එහෙමද යන්න ඕනAja gee golayek neda? Aja wagema thama![]()
Mchn eka thama aluthma trend eka. Toxic motivation + oya wage katha krnaa ekaa. Apith class yaddi aja ohommai. Dan porawa copy kranawa wage. Habai oya wage katha karana thawa aya athiඅඩෝ උඹ උජිත්ද?
කතා කරන කැත බලපංකෝ. ඔයිට වැඩිය එක්ස්පීරියන්ස් එකක් තියන වැදගත් ගුරුවරු ඇති තරම් ඉන්නවා. මූට කොයි වෙලෙත් මල පැනලා වගේ ඉන්නේ. මූනේ හැටි බලපංකෝ.
salli deela bana ahana modyo thm oowt yanneඅඩෝ උඹ උජිත්ද?
කතා කරන කැත බලපංකෝ. ඔයිට වැඩිය එක්ස්පීරියන්ස් එකක් තියන වැදගත් ගුරුවරු ඇති තරම් ඉන්නවා. මූට කොයි වෙලෙත් මල පැනලා වගේ ඉන්නේ. මූනේ හැටි බලපංකෝ.
2000ma newei mchn. Api yaddith ohomai issara2000 හේ එවුන්ට මළ ඇති
![]()
මට නම් අජාව දිරවන්නෙත් නෑ. පුස්සැල්ල සර් බලපංකෝ පිළිවෙල. සෝලා උනත් මාර ආතල් එකේ උගන්වනවනේ. මුං හෙන ස්ට්‍රෙස් එකේ උගන්වන්නේ.Mchn eka thama aluthma trend eka. Toxic motivation + oya wage katha krnaa ekaa. Apith class yaddi aja ohommai. Dan porawa copy kranawa wage. Habai oya wage katha karana thawa aya athi
ඔව් පිටිපස්සට වෙලා අපි කරපු පිස්සු දන්නේ අපි නේ බං2000ma newei mchn. Api yaddith ohomai issara
Aja real life eke ehema naa. Personally meet wela katha krama. Ow mchn matath ajawa nm set wenne na. Pora stage eka wenamma character ekak rangapanne. Tuition is a mafiaමට නම් අජාව දිරවන්නෙත් නෑ. පුස්සැල්ල සර් බලපංකෝ පිළිවෙල. සෝලා උනත් මාර ආතල් එකේ උගන්වනවනේ. මුං හෙන ස්ට්‍රෙස් එකේ උගන්වන්නේ.
Aja real life eke ehema naa. Personally meet wela katha krama. Ow mchn matath ajawa nm set wenne na. Pora stage eka wenamma character ekak rangapanne.
------ Post added on May 16, 2024 at 3:29 PMKohoma unath Tuition is a mafia
සැර පරුස පාටයිපොන්නයට වීඩියෝ කෑල්ලක් වයිරල් කරගන්න ඕන නිසා සල්ලි දීලා ක්ලාස් එන එකෙකුට බනිනවා. කැරිම වේස ගුරෙක්