උඩදි මැරුනොත්

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කැනඩාවට උඩ අභ්‍යවකාශයේදී මාව මේ පාර මැරෙන්නකෝ දෙවියනි....:sorry:
    ඊට පස්සේ හෙමීට පහළට ඒ ගන්නම් මන්.... :)
    අනේ .................:(
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    අවසාන චුතිසිත අනුව නේද ඊගාව උප්පත්තිය වෙන්නේ...
    අගහරු උනත් වැටෙන්නේ මේ ලෝක ධතුවටනේද? එතකොට ප්‍රත්සන්ධියත් මෙහාටම තම. අගහරුවලටම කියල කියන්න බැනේ.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචන් පොඩ්ඩක් හිතපන් අපි අගහරු වලට යවනව crew එකක්. එකෙන් එකෙක් හෝ ඔක්කොම මැරෙනව. උන් ආයෙ ඉපදෙන්නෙ earth එකේද mars වලද? (mars වල පොඩි පොඩි කුරුමිනි වගේ උන් ඉන්නව කියල හිතපන්)

    නැත්තන් මෙහෙම හිතපන්කො. mars වෙන්න ඔනේ නෑ. space එකේදිම මැරෙනව. එතකොට? :confused:

    oya seratama uththara hoyaganna puluwan, above problrm eka apu oba kawuda? koheda inne? monada obata me wenne? mokakda me time & space kiyanne? mama saha lokaya kiyanne mokaqkda? kiyana problem gena tikak open mind hewuwa nam
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    oya seratama uththara hoyaganna puluwan, above problrm eka apu oba kawuda? koheda inne? monada obata me wenne? mokakda me time & space kiyanne? mama saha lokaya kiyanne mokaqkda? kiyana problem gena tikak open mind hewuwa nam
    පොඩ්ඩක් හොයලා කියන්න බැයිද මචන් ?:lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    y should location matter in reincarnation ? :eek:
    ur last thoughts decides where u will be born next. not where u die :no: reincarnation is independent of location.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    විශවයේ ඝන්දබ්බයෙක් වගේ සැරි සරනව. ජීවියක් තියන ලොකයක් ගාවින් ගියාම එතන ජිගිය දාන දෙන්නෙක්ගේ කලලයක් අස්සට ගිහින් ආයේ උපත ලබනවා . අපේ කෙස් එකේ පෘතුවියට ලග නිසා ආයේ ඉපදන්නේ මේ කරුම ලොකේම තමා
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    You are the universe my friend. Your mind has been deposited with all the shit that you have acquired in your current and past lives. So, don't worry. You will come back to earth. Just make sure you learn enough English, so you might be born in an English speaking country.
    I advised you this as a friend. Because at the time of the death all you see is deserted planets. Which means your 'chuthi chitta' will think of deserts and you will be born in Middle East. So, high chance you can be a Muslim.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    ඒක තීරනය එන්නෙ චුති චිත්තය මත ! ජීවෙඉතෙ වැඩි කාලයක් පෘථිවියෙ හිටපු එකෙක්ගෙ චුති චිත්තය අනිවාරෙන්ම පෘථිවිය ගැනම තමා එන්නෙ !