උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    ගන්න බෑ ගන්න බෑ. හේතුව බල්ක් ගන්න පරයෝ ටිකක් ඉන්නවා . උන් අරන් එලියේ වැඩි ගානට දෙනවා . මේක මාෆියාවක් . මාත් ස්ටේශන් මාස්ටර් කෙනෙක් අල්ලන් ඉන්නේ එයාලට ටිකට් දෙකක් රිසව් ලැබෙනවා එකෙන් තමා මාත් ගන්නේ .
    අන්න ඒකයි කතාව. අපිට කොහොමවත් ගන්න බෑ. ඒජන්සි කාරයෝ ඇතුලෙන් ඔක්කොම ගන්නවා. ඉතුරු කීපයත් වන් ක්ලික් ගන්නවා දාපු ගමන්. ඒකට රෙඩි වෙලා තමයි ඕපන් කරන්නේ. කිසිම චාන්ස් එකක් නෑ පිට අයට.
    ඒසී, ඔඩිසි, තර්ඩ් ක්ලාස් රිසර්ව් ඔක්කොම තියනවා හැබැයි හොඳම සීට් ටික ලංකාවේ මිනිස්සුන්ට නෑ. ගන්නවා නං 1200 ටිකට් එක ගන්න ඕන 6000 ට පිටින්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155

    unuth ganak hamba kara ganna epay
    uba witarada business karanna puluwan
     
    • Dislike
    Reactions: Ozone4

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    unuth ganak hamba kara ganna epay
    uba witarada business karanna puluwan
    මේ ඉන්නෙ.:lol: අහිංසක මිනිස්සුන්ට යන්න තියන ටිකට් එකත් විකුනං කන එක හරි කියන මේ වගේ අයත් ඉන්නවා. මේ වගේ ඉන්නකන් ඉතින් සිස්ටම් චේන්ජ් කරන්න කියල පෙළපාලි යන්න විතරයි තියෙන්නේ. චේන්ජ් නං වෙන්නේ නෑ. මේ මහත්තය කොයි ඉස්ටේසමේ ද වැඩ කරන්නේ? :rofl::lol:
     
    • Like
    Reactions: Ozone4

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    අන්න ඒකයි කතාව. අපිට කොහොමවත් ගන්න බෑ. ඒජන්සි කාරයෝ ඇතුලෙන් ඔක්කොම ගන්නවා. ඉතුරු කීපයත් වන් ක්ලික් ගන්නවා දාපු ගමන්. ඒකට රෙඩි වෙලා තමයි ඕපන් කරන්නේ. කිසිම චාන්ස් එකක් නෑ පිට අයට.
    ඒසී, ඔඩිසි, තර්ඩ් ක්ලාස් රිසර්ව් ඔක්කොම තියනවා හැබැයි හොඳම සීට් ටික ලංකාවේ මිනිස්සුන්ට නෑ. ගන්නවා නං 1200 ටිකට් එක ගන්න ඕන 6000 ට පිටින්.
    අනුර සහෝදරයා ඕවා නවත්තයි නේද ? නේද ? නේ !!
     
    • Haha
    Reactions: supun_sg

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    ඔය කෝච්චිය මේ රටේ දේශපාලුවන්ට වැඩිය වැඩක් රටේ අර්තිකෙට කරනවා..
    ඕවගේ දේවල් ඔකෙන්ම නවතින විදිහට වැඩ කරන්න ඕනි..නැත්නම් සුද්දෝ ඔකේ යන එක නවත්තපුවම හොද ගු ගොඩක් අපිට නාන්න වෙන්නේ...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    නූගත් වේසිගෙ පුතාලා ඉන්දියාවේ විදිහට හැදෙන්නේ

    :dull: සිරාම කතාව බන්... මකලවත් හදන්න බැරි නූගත් අඩු කුලේ මෝඩ හැත්ත... මුන්ට ආතල් වුනාට අර මිනුස්සුන්ගෙ මුලු ටුවර් එකම ඉවරනෙ... ආයෙ යන්නෙත් ලංකාවට පලු යන්න බැන බැන ඉතින්...
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේ වැඩේ හැමදාම වගේ වෙනවා. එක්කෝ ගල් ගහනවා. ඔය වගේ කරන්නේ එක්තාරා ජාතිමාමකත්වය සහිත අය. ද්‍රවිඩ ජනතාව අපකීර්තියට පත්වන ලෙස කටයුතු කළ වෙනත් කොට්ඨාශයක් කියලා තමයි සැක කරන්නේ. නමුත් දැන් එහෙම හිතන්නත් බැරි වෙන විදිහට මේ කැත වැඩේ සිදු වෙනවා....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ෆස්ට් ක්ලාස් ගන්න පුළුවන්. කිසිම ප්‍රශනයක් නෑ. මම කිව්වේ සෙකන්ඩ් ක්ලාස් ගැන. සෙකන්ඩ් ක්ලාස් ජනෙල් අරින්න පුළුවන්. ඉල්ලුම වැඩියි. ෆස්ට් ක්ලාස් ඒ සී. ජනෙල් වහලා. ඉල්ලුමක් නෑ.
    Eekabe bn 1st clz ganin. Janel wahala hinda gu wadinneth nene