උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;15293472 said:
    ඕක හැම මනුසතාටම තියනව අයියන්ඩි :yes:

    ඕක හැම මනුසතාටම තියනව අයියන්ඩි :yes:

    තියෙනවා මල්ලිලා තියෙනවා..ඒත් අන්තෙටම සැක කරන එක නම් ප්‍රශ්නයක් තමා....සමහරු ඉන්නවා කොල්ලෝ..කෙල්ලට වෙන කොල්ලෙක් දිහා බලන්නවත් දෙන්නේ නැහැ.. යාලුවෙක් වුනත්..:(.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කවුදෝ දන්න කියන එක්කෙනක් කොමෙන්ට් නොකර රෙපක් විතරක් දීලා ගිහින්....අ‍යියෝ....:(
     
    • Like
    Reactions: animation
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තියෙනවා මල්ලිලා තියෙනවා..ඒත් අන්තෙටම සැක කරන එක නම් ප්‍රශ්නයක් තමා....සමහරු ඉන්නවා කොල්ලෝ..කෙල්ලට වෙන කොල්ලෙක් දිහා බලන්නවත් දෙන්නේ නැහැ.. යාලුවෙක් වුනත්..:(.

    :yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නාකිය නාකිය වගේ ඉන්න ඕන ... අපි වගේ යන්ග් කොල්ලෝ කරන්න ඕන දේවල් කරන්න ගියාම ඔහොම පුක බිම ඇනෙනවලු

    ඕව ඔහොම තමයි ගණන් ගන්න එපා ;)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නාකිය නාකිය වගේ ඉන්න ඕන ... අපි වගේ යන්ග් කොල්ලෝ කරන්න ඕන දේවල් කරන්න ගියාම ඔහොම පුක බිම ඇනෙනවලු

    ඕව ඔහොම තමයි ගණන් ගන්න එපා ;)
    sassa ekka wena kollo cht karanawata uba kamathi na neda :P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නාකිය නාකිය වගේ ඉන්න ඕන ... අපි වගේ යන්ග් කොල්ලෝ කරන්න ඕන දේවල් කරන්න ගියාම ඔහොම පුක බිම ඇනෙනවලු

    ඕව ඔහොම තමයි ගණන් ගන්න එපා ;)

    දැන් වෙච්ච එව්වම නෙවෙයි බොල මෙව්වා....අනික මට විතරක් වෙන එව්වත් නෙවෙයි..උඔල මහලොකු විශ්වාසේ තමා ඔය පෙන්නන්නේ ඉබ්බෝ :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙන්න බණක්..!!

    තමාට තමා අයිති නැති විටක, අන් අය අයිති කරගැනීමට යාම කොතරම් දුරට ප්‍රඥාගෝචරද??
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    දැන් වෙච්ච එව්වම නෙවෙයි බොල මෙව්වා....අනික මට විතරක් වෙන එව්වත් නෙවෙයි..උඔල මහලොකු විශ්වාසේ තමා ඔය පෙන්නන්නේ ඉබ්බෝ :yes:

    :love: කිව්වේ .. ඕව ගණන් ගන්න එපා ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තමාට තමා අයිති නැති විටක, අන් අය අයිති කරගැනීමට යාම කොතරම් දුරට ප්‍රඥාගෝචරද??
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙන්න බණක්..!!

    තමාට තමා අයිති නැති විටක, අන් අය අයිති කරගැනීමට යාම කොතරම් දුරට ප්‍රඥාගෝචරද??

    මෙන්න තවත් බණක්..
    තමාට තමාගේ හිත පාලනය කරන්න බැරිකොට අන් අය කෙසේ පාලනය කල හැකිද...:lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තමාට තමා අයිති නැති විටක, අන් අය අයිති කරගැනීමට යාම කොතරම් දුරට ප්‍රඥාගෝචරද??

    කිරි බෙනා ට ඇරලා ඉවරද තෝ :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තමාට තමා අයිති නැති විටක, අන් අය අයිති කරගැනීමට යාම කොතරම් දුරට ප්‍රඥාගෝචරද??

    පොස්ට් 49510 යි..ඒකෙන් වැඩක් ඇති පොස්ට් කීයක් ඇද්ද... Ctrl+ c..Ctrl + v...එච්චරයි :sorry:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    තමාට තමා අයිති නැති විටක, අන් අය අයිති කරගැනීමට යාම කොතරම් දුරට ප්‍රඥාගෝචරද??
    තමාට තමාගේ හිත පාලනය කරන්න බැරිකොට අන් අය කෙසේ පාලනය කල හැකිද...:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තමාට තමා අයිති නැති විටක, අන් අය අයිති කරගැනීමට යාම කොතරම් දුරට ප්‍රඥාගෝචරද??
    තමාට තමාගේ හිත පාලනය කරන්න බැරිකොට අන් අය කෙසේ පාලනය කල හැකිද...:lol:
    පොස්ට් 15187 යි..ඒකෙන් වැඩක් ඇති පොස්ට් කීයක් ඇද්ද... Ctrl+ c..Ctrl + v...එච්චරයි :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සහෝ ඔයත් ඔය බිරිදයි ළමයිනුයි ගෙදර ත්යාගෙන fb ගානෙ රෑට රෑට වචන ට්‍රාන්ස්ලේට්‌ කර කර නාකි සුද්දියෝ පස්සෙ දුවන අමාරුවට කියන නම මොකද්ද සහෝ.. :(

    නෑ කියපිය බලන්න දානව දැනගන් screen ෂොට් ලොරියක් විතර.. අබුඩේ විතරක් ඉතුරු වෙන්න..
    2.gif

    මේ අසරණ අපිලවත් පටල ගන්න හැදුව.. පාකි නකේ බෙල් තේරේ
    2.gif
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    විශ්වාසය තමයි ඕන කරන්නෙ... මං නම් හිතන විදියට තමන්ගෙ කෙල්ල වෙන පිරිමි යාලුවො එක්ක ආශ්‍රය (ආශ්‍රය කිව්වෙ බෙල්ල දිගේ බඩගාන එක නෙමෙයි ඈ, නැත්තම් මෙතන සදාචාර ඔස්තාද් ල කියයි මං වේස ගෑනුන්ට ආසයි කියල) තියෙන්න ඕන. එහෙම ආශ්‍රය කරන යාලුවො ඉන්දැද්දිත් තමන්ගෙ සම්බන්ධකම වෙනස් නොකර පවත්වන එක තමයි උසස් බව. මේක‍ කොල්ලාටද එසේම වලංගු වේ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කිරි බෙනා ට ඇරලා ඉවරද තෝ :lol:

    ගෙදර ගෑණි ලංවෙන්න දෙන්නේ නැතිකොට එළකිරි එනවා කාට කාට හරි ඇරලා යන්න..ඒකනේ සීන් එක :yes: