උකුලේ තියන් ගහන්න හොඳ මෙව්වා එකක් කියහල්&#3517

rakiyaawak karanawa bn :P

මාගේ මිතුර ඔබ දියුනු වී ඇත. බොහොම සතුටුයි. ඔබ හෝටල් ක්ෂේත්‍රය නොවේද දැන් ඉන්නේ ?? දැන් ඔබ සිටින්නේ කුමන ක්ෂේත්‍රයේ ද ?? Freelancer කෙනෙක් ද ඔබ නැතිනම් ආයතනයක රැකියාවක් කරන්නෙහි ද ??
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;22123412 said:
    මාගේ මිතුර ඔබ දියුනු වී ඇත. බොහොම සතුටුයි. ඔබ හෝටල් ක්ෂේත්‍රය නොවේද දැන් ඉන්නේ ?? දැන් ඔබ සිටින්නේ කුමන ක්ෂේත්‍රයේ ද ?? Freelancer කෙනෙක් ද ඔබ නැතිනම් ආයතනයක රැකියාවක් කරන්නෙහි ද ??

    දැනට සිනමා ක්ෂේත්‍රයේ රැකියාවක් කරන අතර නිවාඩු පාඩුවේ freelance කරනවා :dull:
     
    දැනට සිනමා ක්ෂේත්‍රයේ රැකියාවක් කරන අතර නිවාඩු පාඩුවේ freelance කරනවා :dull:

    ඔබ රූපවාහිනී නාලිකාවක කටයුතු කරන්නේ නම් මා හට ප්‍රධාන පාලක මැදිරියක් නැරඹීමට අවස්ථාවක් සලසා ගැනීමේ ක්‍රමවේදය කියා දිය හැකි ද ??
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ දෙක ගැන මොකද හිතන්නේ ..?

    https://www.mcentre.lk/laptops/acer...en-8gb-ram-ddr4-1tb-hdd-full-hd-15-6-led.html

    Acer Aspire F5-573G (Intel Core i7 - 7th Gen / 8GB RAM / DDR4 / 1TB HDD / FULL HD 15.6" LED)


    Intel® CoreTM i7-7500U processor (4 MB L3 cache, 2.5 GHz with Turbo
    Boost up to 3.1 GHz)
    8GB Up to 16 GB of DDR4 RAM
    1TB Hard Disk
    15.6" Full HD 1920 x 1080, high-brightness Acer ComfyView LEDbacklit TFT LCD
    Nvidia GT940MX 4GB VGA
    Wi-Fi, Bluetooth, DVD Writer
    Linux, Optional Windows 10
    2 Years Warranty

    Rs 122,500
    http://www.epsi.lk/products/notebooks-12/asus-gl553vd-intel-corei7-endless.html?___SID=U
    ASUS - GL553VD -Intel Core i7 - (Endless)

    Model GL553VD - Core™ i7 OS Endless
    Processor 7th Gen. (Ivy Bridge) Intel Core i7-7700HQ
    Memory 8GB DDR3
    HDD 1TB HDD
    Panel Non Touch
    VGA NVIDIA® GeForce® GTX 1050 with 4GB DDR5 VRAM
    Display 15.6" FHD USLIM
    ODD DVD-RW
    Warranty 2 Years
    Other WiFi/BT/HDMI/USB 3.0/Cam


    Rs 189,900
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;22123541 said:
    ඔබ රූපවාහිනී නාලිකාවක කටයුතු කරන්නේ නම් මා හට ප්‍රධාන පාලක මැදිරියක් නැරඹීමට අවස්ථාවක් සලසා ගැනීමේ ක්‍රමවේදය කියා දිය හැකි ද ??

    රුපවාහිනී නාලිකාවක කටයුතු නොකරමි බිජ්ජෝ , නමුත් අවශ්‍යනම් ප්‍රධාන පාලක මැදිරියක් නැරඹීමට අවස්තාවක් සලසා දිය හැකිය ! :dull:
     

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    5_22.png


    :rofl::rofl::rofl:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Podi Silva - පොඩි සිල්වා;22123541 said:
    ඔබ රූපවාහිනී නාලිකාවක කටයුතු කරන්නේ නම් මා හට ප්‍රධාන පාලක මැදිරියක් නැරඹීමට අවස්ථාවක් සලසා ගැනීමේ ක්‍රමවේදය කියා දිය හැකි ද ??

    මල්ලි ඉල්ලන් කන්නයි යන්නෙ. ඔයාට ප්‍රදාන පාලක මැදිරිය පෙන්වන්න ටිකක් හවස් වෙලා අඩ ගැහුවොත් දෙපාරක් හිතල යන්න. :baffled:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    මෙන් බොලේ රෝබිඔන් කොලුවා දියුණු වෙලානේ තෝ.....:dull:
    මොනවද බන් දැන් කරන්නේ කියපන්
     

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    අවශ්‍යතා ඔක්කොම කියල "හොද ශෝප්ස්" 3,4 කින් ඒ ගානට තියන සහ උන් රෙකමන්ඩ් කරන භාණ්ඩ ටික බලාගෙන එව්වගෙන් හොදම එක තෝරලා ගනින් මචන්!