මේ දවස්වල උගුර අවුල් ගිහින් ඉන්න කලුවො මේක try කරල බලපන්..
හැබැයි උණ තියනවනම් මේක හරියන එකක් නෑ
උණ නැතුව නිකන් උගුර විතරක් කසනව වගේනම් හරි යයි..
උබට ඕනෙ:
දෙහි ගෙඩියක්
මී පැණි මේස හැදි 2ක්
උණු කර මදක් නිවෙන්න ඇරපු වතුර
මුලින්ම වීදුරුවකට මී පැණි මේස හැදි දෙක දාල මද උණු වතුරත් ඒ වගෙම ප්රමාණයක් දාල හොඳට කලවම් කරගන්න. කොෆී බීටර් එක්කින් වගේ බීට් කරගත්තම සුපිරි,
ඊට පස්සෙ ඒක හොඳට කලවම් උනාම ඒකටම දෙහි ගෙඩිය මිරිකගන්න.
මද උණුසුම් වතුර එකතු කරල හොඳට කළවම් කරන්න..
ඊට පස්සෙ කිරියේ වල්පල් කියවන ගමන් ශේප් එකේ ටික ටික ඕක බොන්න තියෙන්නෙ. උබ හිතනවට වඩා ලොකු සහනයක් දෑනෙයි .උගුරේ soreness එක නිකන්ම නැතිවෙලා යනවා.. එහෙනම් සුවපත් වේවා!