උඩදි මැරුනොත්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    මචන් පොඩ්ඩක් හිතපන් අපි අගහරු වලට යවනව crew එකක්. එකෙන් එකෙක් හෝ ඔක්කොම මැරෙනව. උන් ආයෙ ඉපදෙන්නෙ earth එකේද mars වලද? (mars වල පොඩි පොඩි කුරුමිනි වගේ උන් ඉන්නව කියල හිතපන්)

    නැත්තන් මෙහෙම හිතපන්කො. mars වෙන්න ඔනේ නෑ. space එකේදිම මැරෙනව. එතකොට? :confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    Awasana sitha anuwa ipadenawa.space eke unata karma tiyenne earth eke karapuwanan earth eke ipadenawa.inna thana adala ne res karapu karma thama.sahasi loka dathu wala life tiyenna puluwan places 31 tiyenawane.ekak thama earth eka.sahasi loka dathu kiyanne podima kellak universe eke.ithin oya poddak mars giya kiyala universe eka ekka baladdi henama podi distance ekak
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෘතුවියේ ජීවය ඇතිවුනෙත් පිටසක්වල ජීවියෙක් වෙන ගමනක් යන ගමන් මේ අහල පහල කොහෙදිහරි මැරිල මෙහෙ පහල වෙලද දන්න නෑ :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    පෘතුවියේ ජීවය ඇතිවුනෙත් පිටසක්වල ජීවියෙක් වෙන ගමනක් යන ගමන් මේ අහල පහල කොහෙදිහරි මැරිල මෙහෙ පහල වෙලද දන්න නෑ :baffled:

    Aliens thama from abhassara loka
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    Awasana sitha anuwa ipadenawa.space eke unata karma tiyenne earth eke karapuwanan earth eke ipadenawa.inna thana adala ne res karapu karma thama.sahasi loka dathu wala life tiyenna puluwan places 31 tiyenawane.ekak thama earth eka.sahasi loka dathu kiyanne podima kellak universe eke.ithin oya poddak mars giya kiyala universe eka ekka baladdi henama podi distance ekak

    හරි mars ඔනේ නෑ. හිතපන් Alpha Centauri වලට යවපු එකක මිනිහෙක් මැරුනා. :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    හරි mars ඔනේ නෑ. හිතපන් Alpha Centauri වලට යවපු එකක මිනිහෙක් මැරුනා. :rolleyes:

    U kohe giyath hitha tiyenne earth ekene ban.u marena mohothe uge hithata enne earth eke ewa monawa kivvath.u res karapu karma tiyenneth earth eke ewa.oka buduhamduruwota witarai explain karanna puluwan.kisima minihekta okata uttrayak denna be.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    ආත්මය universe එක හරහ ආයෙ earth එකට එනවද? :rolleyes:

    Athmaya kiyala ekak ne ban.e hindu adihili.travel karanawa kiyala deyak ne.anthima sitha aye prathi sandhi una etcharai.travel karanne phycical reality eke.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Athmaya kiyala ekak ne ban.e hindu adihili.travel karanawa kiyala deyak ne.anthima sitha aye prathi sandhi una etcharai.travel karanne phycical reality eke.

    අඩෝ... මූ දන්න දේවල්. මචන් මේ.... සිංහලෙන් ටයිප් කරපන්කො...
    මෙහෙම ලියද්දි මීටර් වෙන්න සුළු වෙලාවක් ගතවෙනවා....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113

    අඩෝ... මූ දන්න දේවල්. මචන් මේ.... සිංහලෙන් ටයිප් කරපන්කො...
    මෙහෙම ලියද්දි මීටර් වෙන්න සුළු වෙලාවක් ගතවෙනවා....

    Sinhalen type karana epa wenawane ban:sorry:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    Athmaya kiyala ekak ne ban.e hindu adihili.travel karanawa kiyala deyak ne.anthima sitha aye prathi sandhi una etcharai.travel karanne phycical reality eke.

    ඒ කියන්නෙ teleport උනා වගේ සීන් එකක්. :confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    ඒ කියන්නෙ teleport උනා වගේ සීන් එකක්. :confused:

    Athmaya idea eka hinda thama travel karanawa kiyana idea eka enne.ehema ekak ne ban.ewa physical reality ekata adala dewal.sithata time and space ekak ne.awasana sitha anuwa anith pattata e welawema ipaduna.ipaduna means aluth sithak ipaduna.convert una wage scene ekak.time and space tiyenne ape memory eka hinda.memory nattan time and space idea ekak ne.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    U kohe giyath hitha tiyenne earth ekene ban.u marena mohothe uge hithata enne earth eke ewa monawa kivvath.u res karapu karma tiyenneth earth eke ewa.oka buduhamduruwota witarai explain karanna puluwan.kisima minihekta okata uttrayak denna be.
    u hv plenty of ausi karma comparing to us...:(
    probably u cld land on ausi soil again..:sorry:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බොහෝවිට කලින් හිටපු තැනටම එන්න පුලුවන්..
    කවුද දන්නේ වෙන ලෝක වල එහෙම මනසයි පිසිකල් බොඩි එකයි දෙකම තියෙන ජීවීන් ඉන්න්වාද කියලා...?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    Athmaya idea eka hinda thama travel karanawa kiyana idea eka enne.ehema ekak ne ban.ewa physical reality ekata adala dewal.sithata time and space ekak ne.awasana sitha anuwa anith pattata e welawema ipaduna.ipaduna means aluth sithak ipaduna.convert una wage scene ekak.time and space tiyenne ape memory eka hinda.memory nattan time and space idea ekak ne.

    Current physics ekka baladdi patta conflict. :sorry: