
කොහෙන් ගත්තත්, මොකක් ගත්තත් ඒජන්ට් ගෙන්ම ගන්න. අඩුවට තිබ්බත් සමහර ඩීලර් ල විකුණපු ලැප් ගැන තියෙන රිවීව් බලන්න, උන් විකුණන්නේ refurbished ලැප් වෙන්න පුළුවන්.![]()









බම්ප් තමා... එසර් එකක් නම් බැලුව මමත්.. උඹේ වැඩේට නම් මදි වෙයි ඒක
අයි බන් 3d හිටන් කරන්නේ.
බම්ප් කුකුලෝ.![]()

Full HD,IPS,i7(ewa ganan) or i5 ekak ganin with dedicated graphics thiyena ekak hitan.
හිටං වැඩ කරන්න එපා බන් ඉඳගෙන කරපන්

Desktop ekak gaththoth narakada

කොහෙන් ගත්තත්, මොකක් ගත්තත් ඒජන්ට් ගෙන්ම ගන්න. අඩුවට තිබ්බත් සමහර ඩීලර් ල විකුණපු ලැප් ගැන තියෙන රිවීව් බලන්න, උන් විකුණන්නේ refurbished ලැප් වෙන්න පුළුවන්.![]()
100 % agreed. agentgenma ganna. horunta ahu wenna epa. good luck![]()
අනාත ශින්හලුන්ට මොන ලැට්ටොප් ද? පොල් සම්බෝලයි බතුයි කාල නිදියගනිල්ල![]()


uba niliyakda ukule thiyan gahanna ganna hadanne
adu ganata wede kara ganin ochchara gahana ewata wiyadam karanne nethuwa
anyway bump![]()



macha Asus ganna innawanam oya eka eka adu karala denawa kiwata kiwata hamba jarawa aege gahaganna epa gannawanam john keells lagen ganin patta after customer caring https://www.jkoa.com/asus-notebooks
Podi Silva - පොඩි සිල්වා;22122919 said:උබ මක්කයි බන් දැන් කොරන්නේ

budget ekanam madi ban. uya wage wadakata pc ekaknam hadaganna puluwan lawata.![]()
