උඔලත් මේක තියෙනවද... ලිංගික ඊර්ශ්‍යාව..ලොල්

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උපුට ගැනීම යාලුවෙක්ගේ status update එකකින්....
    -------------------------------------------
    තමන්ගෙ කෙල්ලගෙ උනත් FB එක ඉල්ලගෙන කෙල්ල වගේ පැය 24ම ඔන්ලයින් දාල තියල කොල්ලො චැට් කරනවද කියල බලන් ඉන්න එක මහ කුජීතයි ඕයි
    -------------------------------------------

    උඔලත් තමන්ගේ කෙල්ලව කොල්ලව මෙහෙම සැක කරනවද බං...මේක සැකයක්ම නොවුනත් මේකට ලස්සන වචනයක් තියෙනවා..ඒක තමයි ලිංගික ඊරිසියාව...
    මම දන්න දෙයක් කියන්නද... මම කලින් වැඩකරපු ඔෆීස් එකේ හිටියා ලස්සන කෑලි දෙකක්...උණ් මගෙත් එක්කත් හොඳටම ෆිට් උන් දෙන්නා..අන්ක ඒ කෙල්ලෝ කොල්ලොන්ව ආශ්‍රය කරන එකට උන් අකැමතිම නැහැල්ලු කියලා...අනික මම උන්ගෙන් ඇහුවම උන් කිව්වේ උන් අතරේ රහස් නැහැල්ලු..ඕනේ දෙයක් කියනවා කතා කරනවලු.මම ඉතිං උන් දෙන්නගේ කොල්ලෝ දෙන්නත් එෆ් බී එකට ඇඩ් කරගත්තා...මා වැඩේ කියන්නේ උන් දෙන්නට එෆ් බී එකේදී මාව පේන්නේ නැහැනේ...:lol: මම කොමෙන්ඩ් කරපුවම මොකකට හරි මගේ එක බයිපාස් කරලා වෙනින් එවුන්ට උත්තර දෙනවා....උඔලටත් මෙහෙම ලිංගික ඊරිසියාව තියෙනවාද ඒ කියන්නේ තමන්ගේ කෙල්ල කොල්ලා වෙනින් කෙල්ලෝ කොල්ලෝ ආශ්‍රය කරනවට ක‍තා කරනවට මල පනිනවද..:sorry:

    Ube kella fb innawanam mata kiayanko :lol::lol::lol::lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    ane uba babane:lol:.. dan uba oya kiyapu kellek awith dunnoth nikan innawada.. nane.. :shocked:yako aththatama adare karanawanam kolla balanne kellawa araksha karanna.akai ahema karanne. dan inna godak ayo balanne yaluwek unat kamakne keppa gahala kellonwa amaruwe danna. wen akekta newe ubata thamai lingika irisiyawa thiyenne. anith eka uba mokada yako kello 2na yaluwo bawa aththa.kollo denna yaluwo newene.uba mokadata nikan denna yanne...:lol: dan inna samahara ayo balanne oyawage kollawa set karagena kellatai kollawat kotawala thamange linkgika ashawan karaganna... ubath ehemada kiyanna ba... MOkada uba upasakaya wage katha kalata uba mama api kauruwath rahath wela nane. :lol::cool::yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    මම නම් කැමති එහෙම කතා කරනවට....මොකද අන්තිමේ එහෙම හොද එකක් හොයාගන්න පුළුවන් එකෙන් තමය්..කොල්ලෝ එක්ක කතා කරලා නිකන් ඉන්නවද..අනික් උන් එකත් සෙට් වෙනවද කියල බලාගන්න පුළුවන් නේ..ටිකක් හොයල..එකෙක්වත් එක්ක වැඩිය කතාවට යන්නේ නැත ය ගැන හිතා ගැන හරි අමාරුයි.....
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    6l5OWqU.jpg