උගුර පැටලෙනවා උන

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඉක්මනින් සනීප වෙන්න ප්‍රර්ථනා කරනවා...

    ගොඩක් අයට පොසිටිව් වෙන්නේ කෑම කන්න මාස්ක් එක ගලවද්දී ම තමයි...

    මම දැක්ක ඩොකෙක් කියල තියෙනවා එයාල වතුර ටිකක් බොන්න හරි මාස්ක් එක ගලවන්නේ කාර් එකට ඇවිල්ලු... එච්චරට පරිස්සම... ඉතින් අපි හැමෝම පට්ට මිටරෙන් ඉන්න ඕනේ කාලයක් බන් මේක...
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    අද මගෙත් රිපෝට් ආවා..මටත් පොසිටිව් උනා බන්..මං පොද්ගලිකව මාර විදියට පරිස්සම් උන එකෙක්..මටත් බඩු පැකට් උනා කියන්නේ තත්වය සෑහෙන දරුනුයි..ඇග රස්නයක් උනක් එනවා කියන්නේ බලන්න දෙයක් නෑ බඩුම තමා..ඩිස්පෙන්සරි ගන්න දෙයක් නෑ ලෙඩ්ඩු පිරිලා..ඔක්කොම සාමාන්‍ය උනක් කියල හිතලා හිත හදාගන්න බෙහෙත් බොනවා..ඒත් යටින් ඉන්නේ කොවිඩ්..මේ යන විදියට කොහෙන් කෙලවර වෙයිද කියන්න බෑ..

    Uba work karanawada machan. Daily eliyata yanawada?

    ඉයේ දවල් උගුර පැටලෙන ගතියක් ආවා අද උන ඔලුවෙ කැක්කුම.කැස්ස කොරොනද කියලා සුවර් නෑ

    පසුව ලියමි
    හවස අන්ටිජෙන් එක කළා පොසිටිව්

    Relax eke innai thiyenne kaagena. Hoda wei ikmanin.
    ------ Post added on Aug 25, 2021 at 6:57 AM
     
    • Like
    Reactions: Honey Bunch

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බ්‍රිතාන්‍යයේ රෝහලෙන් නිදහස් කළ කොවිඩ් ආසාධිතයෙකුට නිවසේදී ප්‍රතිකාර කළ යුතු ආකාරය පිලිබඳ රොහලෙහි සාත්තු සේවිකාවක් දුන් උපදෙස්..

    නිවසේදී COVID රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ තොරතුරු අඩුය.

    රෝගීන්ට අධික උණ, විජලනය සහ නියුමෝනියාව සඳහා medicines ලබා දෙනු ලැබේ.

    නිවසේදී ගත යුතු ෂධ වන්නේ ඇසිට්‍රොමොසින් 250mg Azythromicin 250mg සහ ඩෙක්සමෙතසන් 6mg dexamethason 6mg ය.

    සෑම විටම ඔබ මුනින් අතට වැටී නිදාගන්න . සෞඛ්‍ය ගැටලු නිසා ඔබේ මුනින් අතට වැටී නොහැකි නම් ඔබේ පැත්තේ නිදාගන්න. ඕනෑම වේලාවක උඩුබැලි අතට නිදා නොගන්න, මන්ද එය ඔබේ පෙණහලුවලට හානි කරන අතර covid තරලය පෙණහලුවලට ඉන් ගලා යයි.

    ඔබ මුනින් අතට වැටී
    නිදා සිටියදී, සෑම පැය දෙකකට වරක් ඔබේ එලාම් ඔරලෝසුව නාද කරන්න, ඇඳෙන් නැගිට විනාඩි පහළොවක් හෝ විනාඩි විස්සක් ඇවිදින්න. ඔබ ඉතා දුර්වල වූවත් හා වෙහෙස දැනුනත් ඔබ ඇවිදීමට උත්සාහ කළ යුතුමය.

    සෑම විටම ඔබේ නාසය හරහා හුස්ම ගැනීමට උත්සාහ කරන්න, ඔබේ මුඛය හරහා හුස්ම පිට කරන්න.

    ඔබේ පෙනහළු විවෘත කිරීමට, නිතරම ඔබේ දෑත් රවුමට කරකවන්න.

    රූපවාහිනිය නරඹන අතරතුර සෑම වාණිජ දැන්වීමකදීම නැඟිට ඇවිදින්න.

    කිරි, යෝගට්, චීස් යනාදිය වැනි කිරි / පශු නිෂ්පාදන අනුභව නොකරන්න.ඌරු මස්ද (pork) කන්න එපා.

    දිනකට අවම වශයෙන් බිත්තර එකක් හෝ දෙකක් අනුභව කරන්න. කෙසෙල් සහ අලිගැට පේර වැනි පොටෑසියම් බහුල ආහාර අනුභව කිරීමට උත්සාහ කරන්න.

    තැබිලි සහ පොල් වතුර බොන්න.

    සීතල කිසිවක් කන්න හෝ බොන්න එපා.

    ලෙමන් හා මී පැණි මිස්‍ර පානය හොඳයි.

    විටමින් ගැනීම හොඳයි.. විශේෂයෙන් විටමින් ඩී 3 D3, විටමින් සී C, විටමින් බී B, සින්ක් Zinc ආහාරයට ගැනීම හොඳයි.

    රුධිර කැටි ගැසීම blood clotting තර්ජනයකි. මෙයට හේතුව ශාරීරික ක්‍රියාකාරකම් අඩු වීමයි. සෑම දිනකම කුඩා ඇස්ප්රින් පෙති 1 අනුභව කරන්න.

    ස්ට්රෝබෙරි, කෙසෙල්, මී පැණි සහ ලෙමන් වලින් සාදන ලද පළතුරු යුෂ පෝෂ්‍යදායී වේ. කළු තේ සහ හරිත තේ යන දෙකම හොඳයි. කිරි එකතු නොකර තේ ගන්න.

    රටකජු බටර් peanut butter ද හොඳයි.

    Famotidine සාමාන්‍යයෙන් පෙප්සිඩ් Pepcid ලෙස හැඳින්වේ. මෙය COVID ආසාදිත පුද්ගලයින්ගේ කකුල් කැක්කුම leg cramp වළක්වයි.

    කරුණාකර මෙම පණිවිඩය බෙදා ගන්න Pls share.
    මේවා හරිද බන්? මෙහෙ ඩොකාල කියන්නෙ පුලුවන් තරම් රෙස්ට් කරන්න කියලනෙ. කොහෙන්ද මේක ගත්තෙ?
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මේවා හරිද බන්? කොහෙන්ද මේක ගත්තෙ?
    මේවා හරිද බන්?
    eeka nam kiyanna danne ne bro

    කොහෙන්ද මේක ගත්තෙ?
    FB ekei WhatsApp ekei giyapu eewa thamai

    thawa ekak share wenawa me dawas wala
    attachment eka balanna
    diga wedei meekata daanna be
     
    • Like
    Reactions: hasithayad