එහෙම වෙන්නෙ අපි ඒ කාලෙ ජීවත් නොවිච්ච හින්ද උන්ගෙ පාලන ක්රමේ රහ වින්දෙ ඒ කාලෙ හිටපු මිනිස්සු

දැන් මේ ගහන බදු ටිකට අපි කොච්චර විරුද්ධද ? ඒ කාලෙ බල්ලෙක් හදන්න බෑ බදු බර වැඩි වෙන්න බෑ බදු උන්ගෙ කාලෙ රටේ ආර්ථිකේ දියුණුයි තමා මිනිස්සු හෙන අල්පේච්ඡ ජීවිතයක් ගත කලේ රටින් වාහන ගේන්නෑ බෙහෙත් ගේන්නෑ ඒව ඔක්කොම සුද්දන්ට විතරයි නැත්තං සුද්දොත් එක්ක ලඟින් ආශ්රය කරපු රදල පරම්පරා කිහිපෙකට විතරයි මිනිස්සු බහුතරය කටුක ජීවිතයක් ගත කලේ

රුපියලේ අගය වගේ ඒව වැඩියි අද ඉතිහාසෙ ගැන හොයද්දි අපිට අහුවෙන්නෙ ඔය වගේ විස්තරනෙ රේල් පාරවල් හදපුවයි රුපියලේ අගයයි ඒ කාලෙ අනික් රටවල් එක්ක බලද්දි ආර්ථිකමය වශයෙන් හිටියෙ කී වෙනියටදයි ඔය වගේ ටිකකිං බලුවාම ඒ කාලෙ හොඳයි වගේ පේනව තමා ඒත් එහෙම තිබ්බෙ නෑ
ඉතිං ඒකනෙ බං මම කියන්නෙ ආයෙ රජවරු ගේන්න ඕන්නෑ ඒ ක්රමේ වැරදි තියෙනව මේ කාලෙට ගැලපෙන්නෑ තමා

ඒත් අපේ ඉතිහාසෙ තිබ්බ දඬුවම් ක්රම ටික ආයෙ ගේන්න ඕනෙ

බොරුවට මිනිහෙක් මැරුව නං ඒ කාලෙ වගේම අශ්වයෙක්ගෙ පිටේ වගේ ගැටගහල ගල් වල හැප්පිල හීරිලා හම ගිහිං කටු අකුල් වල පැටලිලා පාර දිගේ විඳෝල විඳෝල මැරෙන්න අශ්වයව දක්කන්න ඕනෙ

එහෙම කලාම ඒක බලන්න මිනිස්සුත් පාර දෙපැත්තෙ වට වෙනව මිනිස්සු දකිනව වැරැදදට හම්බවෙන දඬුවම මොන වගේ එකක්ද කියල ඒකෙන් මිනිස්සු පුලුවන් තරම් වැරදි වැඩ වලිං වැලකෙනව

ඒ කාලෙ හැම දඬුවමක්ම වගේ තිබ්බෙ මහජන ප්රදර්ශනයක් විදිහට ඇත්තු පාගල මරණව උලක් උඩ බඩවැල් කපාගෙන එන්න ඉන්දනව අත පය කපනව මිනිස්සු දැක්ක දඬුවමක අරමුණ විය යුත්තේ වැරැද්ද කල එකාගෙන් මිදීමට වඩා සමාජයට වැරදි වලිං වැලකීමට උපදෙසක් දීම

එහෙම දඬුවම් දෙන කාලෙ මෙච්චර අපරාධ වුනාද ?

ඊට පස්සෙ අපේ උන් කලේ සුදු මහත්තුරුනේ කියල උන්ට වැඳල උන්ගෙ ක්රමේට එල්ලුම් ගස් යවන එකත් වෙනම කාමරේක මූන වහල එල්ලුව මිනිස්සු දන්නෙ එල්ලුව කියල විතරයි භය ඇතිවෙන්න මරණව දකින්න ඕනෙ

නිර්මාණ වලට ඉතිං කොහොමත් යන්නෙ ඒක කරන්න අණ දුන්න කෙනාගෙ නම තමා බං ඒක මොන ආණ්ඩු ක්රමේ අාවත් වෙනස් වෙන්නෙ නෑ මං කියන්නෙ ඒවගෙ හරි වැරැද්ද නෙමේ බටහිර ක්රමේට වඩා වැරදි වලට දඬුවම් දුන්න අපේ ක්රමේ ප්රායෝගිකයි කියල