-------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කෙන්යාවේ පිහිටා ඇති De La Rue එක තමයි මේ ....
( https://www.delarue.com/kenya )
උගන්ඩාවට ගුවන් යානා මගින් මුදල් නෝට්ටු ගෙන යාම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනය පිළිබඳව DeLaRue සමාගම අදහස් පල කරයි.
ට්විටර් සටහනක් තබමින් සමාගම සඳහන් කරන්නේ ලොව පුරා බැංකු වලින් අඩක් ම තම ආයතන යටතේ මුදල් මුද්‍රණය කරන බවයි.
ශ්‍රී ලංකාව, කෙන්යාව, මෝල්ටාව, එක්සත් රාජධානිය යන රටවල තම මුද්‍රණ ආයතන ඇති බවද පවසන සමාගම පාරිභෝගිකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා නොදෙන බවද කියා සිටි.
ඔවුන් මෙම අදහස් පළ කිරීම සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ශ්‍රී ලංකා ගුවන් යානා තුනකින් ටොන් එකසිය දෙකක් බරැති මුද්‍රිත කඩදාසි ප්‍රවාහනය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ මෙසේ ප්‍රවාහනය කරන ලද්දේ උගන්ඩාවේ මුදල් නෝට්ටු තොගයක් බවයි.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කෙන්යාවේ De La Rue එකේ Branch එකක් තියෙනවා නම්.....
ඇයි Sri Lankan Airline එක ලංකාවෙන් ..උගන්ඩාවට නෝට්ටු ඇරියේ ?
මාර ප්‍රශ්න ඕයි මෙව්වා !
මාර වැඩේ...නේ ! ලංකාවට උනේ !
ෂර්ලොක් හෝම්ස්ට... භාරදෙන්න වෙන වැඩ මෙව්වා !
Sri Lankan Airline එක මේ අලුතින් tweets ගහන්න ගිහිල්ලා ! මොන හේතුවකට හරි කතා නිර්මාණය කරන්න ගිහිල්ල...
De La Rue එකටත් ඉන්න නැහැ... මුන්ගේ මේ මගුල් නිසා....
අන්තිමට De La Rue එකත් ලංකාවෙන් යන්න යයිද දන්නේ නැහැ අකුලා ගෙන......
ලංකාවට De La Rue ලගේ customers හරහා එන $$$ ටිකත් නැතිවෙන්න පුළුවන් මෙහෙම යන කොට
Last edited: