උගුඩුවන්ගේ කරදරයට විසදුමක්

BanX

Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    මල වදයක් වෙලා තියෙන්නේ දැන් මුන්. සමහර තැන් වල සිවිලිමේ ඇතුලෙන් ලයිට් දැම්මා, සිවිලිම ඇතුලෙන් පොලිතින් ගැහුවා. ඒවගේ කරන්න බැරි කාමර වල මුන් චූ දානවා. මොප් කරලම එපා වෙනවා. මුන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද බන් :angry:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    මල වදයක් වෙලා තියෙන්නේ දැන් මුන්. සමහර තැන් වල සිවිලිමේ ඇතුලෙන් ලයිට් දැම්මා, සිවිලිම ඇතුලෙන් පොලිතින් ගැහුවා. ඒවගේ කරන්න බැරි කාමර වල මුන් චූ දානවා. මොප් කරලම එපා වෙනවා. මුන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද බන් :angry:

    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඕකට පොඩි කෙම් ක්‍රමයක් තිබුන පුස්කොල පොතක. භාගෙට ඇඳුම් ඇඳගත් ගෑනු කෙනෙක්ගේ රුපයක් අරගෙන එක දිහා බලන්නේ නැතුව කාටවත් නොකියා හෙමිහිට උගුඩුවා ඉස්සරහට ගිහින් සරම ගලවල දාන ගමන් අර රූපේ දිහා බලන්න ඕනලු. හරියට වැඩේ ටික සිද්ද උනොත් ආයේ උගුඩුව නෙමෙයි උගේ හත්මුතු පරම්පරාවේ එකෙක්වත් එන්නේ නැතිලු.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ඕකට පොඩි කෙම් ක්‍රමයක් තිබුන පුස්කොල පොතක. භාගෙට ඇඳුම් ඇඳගත් ගෑනු කෙනෙක්ගේ රුපයක් අරගෙන එක දිහා බලන්නේ නැතුව කාටවත් නොකියා හෙමිහිට උගුඩුවා ඉස්සරහට ගිහින් සරම ගලවල දාන ගමන් අර රූපේ දිහා බලන්න ඕනලු. හරියට වැඩේ ටික සිද්ද උනොත් ආයේ උගුඩුව නෙමෙයි උගේ හත්මුතු පරම්පරාවේ එකෙක්වත් එන්නේ නැතිලු.
    ඒ උගුඩුවට නෙමෙයි හෝතඹුවට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මල වදයක් වෙලා තියෙන්නේ දැන් මුන්. සමහර තැන් වල සිවිලිමේ ඇතුලෙන් ලයිට් දැම්මා, සිවිලිම ඇතුලෙන් පොලිතින් ගැහුවා. ඒවගේ කරන්න බැරි කාමර වල මුන් චූ දානවා. මොප් කරලම එපා වෙනවා. මුන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද බන් :angry:
    එක්කො වස තියපන් කෑමත් එක්ක, නැත්තන් වහල සීල් කරපන්, නැත්තන් ඉතින් ෆිනිශින් වහල තමා. අපිත් අන්තිමට ෆිනිශින් වහල ගැහුවා තලහොයි වේසිඅගෙ පුතාල අවිත් පිස්සු කෙලින නිස. දන්නම් කරදරයක් නෑ.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    බිත්තිය උඩ ලීයක් (පරාලය කියලා වෙන්න ඇති කියන්නෙ) තියෙනවනෙ. ඒ ලීයයි වහලෙයි අතරෙ තියෙන gap එකෙන්නෙ රිංගන්නෙ.

    එතකොට ඒ ලීයයි, වහලෙයි අතරට දැලක් ගහන්න දිගටම. පොඩි තැනක් වත් ඉතුරු කරන්නැතුව. (අඟල් 2x2 දැල් තියෙනවා. කුකුල් කූඩු හදන දැල් නම් වියදමත් අඩුයි). දැල අවශ්‍ය ප්‍රමාණ වලින් කපලා ගහන්න ඕනෙ.

    බාස් කෙනෙක්ගෙ ගෝලයෙක් එක දවසකට සෙට් කරගත්තා නම් ඇති. (දැල කපන්න පොඩි grinder එකක් වගේ ඕනෙ වෙනවා)
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666

    math meka kala. dn hari
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    බිත්තිය උඩ ලීයක් (පරාලය කියලා වෙන්න ඇති කියන්නෙ) තියෙනවනෙ. ඒ ලීයයි වහලෙයි අතරෙ තියෙන gap එකෙන්නෙ රිංගන්නෙ.

    එතකොට ඒ ලීයයි, වහලෙයි අතරට දැලක් ගහන්න දිගටම. පොඩි තැනක් වත් ඉතුරු කරන්නැතුව. (අඟල් 2x2 දැල් තියෙනවා. කුකුල් කූඩු හදන දැල් නම් වියදමත් අඩුයි). දැල අවශ්‍ය ප්‍රමාණ වලින් කපලා ගහන්න ඕනෙ.

    බාස් කෙනෙක්ගෙ ගෝලයෙක් එක දවසකට සෙට් කරගත්තා නම් ඇති. (දැල කපන්න පොඩි grinder එකක් වගේ ඕනෙ වෙනවා)
    ela machan meka kalla balannone