා කැමැති වෙන්න උනා. කසින්ලා ඔක්කොම එකතු වෙලා අන්තිමේදි මගේ ඇදුම් සේරම ගැලෙව්වා කියපන්කෝ. මම බේරිලා යන්න හදද්දී ලණුවකින් ගැට ගැහුවා. ඊට පස්සේ සෙට් එකම මාව මේසේ උඩ දිගා කරවලා ඔපරේශන් කරනවා. ඔය අතරේ ගෑණු කාසින්ලා ටික හිනා වෙනවා. මට වස නෝන්ඩිය. උන් දැකලත් නැහැනේ පයියක්. කොහොම හරි උන් මගේ බිජ්ජ මිරිකලා රතු වෙලා තිබ්බේ. වෙලාවට අන්තිමෙට අපේ මාමා ඇවිත් අරුන් ටිකට බැන්නා. තාමත් කට්ටිය සෙට් වෙලා ඕක මතක් කරනවා විලි ලැජ්ජාවයි.
    උබව සමූහ දූසනේ කරලනෙ කලුවො 🤣
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මං ශිෂ්‍යත්වෙන් ගිහින් පළවෙනි අවුරුද්දේ මට ඉන්න හරි desk එකක්වත් නෑ.. හැමදාම මොකෙක්හරි හරි ඇවිත් මාව එලවනවා.. මාත් බල්ලා වගේ වෙන සවුත්තු desk එකකට යනවා.. Cricket ගහන්න බෑ කියලා විහිලු කළා.. ගෑනි වගේ කිව්ව.. ඒක නිසා මට ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ව දාගන්නවත් confidence තිබ්බෙ නෑ..
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අවුරුදු 4දී විතර උන සීන් එකක්... අපේ අම්මගේ පවුලේ නංගිලා 7ක් විතර ඉන්නව. පුංචිල 7යි, එක මාමයි..
    ඔය ලිස්ට් එක පිලිවලට මතක තියාගන්න එකත් පොඩි කාලේ ගේමක්. මට උන් ටික ගැන මම හිතෙන හදාගත්ත අගයන් තිබ්බ. හොදම එකාගේ ඉදල නරකම එකාට . පොඩි කාලේ මම කියනව මම තට්ටු බිල්ඩිමක් හදනව . උඩම තට්ටුව දෙන්නේ මම කැමතිම පුංචිට , පහලම කළුවර කාමරේ දෙන්නේ අකමැතිම එකාට. අන්න ඒ අන්තිම තට්ටුව දෙන්න හිටපු පුංචි මට රත්තරං පුතා කියලා මගෙන් රත්තරං ඉල්ලනවා. මට මලවදේ . :angry:
    දවසක් රත්තරන් දෙන්නම් කියලා අත අල්ලන්න කියලා මම චූ කරා :lol::P
    ආයිත් රත්තරං ඉල්ලුවේ නෑ ..
    දැන් ඉතින් ඕක මතක් කරනවා පොඩි උනුත් ඉන්න තැන. :frown:
    යකෝ පය්ය එලියට ගන්නකොට ඒකිට තේරුනේ නැද්ද චූ පාරක් දෙන්න යන්නේ කියල. පුරිකැංචියෙක් නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    යකෝ පය්ය එලියට ගන්නකොට ඒකිට තේරුනේ නැද්ද චූ පාරක් දෙන්න යන්නේ කියල. පුරිකැංචියෙක් නෙ
    මතක නෑ .. මම ඇස් දෙක පියාගන්න කිව්වද දන්නේ නෑ :unsure:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පලයන් ගිහින් ඩෙස් එකක් හොයාගනින් බන්
    උබ තාමත් ෆේල් පොන්නයා නේ බං අවුරුදු 30කට කිට්ටු වෙලත් :lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යකෝ පය්ය එලියට ගන්නකොට ඒකිට තේරුනේ නැද්ද චූ පාරක් දෙන්න යන්නේ කියල. පුරිකැංචියෙක් නෙ
    kalisama nathiwa inna aththe
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඉස්සර අපේ ඔක්කොම නෑදෑයෝ මහ ගෙදරට එකතු වෙනවා දෙසැම්බර් නිවාඩුවට. එතකොට පොඩි සෙට් එක සෙල්ලම් කරනවා. එක දවසක් කට්ටිය හොස්පිටල් එකක් දැම්මා. අපි කලින් දවසේ ෆිල්ම් එකක් බලලා තමා ඔය ආසාව ආවේ. ඕකට ඔපරේෂන් එකට ගත්තේ මාව. මම පොඩි එකා නිසා කැමැති වෙන්න උනා. කසින්ලා ඔක්කොම එකතු වෙලා අන්තිමේදි මගේ ඇදුම් සේරම ගැලෙව්වා කියපන්කෝ. මම බේරිලා යන්න හදද්දී ලණුවකින් ගැට ගැහුවා. ඊට පස්සේ සෙට් එකම මාව මේසේ උඩ දිගා කරවලා ඔපරේශන් කරනවා. ඔය අතරේ ගෑණු කාසින්ලා ටික හිනා වෙනවා. මට වස නෝන්ඩිය. උන් දැකලත් නැහැනේ පයියක්. කොහොම හරි උන් මගේ බිජ්ජ මිරිකලා රතු වෙලා තිබ්බේ. වෙලාවට අන්තිමෙට අපේ මාමා ඇවිත් අරුන් ටිකට බැන්නා. තාමත් කට්ටිය සෙට් වෙලා ඕක මතක් කරනවා විලි ලැජ්ජාවයි.
    ammo ban ubata nagge nadda? wayasa keeyada ethakota? :P
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ඉස්සර අපේ ඔක්කොම නෑදෑයෝ මහ ගෙදරට එකතු වෙනවා දෙසැම්බර් නිවාඩුවට. එතකොට පොඩි සෙට් එක සෙල්ලම් කරනවා. එක දවසක් කට්ටිය හොස්පිටල් එකක් දැම්මා. අපි කලින් දවසේ ෆිල්ම් එකක් බලලා තමා ඔය ආසාව ආවේ. ඕකට ඔපරේෂන් එකට ගත්තේ මාව. මම පොඩි එකා නිසා කැමැති වෙන්න උනා. කසින්ලා
    මේකේ pdf එක නැද්ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,228
    113
    Mother Earth
    බීල තාත්තට මාට්ටු උනා. ගෙදර එක්ක ඇවිත් බාගයක් දුන්න ඇති වෙනකන් ගහපන් කියල. දැන් තාත්තයි මායි එකට අඩිය ගහනව.
    අඩෝ මායි තාත්තයිත් බොනවා බන්. ඉස්සරහ ගෙදර අංකල් තමයි තාත්තගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ගෑනියි මිනිහයි වගේ. දැන් තත්තට කොලෙස්ට්‍රෝල් නිසා වැඩිය බොන්නෙ නෑ. අපි තුන් දෙනා සෙට් වුණොත් බොරු ටිකක් ගගහ පැය දෙකෙන් old keg බෝතලේ ඉවර කරනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    යකෝ පය්ය එලියට ගන්නකොට ඒකිට තේරුනේ නැද්ද චූ පාරක් දෙන්න යන්නේ කියල. පුරිකැංචියෙක් නෙ
    කොහොමද කොල්ලගෙ Reflexes . පොඩි කාලෙ ඉදන්ම අතට අරන් පුරුද්ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,228
    113
    Mother Earth
    යකෝ පය්ය එලියට ගන්නකොට ඒකිට තේරුනේ නැද්ද චූ පාරක් දෙන්න යන්නේ කියල. පුරිකැංචියෙක් නෙ
    අතට නෙමෙයි වෙන්න ඇති. කටට ගන්නැති පස්සෙ කටට චූ කරලා. 😧
     
    • Like
    Reactions: NRTG