උජිත් සර්ගේ පන්ති හොදයිද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අඩෝ උඹ උජිත්ද?
    කතා කරන කැත බලපංකෝ. ඔයිට වැඩිය එක්ස්පීරියන්ස් එකක් තියන වැදගත් ගුරුවරු ඇති තරම් ඉන්නවා. මූට කොයි වෙලෙත් මල පැනලා වගේ ඉන්නේ. මූනේ හැටි බලපංකෝ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    අඩෝ උඹ උජිත්ද?
    කතා කරන කැත බලපංකෝ. ඔයිට වැඩිය එක්ස්පීරියන්ස් එකක් තියන වැදගත් ගුරුවරු ඇති තරම් ඉන්නවා. මූට කොයි වෙලෙත් මල පැනලා වගේ ඉන්නේ. මූනේ හැටි බලපංකෝ.
    Mchn eka thama aluthma trend eka. Toxic motivation + oya wage katha krnaa ekaa. Apith class yaddi aja ohommai. Dan porawa copy kranawa wage. Habai oya wage katha karana thawa aya athi
     
    • Like
    Reactions: WhyNot1

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,014
    113
    අඩෝ උඹ උජිත්ද?
    කතා කරන කැත බලපංකෝ. ඔයිට වැඩිය එක්ස්පීරියන්ස් එකක් තියන වැදගත් ගුරුවරු ඇති තරම් ඉන්නවා. මූට කොයි වෙලෙත් මල පැනලා වගේ ඉන්නේ. මූනේ හැටි බලපංකෝ.
    salli deela bana ahana modyo thm oowt yanne
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Mchn eka thama aluthma trend eka. Toxic motivation + oya wage katha krnaa ekaa. Apith class yaddi aja ohommai. Dan porawa copy kranawa wage. Habai oya wage katha karana thawa aya athi
    මට නම් අජාව දිරවන්නෙත් නෑ. පුස්සැල්ල සර් බලපංකෝ පිළිවෙල. සෝලා උනත් මාර ආතල් එකේ උගන්වනවනේ. මුං හෙන ස්ට්‍රෙස් එකේ උගන්වන්නේ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    මට නම් අජාව දිරවන්නෙත් නෑ. පුස්සැල්ල සර් බලපංකෝ පිළිවෙල. සෝලා උනත් මාර ආතල් එකේ උගන්වනවනේ. මුං හෙන ස්ට්‍රෙස් එකේ උගන්වන්නේ.
    Aja real life eke ehema naa. Personally meet wela katha krama. Ow mchn matath ajawa nm set wenne na. Pora stage eka wenamma character ekak rangapanne. Tuition is a mafia

    Aja real life eke ehema naa. Personally meet wela katha krama. Ow mchn matath ajawa nm set wenne na. Pora stage eka wenamma character ekak rangapanne.

    amith pussella, solage nm mama classes gihin na e nisa danne na. K siri sir nuth mata nm hondai. Mama classes giya porage
    Kohoma unath Tuition is a mafia
    ------ Post added on May 16, 2024 at 3:29 PM
     
    • Like
    Reactions: WhyNot1

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පොන්නයට වීඩියෝ කෑල්ලක් වයිරල් කරගන්න ඕන නිසා සල්ලි දීලා ක්ලාස් එන එකෙකුට බනිනවා. කැරිම වේස ගුරෙක්
     
    AnuradhaRa

    Well-known member
  • පොන්නයට වීඩියෝ කෑල්ලක් වයිරල් කරගන්න ඕන නිසා සල්ලි දීලා ක්ලාස් එන එකෙකුට බනිනවා. කැරිම වේස ගුරෙක්
    සැර පරුස පාටයි
     
    • Like
    Reactions: asanka+++