GT mokekda..api spamcheck ta...
![]()
මගේ බල්ලවත් spermchek චන්දෙ දෙන්නෙ නෑඇඬෙනවා යකොව්![]()

අපි GT ට

GT mokekda..api spamcheck ta...
![]()
මගේ බල්ලවත් spermchek චන්දෙ දෙන්නෙ නෑඇඬෙනවා යකොව්![]()


1. GTRZ
2. spamchek
ගේමක් ඇත්තෙම නෑ![]()







අඩෝ මම ළග fake නෑ හරිද ?.කෙලින්ම කියන්නේ GTRZ අයියට මොකුත් කියන්න එපා හරිද .

උඹව ගන්නෙ නෑ බං අපි...මම කාගේ පැත්තේද කියල උබල දන්නවනේ

Web cam network ekak hadala oluwen hitan inna kiwwa nam hari. 30min oluwen hitan hitiyama 1 vote ekai![]()



Username dana ekata wada lesi alawanna kalin photo danna kiwwa nam![]()


Honda Idea 



GT Aiya Kana Saakkuwe hitinna Gahala inne ada
Api 2na heta wenakota Ban weida




පූස්;14816532 said:අපි නවකතා තරඟයක් තියමුද?
![]()


Mata kellata liyumakwat liya ganna ba 


යකොව් උබ දැන් good night කියලා නිදාගන්න ගියා නේද .........

බෑන් කරන එකක් නෑ නේGT Aiya Kana Saakkuwe hitinna Gahala inne ada
Api 2na heta wenakota Ban weida



පූස්;14816495 said:
අම්මෝ දිග පිස්සූ කොර වෙයි. ඕකෙ ඇති දෙයක් නෑනෙ බං.
මම උඹ ගැන කෙල්ලන්ටම කියල මෙතන කිය්ව්වොත් උඹ අනාතයි.
දැන් උන් නිදි.
එකෙක් නං ඉන්නවා එවන්නද?
මම පී අයට මූණ පෙන්නන්නේ නෑනෙ. පස්සෙන් එනවා. මට ඉන්දියාවෙදි එහෙම උනා
අනික ඇගී අපිට වෝට් කලේ එක වෝට් ඒකනේ ඕනෙ පෝල් තුනටම. ආයේ උඹ දැම්ම ඇගී ආවෙ නැති වෙලාවේ එයා ඔයාටලු වෝට් කරන්නෙ.
මාව දන්න එවුන් සේරම දන්නව Blakaa මගෙ ඇඩ්රස් ෆෝන් නම්බර් ඉඳල දන්නව
අනේ පුතේ උඹ කෑවා කට්ට.
උඹ කෙල්ලන්ට යවපු පී එම් සේරම ජී ටී ළඟ ඇති.
එක්කො පව් උඹ මානසිකව වැටිලා ඇති පවුලෙ ප්රස්න නිසා
ha dpanko ubata puluwan one deyak daapan 

පූස්;14816551 said:පෝස්ට් දන්නෙ ත්රෙඩ් එක යවපු පිළිවෙලට.
ඔයාලට ඉස්සෙල්ල යව්වනන් ඔහොම කියන්නෙ නෑනෙ.
එතකොට අපියි කියන්න ඕනෙ.
නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.


දැන් තේරුණාපූස්;14816584 said:
ත්රෙඩ් එකේ පෝස්ට් කරපු පිළිවෙලට ටීම් සෙලෙක්ට් කලේ
ත්රෙඩ් ලින්ක් එක ඔයාලට ඉස්සෙල්ල යව්වනන් ඔහොම කියන්නෙ නෑනෙ.
එතකොට අපියි කියන්න ඕනෙඅපිටකලින්එව්වේනැත්තෙඇයිකියල.
නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.
කාපන්කෝ ටකරන්


