කැනඩාවට උඩ අභ්‍යවකාශයේදී මාව මේ පාර මැරෙන්නකෝ දෙවියනි....
ඊට පස්සේ හෙමීට පහළට ඒ ගන්නම් මන්....
අනේ .................

ඊට පස්සේ හෙමීට පහළට ඒ ගන්නම් මන්....

අනේ .................




Current physics ekka baladdi patta conflict.![]()
Nothing exists.It's merely a vibration.Plot twist
අපි simulation එකක නම්?![]()

මචන් පොඩ්ඩක් හිතපන් අපි අගහරු වලට යවනව crew එකක්. එකෙන් එකෙක් හෝ ඔක්කොම මැරෙනව. උන් ආයෙ ඉපදෙන්නෙ earth එකේද mars වලද? (mars වල පොඩි පොඩි කුරුමිනි වගේ උන් ඉන්නව කියල හිතපන්)
නැත්තන් මෙහෙම හිතපන්කො. mars වෙන්න ඔනේ නෑ. space එකේදිම මැරෙනව. එතකොට?![]()
පොඩ්ඩක් හොයලා කියන්න බැයිද මචන් ?oya seratama uththara hoyaganna puluwan, above problrm eka apu oba kawuda? koheda inne? monada obata me wenne? mokakda me time & space kiyanne? mama saha lokaya kiyanne mokaqkda? kiyana problem gena tikak open mind hewuwa nam

පොඩ්ඩක් හොයලා කියන්න බැයිද මචන් ?
rep u ltrayeth prashneta uththare eliyen hoyanna yanne neda? kawadawath hamben ne
y should location matter in reincarnation ?
ur last thoughts decides where u will be born next. not where u diereincarnation is independent of location.
