උඩරට නීතිය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    රජ කෙනෙක්ට එහෙම කුදලං යන්න පිස්සු නෑ බං :no: එහෙම අයත් එන්න පුලුවන් ඡන්ද ක්‍රමේ හොඳයි තමා :dull: ඒත් දඬුවම් රජකාලෙ ක්‍රමේට එන්න ඕනෙ මම කියන්නෙ :yes: බටහිර සංස්කෘතියෙ හොඳත් ඇති ඒත් සමහර ප්‍රශ්න වලදි ඊට වඩා හොඳ ක්‍රම අපේ සංස්කෘතියෙ තියෙනව අපේ උන් බටහිර කරනය වෙන්න වැරදිත් අතාරිනව හොඳ දේවලුත් අතාරිනව අන්තිමට අච්චාරුවක් වෙලා අපායක් වෙලා නවතින්නෙ :(

    රජා යද්දී කෙල්ලෙක් දැක්ක කියමු. පොරට හිතුනොත් මාලිගාවට අරං යනව නෑ බෑ පස්සේ එන්නං මුකුත් කරන්න එපා ඒ හුකාරිස් නෑ

    රාජපුරුසය සිංහලයෙක් කුදලන් යන්න එද්දී කෝ වරෙන්තු තියේද අහන්න යෑ

    රජා හොඳා රජ කාලේ කතා පොත් වල කියවන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    පැහැදිලි මදි.... :oo:

    සුද්දෝ එලවන්න ගොඩක් අය වෙහෙසුනා එත් උන්ට ගානක් වත් නෑ උන්ටම හිතිලා වගේ නේ උන් නිදහස දුන්නේ ලංකාවට.

    උන් උන්ගේ එංගලන්තේ බේරගට්ට. මොකද දිගටම ලංකාව අල්ලාගෙන හිටිය නං අනිවා කෙලවෙනවා උන්ට
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මෙච්චර ලිඛිත නීතියක් තියෙද්දී තමන්ගේ දේශපාලන වාසිය හා පළිගැනීමට එක එකාව හිරේ විලංගුවේ දාන එකේ මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක වුණා නම් මේ වෙන කොට අහිංසකයින් කී දෙනෙක් එලොව ගිහිල්ල ඉඳියිද...?

    මම නම් කියන්නේ ලංකාවට මරණ දණ්ඩනය මේ තියෙන ක‍්‍රමය අනුව ගේන එක අසාධාරණයි...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය බදු ගහල ලංකාවේ හිටිය සුද්දෝ ඒ සල්ලි හොරකං කලාද ? උන්ගේ හැමදේම නරකත් නෑ හොඳත් නෑ. උන් මේ රටට කරපු වැරදි වගේ දහස් ගුණයක් දැන් දේශපාලුවෝ (අපේම උන් වෙලත්) කරනවා.

    එහෙම වෙන්නෙ අපි ඒ කාලෙ ජීවත් නොවිච්ච හින්ද උන්ගෙ පාලන ක්‍රමේ රහ වින්දෙ ඒ කාලෙ හිටපු මිනිස්සු :yes: දැන් මේ ගහන බදු ටිකට අපි කොච්චර විරුද්ධද ? ඒ කාලෙ බල්ලෙක් හදන්න බෑ බදු බර වැඩි වෙන්න බෑ බදු උන්ගෙ කාලෙ රටේ ආර්ථිකේ දියුණුයි තමා මිනිස්සු හෙන අල්පේච්ඡ ජීවිතයක් ගත කලේ රටින් වාහන ගේන්නෑ බෙහෙත් ගේන්නෑ ඒව ඔක්කොම සුද්දන්ට විතරයි නැත්තං සුද්දොත් එක්ක ලඟින් ආශ්‍රය කරපු රදල පරම්පරා කිහිපෙකට විතරයි මිනිස්සු බහුතරය කටුක ජීවිතයක් ගත කලේ :yes: රුපියලේ අගය වගේ ඒව වැඩියි අද ඉතිහාසෙ ගැන හොයද්දි අපිට අහුවෙන්නෙ ඔය වගේ විස්තරනෙ රේල් පාරවල් හදපුවයි රුපියලේ අගයයි ඒ කාලෙ අනික් රටවල් එක්ක බලද්දි ආර්ථිකමය වශයෙන් හිටියෙ කී වෙනියටදයි ඔය වගේ ටිකකිං බලුවාම ඒ කාලෙ හොඳයි වගේ පේනව තමා ඒත් එහෙම තිබ්බෙ නෑ :no:

    කොයි ක්‍රමේ ආවත් දුප්පත නන්නත්තාරයි බන්. දැන් රජකාලේ බලහන්. රජ්ජුරුවො හදපු අරක මේක ගොඩක් තියෙනවා, ඒත් ඔව්වා කරපු මිනිස්සු ගැන මෙලො සදහනක් නැ නොවැ. වැව්, දාගැබ්, මාලිගා ඔව්වා හදන්න් ඇත්තේ රජාගේ අන පරිදි සිවිල් වැසියොනේ බන්. කො එහෙම එකෙක්ගේ නමක් නැනේ. එතනත් කුහකකම බන්. දැන් වගේම තමා. අහවල් පාර මම හැදුවා කියල බොඩ් එක ගැහුවා. අහවල් ලිද මම කැපුවා, අහවල් ඉස්පිරිතාලේ මම කොලා. එත් එවා කරපු ඉන්ජිනෙරුවො ගැන දොස්තරල ගැන නැ නොවැ කියවෙන්නේ. සාමාන්ය ජනයාගේ ජිවිතේ ඒ කාලේ සුකිත මුදිතව තිබ්බා යැයි කියන්න අපිට බැ. උන් රජාට රෙවෙන බයකින් ඉන්න ඇත්තේ.

    ඉතිං ඒකනෙ බං මම කියන්නෙ ආයෙ රජවරු ගේන්න ඕන්නෑ ඒ ක්‍රමේ වැරදි තියෙනව මේ කාලෙට ගැලපෙන්නෑ තමා :yes: ඒත් අපේ ඉතිහාසෙ තිබ්බ දඬුවම් ක්‍රම ටික ආයෙ ගේන්න ඕනෙ :yes: බොරුවට මිනිහෙක් මැරුව නං ඒ කාලෙ වගේම අශ්වයෙක්ගෙ පිටේ වගේ ගැටගහල ගල් වල හැප්පිල හීරිලා හම ගිහිං කටු අකුල් වල පැටලිලා පාර දිගේ විඳෝල විඳෝල මැරෙන්න අශ්වයව දක්කන්න ඕනෙ :yes: එහෙම කලාම ඒක බලන්න මිනිස්සුත් පාර දෙපැත්තෙ වට වෙනව මිනිස්සු දකිනව වැරැදදට හම්බවෙන දඬුවම මොන වගේ එකක්ද කියල ඒකෙන් මිනිස්සු පුලුවන් තරම් වැරදි වැඩ වලිං වැලකෙනව :yes: ඒ කාලෙ හැම දඬුවමක්ම වගේ තිබ්බෙ මහජන ප්‍රදර්ශනයක් විදිහට ඇත්තු පාගල මරණව උලක් උඩ බඩවැල් කපාගෙන එන්න ඉන්දනව අත පය කපනව මිනිස්සු දැක්ක දඬුවමක අරමුණ විය යුත්තේ වැරැද්ද කල එකාගෙන් මිදීමට වඩා සමාජයට වැරදි වලිං වැලකීමට උපදෙසක් දීම :yes: එහෙම දඬුවම් දෙන කාලෙ මෙච්චර අපරාධ වුනාද ? :no: ඊට පස්සෙ අපේ උන් කලේ සුදු මහත්තුරුනේ කියල උන්ට වැඳල උන්ගෙ ක්‍රමේට එල්ලුම් ගස් යවන එකත් වෙනම කාමරේක මූන වහල එල්ලුව මිනිස්සු දන්නෙ එල්ලුව කියල විතරයි භය ඇතිවෙන්න මරණව දකින්න ඕනෙ :yes: නිර්මාණ වලට ඉතිං කොහොමත් යන්නෙ ඒක කරන්න අණ දුන්න කෙනාගෙ නම තමා බං ඒක මොන ආණ්ඩු ක්‍රමේ අාවත් වෙනස් වෙන්නෙ නෑ මං කියන්නෙ ඒවගෙ හරි වැරැද්ද නෙමේ බටහිර ක්‍රමේට වඩා වැරදි වලට දඬුවම් දුන්න අපේ ක්‍රමේ ප්‍රායෝගිකයි කියල :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සුද්දෝ එලවන්න ගොඩක් අය වෙහෙසුනා එත් උන්ට ගානක් වත් නෑ උන්ටම හිතිලා වගේ නේ උන් නිදහස දුන්නේ ලංකාවට.

    උන් උන්ගේ එංගලන්තේ බේරගට්ට. මොකද දිගටම ලංකාව අල්ලාගෙන හිටිය නං අනිවා කෙලවෙනවා උන්ට

    ඒ වුණාට මචං සුද්දට ඉන්දියාව තමන්ගේ අතින් ගිලිහෙන කොට කොච්චර වාසි සහගත වුණත් ලංකාව රැකගෙන ඉන්න බැරි නිසා දාල ගියා මිසක මේක එපාවෙලා ගියා කියන එක වැරදියි නේද...?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම වෙන්නෙ අපි ඒ කාලෙ ජීවත් නොවිච්ච හින්ද උන්ගෙ පාලන ක්‍රමේ රහ වින්දෙ ඒ කාලෙ හිටපු මිනිස්සු :yes: දැන් මේ ගහන බදු ටිකට අපි කොච්චර විරුද්ධද ? ඒ කාලෙ බල්ලෙක් හදන්න බෑ බදු බර වැඩි වෙන්න බෑ බදු උන්ගෙ කාලෙ රටේ ආර්ථිකේ දියුණුයි තමා මිනිස්සු හෙන අල්පේච්ඡ ජීවිතයක් ගත කලේ රටින් වාහන ගේන්නෑ බෙහෙත් ගේන්නෑ ඒව ඔක්කොම සුද්දන්ට විතරයි නැත්තං සුද්දොත් එක්ක ලඟින් ආශ්‍රය කරපු රදල පරම්පරා කිහිපෙකට විතරයි මිනිස්සු බහුතරය කටුක ජීවිතයක් ගත කලේ :yes: රුපියලේ අගය වගේ ඒව වැඩියි අද ඉතිහාසෙ ගැන හොයද්දි අපිට අහුවෙන්නෙ ඔය වගේ විස්තරනෙ රේල් පාරවල් හදපුවයි රුපියලේ අගයයි ඒ කාලෙ අනික් රටවල් එක්ක බලද්දි ආර්ථිකමය වශයෙන් හිටියෙ කී වෙනියටදයි ඔය වගේ ටිකකිං බලුවාම ඒ කාලෙ හොඳයි වගේ පේනව තමා ඒත් එහෙම තිබ්බෙ නෑ :no:

    ඉතිං ඒකනෙ බං මම කියන්නෙ ආයෙ රජවරු ගේන්න ඕන්නෑ ඒ ක්‍රමේ වැරදි තියෙනව මේ කාලෙට ගැලපෙන්නෑ තමා :yes: ඒත් අපේ ඉතිහාසෙ තිබ්බ දඬුවම් ක්‍රම ටික ආයෙ ගේන්න ඕනෙ :yes: බොරුවට මිනිහෙක් මැරුව නං ඒ කාලෙ වගේම අශ්වයෙක්ගෙ පිටේ වගේ ගැටගහල ගල් වල හැප්පිල හීරිලා හම ගිහිං කටු අකුල් වල පැටලිලා පාර දිගේ විඳෝල විඳෝල මැරෙන්න අශ්වයව දක්කන්න ඕනෙ :yes: එහෙම කලාම ඒක බලන්න මිනිස්සුත් පාර දෙපැත්තෙ වට වෙනව මිනිස්සු දකිනව වැරැදදට හම්බවෙන දඬුවම මොන වගේ එකක්ද කියල ඒකෙන් මිනිස්සු පුලුවන් තරම් වැරදි වැඩ වලිං වැලකෙනව :yes: ඒ කාලෙ හැම දඬුවමක්ම වගේ තිබ්බෙ මහජන ප්‍රදර්ශනයක් විදිහට ඇත්තු පාගල මරණව උලක් උඩ බඩවැල් කපාගෙන එන්න ඉන්දනව අත පය කපනව මිනිස්සු දැක්ක දඬුවමක අරමුණ විය යුත්තේ වැරැද්ද කල එකාගෙන් මිදීමට වඩා සමාජයට වැරදි වලිං වැලකීමට උපදෙසක් දීම :yes: එහෙම දඬුවම් දෙන කාලෙ මෙච්චර අපරාධ වුනාද ? :no: ඊට පස්සෙ අපේ උන් කලේ සුදු මහත්තුරුනේ කියල උන්ට වැඳල උන්ගෙ ක්‍රමේට එල්ලුම් ගස් යවන එකත් වෙනම කාමරේක මූන වහල එල්ලුව මිනිස්සු දන්නෙ එල්ලුව කියල විතරයි භය ඇතිවෙන්න මරණව දකින්න ඕනෙ :yes: නිර්මාණ වලට ඉතිං කොහොමත් යන්නෙ ඒක කරන්න අණ දුන්න කෙනාගෙ නම තමා බං ඒක මොන ආණ්ඩු ක්‍රමේ අාවත් වෙනස් වෙන්නෙ නෑ මං කියන්නෙ ඒවගෙ හරි වැරැද්ද නෙමේ බටහිර ක්‍රමේට වඩා වැරදි වලට දඬුවම් දුන්න අපේ ක්‍රමේ ප්‍රායෝගිකයි කියල :yes:
    ඒ කාලේ මිනිස්සුන්ගේ බුද්දි මට්ටම අනුව රජාට බය වෙලා ඉදියි. දැන් උන් එහෙම ඉදීද බන්. උබව මාට්ටු කරලා මම මිනියක් මරනවා. ආයේ ඇහිලි බැලිලි නැ තොව මරල දානවා රජා. මම අතල් එකේ උබේ ගැනිත් එක්ක ඇමිනෙනවා. කොහොමද එහෙමාතල් දෙන්න ගත්තොත් කට්ටිය..

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රජා යද්දී කෙල්ලෙක් දැක්ක කියමු. පොරට හිතුනොත් මාලිගාවට අරං යනව නෑ බෑ පස්සේ එන්නං මුකුත් කරන්න එපා ඒ හුකාරිස් නෑ

    රාජපුරුසය සිංහලයෙක් කුදලන් යන්න එද්දී කෝ වරෙන්තු තියේද අහන්න යෑ

    රජා හොඳා රජ කාලේ කතා පොත් වල කියවන්න.

    ඒක තමා කිව්වෙ රජක්‍රමේ වැරදි තියෙනව කියල :yes: මම කියන්නෙ ආයෙත් රජ කෙනෙක් පත් කරගමු කියල නෙමේ ඡන්ද ක්‍රමේ මේ විදිහටම යන්න ඕනෙ ඒ අතරෙ වැරදි වලට දඬුවම් ක්‍රියාත්මක කිරීම අපේ සංස්කෘතියෙ තිබුණු අපේ ක්‍රමේට කරන්න ඕනෙ කියල :yes:

    මෙච්චර ලිඛිත නීතියක් තියෙද්දී තමන්ගේ දේශපාලන වාසිය හා පළිගැනීමට එක එකාව හිරේ විලංගුවේ දාන එකේ මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක වුණා නම් මේ වෙන කොට අහිංසකයින් කී දෙනෙක් එලොව ගිහිල්ල ඉඳියිද...?

    මම නම් කියන්නේ ලංකාවට මරණ දණ්ඩනය මේ තියෙන ක‍්‍රමය අනුව ගේන එක අසාධාරණයි...

    එතකොට දේශපාලඥයො තමන් ගිහිං විරුද්ධවාදියො මරල එනවද ? නෑ අනිවාර්යයෙන් උන් කරන්නෙ මැර කල්ලියක් එක්ක එකතු වෙලා උන්ව යවල මරණ එක :yes: එතකොම මැර කල්ලිය හැදෙන්නෙ ඇයි ? උන්ට මැරුවට හරි හමං දඬුවමක් දෙන්නෑ උන් නිවාඩු වලට ගෙදර යන්නැහෙ හිරේ ගිහිං ඉඳල එන්නෙ :yes: අපේ ක්‍රමේට දඬුවම් ක්‍රියාත්මක කලා නං වෙන්නෙ ඔහොම දේශපාලඥයන්ට මිනී මරන්න මැර කල්ලි ඇතිවීම වැලකෙන එක :yes: උන් දන්නව මැරුව කියන්නෙ ඒ කාලෙ නං ඇත්තු දැන් වගේ නං අත පය ගැටගහල බිම දිගා කල්ල ඇඟ උඩින් රෝලක් පැදං යනව එහෙම මැරෙද්දි මාර සනීපයි කියල උන් ඒකට බයේ මැර කල්ලි නොහද වෙන දේකට යොමු වෙනව :yes: එතකොට දේශපාලඥයට මරන්න ඕනෙ එකා ඌම ගෙදට්ට ගිහිල්ල මරල එන්න වෙන්නෙ එහෙම කරන්න මැර කල්ලි දම්මල මරණ දේශපාලඥයො කී දෙනෙක් පෙලඹෙයිද ? :no: අනික දැන් දේශපාලඥයො වුනත් කලාතුරකිං ඇරෙන්න මිනීමරුවො බේරගන්නවද ? උන්ට පෙලක් වෙලාවට මරන්න ඕඩර් එක දෙන්නෙ වැරදි කාරය වුනොත් හිරෙත් ගිහිං එන්න ඒකටත් ගෙවන්නං කියල උනුත් සල්ලිනෙ ඉතිං මරල ගිහිං එනව :yes: අපේ ක්‍රමේට ඔහොම ඔලුව අතගගා තියං ඉන්නැතුව කපල ඉරල තලල මරල දාන්න ගත්ත කියන්නෙ දේශපාලන පලිගැනීම් පවා සෑහෙන්න අඩුවෙනව :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඒ කාලේ මිනිස්සුන්ගේ බුද්දි මට්ටම අනුව රජාට බය වෙලා ඉදියි. දැන් උන් එහෙම ඉදීද බන්. උබව මාට්ටු කරලා මම මිනියක් මරනවා. ආයේ ඇහිලි බැලිලි නැ තොව මරල දානවා රජා. මම අතල් එකේ උබේ ගැනිත් එක්ක ඇමිනෙනවා. කොහොමද එහෙමාතල් දෙන්න ගත්තොත් කට්ටිය..

    ඒක තමා බං මම ආයෙ ආයෙත් කිව්වෙ ආයෙ රජෙක් ගේන්නවත් නඩු අහන එක නවත්තන්නවත් කියල නෙමේ මම කියන්නෙ දඬුවම් දෙන ක්‍රමේ අපේ සංස්කෘතියෙ තිබ්බ ක්‍රමේට ගේන්න ඕනෙ කියල විතරයි කියන්නෙ කියල :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ වුණාට මචං සුද්දට ඉන්දියාව තමන්ගේ අතින් ගිලිහෙන කොට කොච්චර වාසි සහගත වුණත් ලංකාව රැකගෙන ඉන්න බැරි නිසා දාල ගියා මිසක මේක එපාවෙලා ගියා කියන එක වැරදියි නේද...?
    ලොක යුද්දෙත් එක්ක එන්ගලන්තේ ෆයිනැන්ශලි වැටුනා. උන්ට යටත් රාජ්ය ලොඩ් කරගෙන යන්න බැරි තැනට ආවම උන් අර ස්වර්නබූමි ඔප්පු ප්‍රේමදාස බෙදුව වගේ දීගෙන දීගෙන ගියා යටත් රටවලට නිදහස. බලහන්. ඔය නිදහස ලැබුනු වකවානු.. ඔය හැම රටකම එක කාලේ. ඒ කියන්නේ සුද්දාට එපා වෙලා දුන්න මිසක්, යටත් විජිත උන් කැරලිවලට බයේ දුන්නා නෙමෙයි. ඉන්දියන් උන් ගාන්ඩි ලොකු කරන් දැගලුවට, පොර කරපු ලබ්බක් නැ. ටයිම් එක ආවමාරුන් එක්සස් ලගේජ් හැලුවා එන්ගලන්තේ වැටෙනකොට. ඔකෙන් නියම වාසිය ගත්තේ කොලනීස් වෙච්ච දූපත් ටිකයි ඔස්ට්‍රිලියා, නිව් සීලන්ඩ් කැනඩා වගේ රටවලුයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ඒ වුණාට මචං සුද්දට ඉන්දියාව තමන්ගේ අතින් ගිලිහෙන කොට කොච්චර වාසි සහගත වුණත් ලංකාව රැකගෙන ඉන්න බැරි නිසා දාල ගියා මිසක මේක එපාවෙලා ගියා කියන එක වැරදියි නේද...?

    දීගෝගාර්ෂියා ලංකාව වගේ දුපතක් එංගලන්තෙන් අල්ලං හිටියේ. තාමත් උන්ට අයිතිය. එක දාල ගියේ නෑ හැබැයි දැන් ඇමරිකන් කාරයෝ බදු අරගෙන තියෙන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක තමා බං මම ආයෙ ආයෙත් කිව්වෙ ආයෙ රජෙක් ගේන්නවත් නඩු අහන එක නවත්තන්නවත් කියල නෙමේ මම කියන්නෙ දඬුවම් දෙන ක්‍රමේ අපේ සංස්කෘතියෙ තිබ්බ ක්‍රමේට ගේන්න ඕනෙ කියල විතරයි කියන්නෙ කියල :(
    බැනේ බන්. කැපිටල් පනිශ්මන්ට් එක කියන්නේ රිවස් කරන්න බැරි දඩුවමක්. හිතපන්කො, ඊලග ආන්ඩුවෙදි දුමින්දයා නිවැරදිකරුවෙක් උනා කියලා. එහෙම නම් ඌට කැපිටල් පනිශ්මන්ටෙක හැටියට එල්ලුව නම්, අනාතයිනේ නීතිය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ලොක යුද්දෙත් එක්ක එන්ගලන්තේ ෆයිනැන්ශලි වැටුනා. උන්ට යටත් රාජ්ය ලොඩ් කරගෙන යන්න බැරි තැනට ආවම උන් අර ස්වර්නබූමි ඔප්පු ප්‍රේමදාස බෙදුව වගේ දීගෙන දීගෙන ගියා යටත් රටවලට නිදහස. බලහන්. ඔය නිදහස ලැබුනු වකවානු.. ඔය හැම රටකම එක කාලේ. ඒ කියන්නේ සුද්දාට එපා වෙලා දුන්න මිසක්, යටත් විජිත උන් කැරලිවලට බයේ දුන්නා නෙමෙයි. ඉන්දියන් උන් ගාන්ඩි ලොකු කරන් දැගලුවට, පොර කරපු ලබ්බක් නැ. ටයිම් එක ආවමාරුන් එක්සස් ලගේජ් හැලුවා එන්ගලන්තේ වැටෙනකොට. ඔකෙන් නියම වාසිය ගත්තේ කොලනීස් වෙච්ච දූපත් ටිකයි ඔස්ට්‍රිලියා, නිව් සීලන්ඩ් කැනඩා වගේ රටවලුයි.

    ඔව් උන් දෙවන ලෝක යුද්දෙන් පස්සේ වැටුනා ලෝකේ වටේ කොදෙව් මේන්ටේන් කරගන්න බැරි තත්වයක් තිබ්බේ

    අපි අපේ අභිමනෙට නිදහස් සටන කිව්වට උන් අපිට නිදහස දුන්නේ ඒ නිසා නෙවි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දීගෝගාර්ෂියා ලංකාව වගේ දුපතක් එංගලන්තෙන් අල්ලං හිටියේ. තාමත් උන්ට අයිතිය. එක දාල ගියේ නෑ හැබැයි දැන් ඇමරිකන් කාරයෝ බදු අරගෙන තියෙන්නේ
    ග්‍රෙනෙඩා සෙන්ට් කිට්ස් ගුවාඩලූප් වගේ දූපත් එක්කලා තාමත් තියෙනවා එන්ගලන්තේ, ප්‍රන්ශේ, නෙදර්ලන්තේ වගේ රජපවුල්වලට නායකයො හැටියට පිලිගන්න. උන් කැමති නැ ඒ දූපත් රජ පවුලෙන් අයින් වෙනවට. දූපත්වල උන් කැමති රජා එක්ක ඉන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ඒක තමා බං මම ආයෙ ආයෙත් කිව්වෙ ආයෙ රජෙක් ගේන්නවත් නඩු අහන එක නවත්තන්නවත් කියල නෙමේ මම කියන්නෙ දඬුවම් දෙන ක්‍රමේ අපේ සංස්කෘතියෙ තිබ්බ ක්‍රමේට ගේන්න ඕනෙ කියල විතරයි කියන්නෙ කියල :(

    ඔය ක්‍රමය තියෙන්නේ අරාබියේ විතරයි නේ. මුස්ලිම් උන්ගේ පරිණාමය නොවුන දඩුවම් ක්‍රම. ෂරියා නීතිය වගේ ඒවා

    උයා කැමතිද ලංකාවේ ඒ වගේ නීති ගේන්න ? ඒක අභිමානවත් සිංහල සංස්කෘතියද ? :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැනේ බන්. කැපිටල් පනිශ්මන්ට් එක කියන්නේ රිවස් කරන්න බැරි දඩුවමක්. හිතපන්කො, ඊලග ආන්ඩුවෙදි දුමින්දයා නිවැරදිකරුවෙක් උනා කියලා. එහෙම නම් ඌට කැපිටල් පනිශ්මන්ටෙක හැටියට එල්ලුව නම්, අනාතයිනේ නීතිය.

    නඩු නෙමේ ඕනෙම දේකදි වැරදි වෙනව තමා ඒක මිනිස්සු හදපු ඕනෙම ආර්ථික දේශපාලන නෛතික ක්‍රමේක හැටි ඒක නවත්තන්න බෑ වැරදි සිදුවීම මනුස්ස ගතියක් :yes: ඒත් හිතපං වැරදිලා මිනිහෙක් මැරුන කියල ඡෝදනා එල්ල වෙලා අහුවෙන්නෙ තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටපු අහිංසකයෙක්ද ? නෑ උෟත් ගමේම ඉන්න උන්ට වදයක් වෙවී හොරකම් කරන කුඩු ගහන කාලකන්නියෙක් මිසක් තමන්ගෙ පාඩුවෙ ඉන්න එකෙක් වැරදීමකිංවත් එහෙම අහුවෙන්නෙ නෑ :no: ඉතිං වද දීල මරල දැම්මාම ඇත්තටම ඌ වැරදි කාරය නෙමේ කියල පස්සෙ ඔප්පු වුනත් ජීවත් නොවිය යුතු එකෙක් තමා මැරිල තියෙන්නෙ ඒකෙනුන් සමාජයට යහපතක් මිසක් අයහපතක් සිද්ද වෙන්නෑ :no: ඒකෙන් මිනිස්සු ඉගෙන ගන්න පාඩම මොකක්ද ? වැරද්ද නොකලත් වැරැද්දකට සැක කරුවෙක් වෙන්න ඕනෙ කරන දේවල් කලාම නිකරුණේ වුනත් ඒ මරණව දැක්ක වගේ මටත් මැරිල යන්න වෙයි කියල පොඩි වැරැද්දක්වත් නොකර හොඳින් ඉන්නව :yes: ආන්න ඒකයි සුද්දගෙ දත්ත පොඩ්ඩක් විශ්ලේෂණය කල්ල උන් සම්මත කරගත්ත ක්‍රම වලයි අපි අවුරුදු දහස් ගානක් තිස්සෙ දියුණු වුන සංස්කෘතියක් විදිහට අත්දැකීමෙන්ම නිර්මාණය කරගත්තු ක්‍රමයෙයි වෙනස :yes: බටහිර ක්‍රමේට හිරේ දැම්ම පස්සෙ ඔප්පු වුනා වැරදි කාරය නෙමේ කියල අරූගෙන් සමහර විට සමාවත් අරං නිදහස් කරනව ඒකෙන් උට තවත් ආතල් එලියට ඇවිත් යන්න කලිං හිටියට වඩා වැරදි කරනව :yes: තේරුම් ගනිං බටහිරයන්ගෙ ක්‍රමේට හැම ප්‍රශ්නයක්ම විසඳන්න බෑ විසඳිය හැකි හොඳ ක්‍රම තියෙනවනං ගන්න එපා කියල කියන්නෑ ඒත් සමාජමය ප්‍රශ්න විසඳන්න අද ඊයෙ ඇතිවුන බටහිර සංස්කෘතියට වඩා ප්‍රායෝගික ක්‍රම අවුරුදු දෙදාහකටත් වඩා එහා ගිය අපේ හෙළ සංස්කෘතියෙ තිබ්බ අපි සුද්දව කොපි කරන්න ඒ ක්‍රම අතෑරල බටහිර කරණය වෙන්න ගිහිං රට අච්චාරුවක් කරගෙන තියෙන්නෙ දැන් අපි තටමනව අපරාධ රැල්ල නවත්තගන්න බැරුව :dull: වැරැද්ද තියෙන්නෙ සංස්කෘතියෙ :yes:
     
    • Like
    Reactions: Screw SL

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ක්‍රමය තියෙන්නේ අරාබියේ විතරයි නේ. මුස්ලිම් උන්ගේ පරිණාමය නොවුන දඩුවම් ක්‍රම. ෂරියා නීතිය වගේ ඒවා

    උයා කැමතිද ලංකාවේ ඒ වගේ නීති ගේන්න ? ඒක අභිමානවත් සිංහල සංස්කෘතියද ? :rolleyes:

    ඕක ඉතිං දඬුවම දෙන විදිහ මතුපිටින් බලල ක්‍රමේ සමාන හින්ද නගන තර්කයක්නෙ :dull: එහෙම බැලුවොත් සුද්දන්ගෙ ඉලව් මානව හිමිකම් එන්න කලිං ලංකාවෙ හිටපු හැම රජකෙනෙක්ම හැම පාලනයක්ම මුස්ලිම්ද ? :angry: අරාබියෙ උන් ඔය දඬුවම් ක්‍රියාත්මක කරන්නෙ කුරාණෙ තියෙන ටික කියෝල ඒකට අනුකූල නැත්තං වැරදි කියල මරන එක :dull: අපි අරාබි කාරයො වගේ වෙන්න කුරාණෙට අනුකූල නැති ඒව කරන මිනිස්සු මරල දාන්න යන්නෑනෙ :dull: අනිවාර්යයෙන් මේ තියෙනව වගේ පුලුවන්නං මීට වඩා හොඳ ක්‍රමෙයක් තියෙනවනං ඒ ක්‍රමේට නඩු අහල දඬුවම් දෙන එක විතරක් අර විදිහට කරන්න ඕනෙ කියලයි මම කියන්නෙ අරාබි කාරයන්ට වඩා කලිං අපේ සංස්කෘතියෙ ඒ දඬුවම් දුන්න එහෙම බැලුවොත් අරාබියෙ උන් වාහන වල යනව අපිත් වාහන වල ගියොත් අරාබි කාරයො වගේ වෙනව කියල වාහන පාවිච්චිත් නොකර ඉන්ඩ ඕනෙද ? අරාබි කාරයො ටීවී බැලුව කියල අපිත් tv නොබල ඉන්න ඕනෙද ? :dull:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නඩු නෙමේ ඕනෙම දේකදි වැරදි වෙනව තමා ඒක මිනිස්සු හදපු ඕනෙම ආර්ථික දේශපාලන නෛතික ක්‍රමේක හැටි ඒක නවත්තන්න බෑ වැරදි සිදුවීම මනුස්ස ගතියක් :yes: ඒත් හිතපං වැරදිලා මිනිහෙක් මැරුන කියල ඡෝදනා එල්ල වෙලා අහුවෙන්නෙ තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටපු අහිංසකයෙක්ද ? නෑ උෟත් ගමේම ඉන්න උන්ට වදයක් වෙවී හොරකම් කරන කුඩු ගහන කාලකන්නියෙක් මිසක් තමන්ගෙ පාඩුවෙ ඉන්න එකෙක් වැරදීමකිංවත් එහෙම අහුවෙන්නෙ නෑ :no: ඉතිං වද දීල මරල දැම්මාම ඇත්තටම ඌ වැරදි කාරය නෙමේ කියල පස්සෙ ඔප්පු වුනත් ජීවත් නොවිය යුතු එකෙක් තමා මැරිල තියෙන්නෙ ඒකෙනුන් සමාජයට යහපතක් මිසක් අයහපතක් සිද්ද වෙන්නෑ :no: ඒකෙන් මිනිස්සු ඉගෙන ගන්න පාඩම මොකක්ද ? වැරද්ද නොකලත් වැරැද්දකට සැක කරුවෙක් වෙන්න ඕනෙ කරන දේවල් කලාම නිකරුණේ වුනත් ඒ මරණව දැක්ක වගේ මටත් මැරිල යන්න වෙයි කියල පොඩි වැරැද්දක්වත් නොකර හොඳින් ඉන්නව :yes: ආන්න ඒකයි සුද්දගෙ දත්ත පොඩ්ඩක් විශ්ලේෂණය කල්ල උන් සම්මත කරගත්ත ක්‍රම වලයි අපි අවුරුදු දහස් ගානක් තිස්සෙ දියුණු වුන සංස්කෘතියක් විදිහට අත්දැකීමෙන්ම නිර්මාණය කරගත්තු ක්‍රමයෙයි වෙනස :yes: බටහිර ක්‍රමේට හිරේ දැම්ම පස්සෙ ඔප්පු වුනා වැරදි කාරය නෙමේ කියල අරූගෙන් සමහර විට සමාවත් අරං නිදහස් කරනව ඒකෙන් උට තවත් ආතල් එලියට ඇවිත් යන්න කලිං හිටියට වඩා වැරදි කරනව :yes: තේරුම් ගනිං බටහිරයන්ගෙ ක්‍රමේට හැම ප්‍රශ්නයක්ම විසඳන්න බෑ විසඳිය හැකි හොඳ ක්‍රම තියෙනවනං ගන්න එපා කියල කියන්නෑ ඒත් සමාජමය ප්‍රශ්න විසඳන්න අද ඊයෙ ඇතිවුන බටහිර සංස්කෘතියට වඩා ප්‍රායෝගික ක්‍රම අවුරුදු දෙදාහකටත් වඩා එහා ගිය අපේ හෙළ සංස්කෘතියෙ තිබ්බ අපි සුද්දව කොපි කරන්න ඒ ක්‍රම අතෑරල බටහිර කරණය වෙන්න ගිහිං රට අච්චාරුවක් කරගෙන තියෙන්නෙ දැන් අපි තටමනව අපරාධ රැල්ල නවත්තගන්න බැරුව :dull: වැරැද්ද තියෙන්නෙ සංස්කෘතියෙ :yes:

    හා බලන් හිටපන් අහිංසකයි කියල බේරිලා ඉන්න, එහා ගෙදර එකා මැරුනොත් මෙහා ගෙදර හිටපු උඹව තමා අහුවෙන්නෙ ඒ වෙලේ ගෙදර හිටියනං. කලින් සතියේ පොඩි රණ්ඩුවක් වෙලා තිබුන නං ඔය ක්‍රමේ හැටියට අන්න තවත් බෙල්ල හිරවෙනව. ඉස්සර රජා කරා වගේ අල්ලාගෙන ගිහින් වැරදිකාරයා උනත් නැතත් මරල දැම්මම හරි එහෙනං.

    අනේ උඹවත් අල්ලාගෙන ගිහින් බෙල්ල කපල මරන්නේ නෑ නෙ :angry:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හා බලන් හිටපන් අහිංසකයි කියල බේරිලා ඉන්න, එහා ගෙදර එකා මැරුනොත් මෙහා ගෙදර හිටපු උඹව තමා අහුවෙන්නෙ ඒ වෙලේ ගෙදර හිටියනං. කලින් සතියේ පොඩි රණ්ඩුවක් වෙලා තිබුන නං ඔය ක්‍රමේ හැටියට අන්න තවත් බෙල්ල හිරවෙනව. ඉස්සර රජා කරා වගේ අල්ලාගෙන ගිහින් වැරදිකාරයා උනත් නැතත් මරල දැම්මම හරි එහෙනං.

    අනේ උඹවත් අල්ලාගෙන ගිහින් බෙල්ල කපල මරන්නේ නෑ නෙ :angry:

    එහෙම පෙර වැරදි මොකවත් කල්ල නැති කාටවත් පහර දීලත් නැති කෙනෙක් එදා ගෙදර හිටිය කියල අහුවෙලා වැරදි කාරයෙක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි :yes: අනික එහෙම වෙනව කියල දැනගත්තාම මිනිස්සුත් කරන්නෙ අල්ලපු ගෙදර එකා එක්ක ප්‍රශ්නයක් තියෙනවනං රණ්ඩු වෙන්න යන්නැතුව පොලිසියට කියල පොලිසිය මාර්ගෙන් ප්‍රශ්නය විසඳගන්න එක :yes: ඒකෙත් බලන්න අපේ ක්‍රමේ තියෙන ප්‍රායෝගිකත්වය :yes: මිනිස්සුන්ව ප්‍රශ්න විසඳගන්න නියම ක්‍රමේට හුරු කරන්නත් පුලුවන් වෙනව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම පෙර වැරදි මොකවත් කල්ල නැති කාටවත් පහර දීලත් නැති කෙනෙක් එදා ගෙදර හිටිය කියල අහුවෙලා වැරදි කාරයෙක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි :yes: අනික එහෙම වෙනව කියල දැනගත්තාම මිනිස්සුත් කරන්නෙ අල්ලපු ගෙදර එකා එක්ක ප්‍රශ්නයක් තියෙනවනං රණ්ඩු වෙන්න යන්නැතුව පොලිසියට කියල පොලිසිය මාර්ගෙන් ප්‍රශ්නය විසඳගන්න එක :yes: ඒකෙත් බලන්න අපේ ක්‍රමේ තියෙන ප්‍රායෝගිකත්වය :yes: මිනිස්සුන්ව ප්‍රශ්න විසඳගන්න නියම ක්‍රමේට හුරු කරන්නත් පුලුවන් වෙනව :yes:
    ඔව් ඔව් අර කැලණිතිස්ස රජ්ජුරුවෝ රහතන්වහන්සේ කෙනෙක් තෙල් කටාරමකට දාල මැරුවේ ඒත් පෙර වැරදි තිබිච්ච හින්ද තමා, තව ඇහැලේපොලගේ හාමිනේ දියේ ගිල්ලලා මැරුවේ ඒත් පෙර වැරදි තිබුන හින්ද තමා.

    අනේ මගේ කට ගලේ උලාගන්න හිතෙනව මේවා අහද්දී :baffled: