උගත්කමේ සහ නූගත්කමේ වෙනස, නිවේදකයාගේ කතාව 100% ඇත්ත

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේ නිවේදකයා තමයි වැරදි. ඌට උහේ ඊගෝ එක කන්ට්‍රෝල් කරගන්න බැරි උනා. ඕක ඌට අවුල් නම් විරාමයක් අතර පැත්තකට අඩගහලා කියන්න තිබුණනෙ.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මේ නිවේදකයා තමයි වැරදි. ඌට උහේ ඊගෝ එක කන්ට්‍රෝල් කරගන්න බැරි උනා. ඕක ඌට අවුල් නම් විරාමයක් අතර පැත්තකට අඩගහලා කියන්න තිබුණනෙ.
    දෙන්නගෙම පොඩි පොඩි අවුල් තියෙනවා මානසික මට්ටමෙන් මේ ලෝකේ නරක මිනිස්සු කියලා කොට්ඨාසයක් නෑ ඉන්න සමහර වෙලාවට මිනිස්සු නරකයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දෙන්නගෙම පොඩි පොඩි අවුල් තියෙනවා මානසික මට්ටමෙන් මේ ලෝකේ නරක මිනිස්සු කියලා කොට්ඨාසයක් නෑ ඉන්න සමහර වෙලාවට මිනිස්සු නරකයි
    ඒක ඒ ගෑණිගෙ හැටි වෙන්න ඇති. නමුත් වෘත්තීය නිවේදකයෙක්ට ඒ විදියට කරපු වැඩේ ශිෂ්ඨ නැහැ, ප්‍රසිද්දියේ අපහසයක්නෙ කලේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    මේ නිවේදකයා තමයි වැරදි. ඌට උහේ ඊගෝ එක කන්ට්‍රෝල් කරගන්න බැරි උනා. ඕක ඌට අවුල් නම් විරාමයක් අතර පැත්තකට අඩගහලා කියන්න තිබුණනෙ.
    True...

    Guest mona wage unath interviewer dena ganna oni eka handle karanna.... Nethuwa uge ego eka penannna nemei...

    Mu tawa tika dawsakin ena unge kanata gahai hada ganna kiyala..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උපදෙස් දීපු එක වෙනම කියන්න තිබ්බ හැබැයි. ඌ යහතින් තාම වැඩසටහන කරගෙන ඉන්නවාද ?

    නිවේදකය සෑහෙන්න බලල ශොට් එක දුන්නෙ . අනික ඔය අලුත් නිවේදකයො නෙමෙයි හෙන සීනියර් පොරවල් . ඔය කෑලි ලොවෙත් නෑ නිවේදකයගෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මෙතන නම් නිවේදකයා තමයි මුලින් ම වැරැද්දක් කරේ. ආදායම කීයද වගේ ප්‍රශ්න අහන්නෙ නිකං ඒකිව හිගන්නෙකුට දාලා නෙ. මහ පොන්නයෙක්. පිරිමියෙක්ගෙන් වත් කීයක් අරකෙන් හම්බු කරාද මේකෙන් හම්බු කරාද කියල අහන එක හරිද බන් ප්‍රසිද්ධියේ?
    මේකිත් ටිකක් පඩේ. හැබැයි මේකි වැරදි නෑ මෙතන නම්.

    අනිත් එකා පල් හිනාවක් දාපු එකා. කැමරාවක් ඉස්සරහ හැසිරෙන්නවත් දන්නැති පොන්නයොනෙ බන් දැන් නළුවො වෙලා ඉන්නෙ. ඉස්සර උන් මෙහෙම හැසිරෙනව මම දැකල නෑ එච්චර
    ------ Post added on Mar 24, 2022 at 3:20 PM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    නිවේදකය සෑහෙන්න බලල ශොට් එක දුන්නෙ . අනික ඔය අලුත් නිවේදකයො නෙමෙයි හෙන සීනියර් පොරවල් . ඔය කෑලි ලොවෙත් නෑ නිවේදකයගෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක
    :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    ඔය කෑලි ලොවෙත් නෑ නිවේදකයගෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක
    පිස්සුද බන්. ඕන එක්ස්පිරියන්ස් එකක් පරාදයි ගවුම් කෑල්ලකට.. ඕකිට බැරිද ඔතන ලොකු එකෙක්ට අල්ලලා මූට ෂොට් එක දෙන්න.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,723
    113
    kukku mirikanna dunnoth awrudu keeyak mirikanawada

    මේ නිවේදකයා තමයි වැරදි. ඌට උහේ ඊගෝ එක කන්ට්‍රෝල් කරගන්න බැරි උනා. ඕක ඌට අවුල් නම් විරාමයක් අතර පැත්තකට අඩගහලා කියන්න තිබුණනෙ.
    u kohomath wadar wenna thamaarakiwa bite kale
    ------ Post added on Mar 24, 2022 at 3:47 PM
     
    • Like
    Reactions: sakuntha1996

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    නිවේදකයා ඌ කිව්ව මුල් වාක්‍ය දෙකෙන් එක්ස්චේන්ජ් එක අහවර කරල ඊලඟ ගෙස්ට් ට ගියා නම් පර්ෆෙක්ට්, චෙෆ්ස් කිස්. ඒකා ප්‍රීච් කරන්න ගියානෙ.

    අපිට කරගන්නම බැරි subtelty හැන්ඩ්ල් කරන එක.
     
    Last edited: