උකන හීනයක් දැක්ක ඕයි.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113

    මෙහෙමයි සිද්දිය, මම එලියෙ වාඩි වෙලා ඉද්දි ඈතින් ප්ලේන් එකක් යනවා. :yes: :yes: එකක් කිව්වට එකක් නෙමෙයි දෙකක්. එක උඩ එක.:shocked::shocked::shocked: හොදට බලද්දි තමයි දැක්කේ. ඊට පස්සෙ මන් පොඩි එවුන්ට කතා කරනවා මෙහෙ වරෙන් මෙන්න එක උඩ එක ප්ලේන් දෙකක් යනව කියල.:baffled::baffled: කෝම හරි උන් එද්දිම වගේ උඩ ප්ලේන් එක වෙන පැත්තකට යනවා පත සයිස් කලුයි සුදුයි ප්ලේන් එකක්. :rolleyes2::rolleyes2: අනික අපේ කෙලින් එනවා පහත් වෙවී හරියට තට්ටු තුනක හතරක උඩින් වගේ යන්නෙ මට ගානක් නෑ මන් පොඩි උන්ට කියනවා එක ගියා උබල එද්දි කියල.:angry::angry: ඒත් අර පහතින් යන ප්ලේන් එක තවම එනවා ඒක අපිව පාස් කලේ නෑ එන අතරෙ තමයි මන් කියන්නෙ. කොහොම හරි පිටිපස්සෙ ඉදන් කව්ද කියනවා ඒක වැටෙන්නයි එන්නෙ කියලා. හුටා:shocked::shocked: මටත් ඒක් මීටර් උනේ ඌ කිව්වම මන් කෑගහනවා ඔන්න ප්ලේන් එක වැටෙනවා කියල.ඒත් එක්කම අපිව පාස් කරන් ගිහින් ප්ලේන් එක දබක් වෙනවා පුපුරනවා දුම දානවා පේනවා.:sorry::sorry:

    හොදම එක මේක් යකෝ මන් දුවන ගමන් පෝන් එක අරන් එලකිරියෙ ත්‍රෙඩ් එකක් දානවා යකෝ ප්ලේන් එකක් වැටුනෝ කියල.:lol::lol: කලබලේට දාගන්න බෑ අත් වෙව්ලනවා. පස්සෙ අපි බිල්ඩිමක ඉදන් බල සීන් වගයක් දැක්කා ඒත් ඒ ටික පැහැදිලි නෑ.:sorry::sorry:

    කොහොම හරි මන් හීනෙන්ම ගෙස් කරනවා වැටිච්ච තැන ප්ලේන් එක.:confused::confused: පස්සෙ මන් ආයෙත් දකිනවා ප්ලේන් එක වැටිල තියෙන්නෙ ගාල්ලෙ වරායට නේවි හෝ එයාෆෝස් එකෙන් කැලි දෙකක්කට ප්ලේන් එක අරන් යනවා.:yes::yes:හැබැයි ගාලු වරාය තියෙන්නෙ සම්පූර්නයෙන් වැරදි පැත්තක මන් ගෙස් කරපු හරිය තමයි හරිම තැන වැටෙනවනම්. මොන උට්ටක්ද මන්දා තවම මැවි මැවී පේනවා. ප්ලේන් එක කොලයි සුදුයි. :yes::yes:කව්ද එකෙක් දාල තිබුන නේද හීන ව්ල පාට පේනවද කියල.:unsure::unsure: නැගිටල පාට මතක් වෙද්දි ඒකත් මතක් උනා යකෝ පාට පේනව නේන්නම් කියල.:lol::lol:

    හීන එක්ස්පර්ට් ලා ඉන්නවනම් ඔලුව කන්නෙ නැතුව තෙරුමක් කියපන්. :lol::lol::lol:දැන් ටිකකට කලින් නැගිට්ටෙ හීනෙ දැකලා.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඊට පස්සෙ මන් පොඩි එවුන්ට කතා කරනවා මෙහෙ වරෙන් මෙන්න එක උඩ එක ප්ලේන් දෙකක් යනව කියල

    Ado ubath bedalada bn? :oo:
    Mulu Kiriyatma bedala nethi ekekta inne man witaraida koheda :sorry:
    thathwaya athi sochaniyai :(
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    යකෝ මන් දුවන ගමන් පෝන් එක අරන් එලකිරියෙ ත්‍රෙඩ් එකක් දානවා යකෝ ප්ලේන් එකක් වැටුනෝ කියල.:lol::lol:
    උත්ටෝ 🤣

    Ado ubath bedalada bn? :oo:
    Mulu Kiriyatma bedala nethi ekekta inne man witaraida koheda :sorry:
    thathwaya athi sochaniyai :(
    not to have kids
    ------ Post added on Aug 10, 2021 at 10:02 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    184fdffb-7b14-496a-87de-86a307e41817.jpg

    Ado ubath bedalada bn? :oo:
    Mulu Kiriyatma bedala nethi ekekta inne man witaraida koheda :sorry:
    thathwaya athi sochaniyai :(
    Ay haththilawwe mn:sorry:
    ------ Post added on Aug 10, 2021 at 10:04 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    කොතන ඉඳන්ද හීනේ පටන් ගන්නේ?
    පටන් ගත්තු තැන තමයි ත්‍රෙඩ් එකත් පටන් ගත්තේ ඊට කලින් සිද්දියක් නම් මතක නෑ
    Ado ubath bedalada bn? :oo:
    Mulu Kiriyatma bedala nethi ekekta inne man witaraida koheda :sorry:
    thathwaya athi sochaniyai :(
    මම බැදල නෑ බන් අක්කගේ පොඩි උන්ට කතා කරන්නෙ. :lol: :lol: :lol: :lol:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,269
    2,884
    113
    මෙහෙමයි සිද්දිය, මම එලියෙ වාඩි වෙලා ඉද්දි ඈතින් ප්ලේන් එකක් යනවා. :yes: :yes: එකක් කිව්වට එකක් නෙමෙයි දෙකක්. එක උඩ එක.:shocked::shocked::shocked: හොදට බලද්දි තමයි දැක්කේ. ඊට පස්සෙ මන් පොඩි එවුන්ට කතා කරනවා මෙහෙ වරෙන් මෙන්න එක උඩ එක ප්ලේන් දෙකක් යනව කියල.:baffled::baffled: කෝම හරි උන් එද්දිම වගේ උඩ ප්ලේන් එක වෙන පැත්තකට යනවා පත සයිස් කලුයි සුදුයි ප්ලේන් එකක්. :rolleyes2::rolleyes2: අනික අපේ කෙලින් එනවා පහත් වෙවී හරියට තට්ටු තුනක හතරක උඩින් වගේ යන්නෙ මට ගානක් නෑ මන් පොඩි උන්ට කියනවා එක ගියා උබල එද්දි කියල.:angry::angry: ඒත් අර පහතින් යන ප්ලේන් එක තවම එනවා ඒක අපිව පාස් කලේ නෑ එන අතරෙ තමයි මන් කියන්නෙ. කොහොම හරි පිටිපස්සෙ ඉදන් කව්ද කියනවා ඒක වැටෙන්නයි එන්නෙ කියලා. හුටා:shocked::shocked: මටත් ඒක් මීටර් උනේ ඌ කිව්වම මන් කෑගහනවා ඔන්න ප්ලේන් එක වැටෙනවා කියල.ඒත් එක්කම අපිව පාස් කරන් ගිහින් ප්ලේන් එක දබක් වෙනවා පුපුරනවා දුම දානවා පේනවා.:sorry::sorry:

    හොදම එක මේක් යකෝ මන් දුවන ගමන් පෝන් එක අරන් එලකිරියෙ ත්‍රෙඩ් එකක් දානවා යකෝ ප්ලේන් එකක් වැටුනෝ කියල.:lol::lol: කලබලේට දාගන්න බෑ අත් වෙව්ලනවා. පස්සෙ අපි බිල්ඩිමක ඉදන් බල සීන් වගයක් දැක්කා ඒත් ඒ ටික පැහැදිලි නෑ.:sorry::sorry:

    කොහොම හරි මන් හීනෙන්ම ගෙස් කරනවා වැටිච්ච තැන ප්ලේන් එක.:confused::confused: පස්සෙ මන් ආයෙත් දකිනවා ප්ලේන් එක වැටිල තියෙන්නෙ ගාල්ලෙ වරායට නේවි හෝ එයාෆෝස් එකෙන් කැලි දෙකක්කට ප්ලේන් එක අරන් යනවා.:yes::yes:හැබැයි ගාලු වරාය තියෙන්නෙ සම්පූර්නයෙන් වැරදි පැත්තක මන් ගෙස් කරපු හරිය තමයි හරිම තැන වැටෙනවනම්. මොන උට්ටක්ද මන්දා තවම මැවි මැවී පේනවා. ප්ලේන් එක කොලයි සුදුයි. :yes::yes:කව්ද එකෙක් දාල තිබුන නේද හීන ව්ල පාට පේනවද කියල.:unsure::unsure: නැගිටල පාට මතක් වෙද්දි ඒකත් මතක් උනා යකෝ පාට පේනව නේන්නම් කියල.:lol::lol:

    හීන එක්ස්පර්ට් ලා ඉන්නවනම් ඔලුව කන්නෙ නැතුව තෙරුමක් කියපන්. :lol::lol::lol:දැන් ටිකකට කලින් නැගිට්ටෙ හීනෙ දැකලා.
    uba oya dakala thiyanne lankawe economy ekata wena de.

    kadan watenawa kiyala mulinma therenne na. wena ekek kiwwamai meter wenne. ita passe api eka kadan watuna kiyala hithana location eka waradiy. ape calculations waradiy. watila thiyanne wena dihawakata. e kiyanne wade api hithuwatath wada charter.

    lankawe economy ekata wena de apitawath hithaganna ba. hithana de nemei wenne.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ ලගදි බලපු ෆිල්ම් එකක සීන් උබෙ ඔලුවෙ තියන දේවල් එක්ක මික්ස් වෙලා පේන්නෙ
    වෙන තේරුමක් නෑ
    මට පේන්නෙනම් ගොඩක් දුරට සොම්බි ඇටෑක්, මොකද මට වෙලාවකට හිතෙනවා කොරෝනා වෛරස් එක ඒවිදියට විකෘති වෙයි කියලා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ ලගදි බලපු ෆිල්ම් එකක සීන් උබෙ ඔලුවෙ තියන දේවල් එක්ක මික්ස් වෙලා පේන්නෙ
    වෙන තේරුමක් නෑ
    මට පේන්නෙනම් ගොඩක් දුරට සොම්බි ඇටෑක්, මොකද මට වෙලාවකට හිතෙනවා කොරෝනා වෛරස් එක ඒවිදියට විකෘති වෙයි කියලා

    හොරි කැවුං පේන්නේ නැද්ද🤔
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    walatara - ube ammawa cockpit eke thiyan arapu nisa thama kada watune
    hancok : Goo giya mata sinhalayo

    Sathyajith : Mama oya plane eke cover eka galewwa nisa thamai gini gaththe

    IKL : <Giniganna plane ekak laga heluwen inna gaaniyekge photo ekak>.jpg

    SLK_Sri : Nakamura mehe waren onna umbalage sir karana wada

    Nakamura : Puthano awanam plane eka watenne ohoma nemei kaali 25.7 kata kadila / Suddata plane ekak hariyata hadaganna ba Cheennu haduwanam ohoma wenne na
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    උබ ලගදි බලපු ෆිල්ම් එකක සීන් උබෙ ඔලුවෙ තියන දේවල් එක්ක මික්ස් වෙලා පේන්නෙ
    වෙන තේරුමක් නෑ
    මට පේන්නෙනම් ගොඩක් දුරට සොම්බි ඇටෑක්, මොකද මට වෙලාවකට හිතෙනවා කොරෝනා වෛරස් එක ඒවිදියට විකෘති වෙයි කියලා
    ලගදි අන්තිමට බැළුවෙ F9 එකෙත් එහෙම සීන් එකක් නෑනෙ. :unsure: :unsure: ප්ලේන් සීන් එකක් බැළුවෙ නෑ මතක ඇති කාලෙක.

    මෙතන කොතනද උබ උකලා තියෙන්නෙ
    උකලා කියන්නෙ මොකක්ද බ්‍රෝ :unsure: :unsure: :unsure:
    ------ Post added on Aug 10, 2021 at 11:30 PM