උඩවලව ඩෑම් එක බයානකද ? උඩවලව ඩෑම් එක පැත්තෙන් රෑට කතරගම යන එක බයානකද ?
A amsdar Junior member May 17, 2014 113 4 18 Dec 2, 2016 #1 උඩවලව ඩෑම් එක බයානකද ? උඩවලව ඩෑම් එක පැත්තෙන් රෑට කතරගම යන එක බයානකද ?
cala94 Well-known member Sep 1, 2013 1,898 165 63 Sri Lanka Dec 2, 2016 #5 උඩවලව අවුල් කියලනන් හරියටම දන්නේ නෑ බන්. ලුණුගම්වෙහෙර පැත්තෙන්නන් අවුල්ලු .
Black Puma Well-known member Jun 24, 2014 1,046 256 83 Dec 2, 2016 #6 රෑට හොල්මන් ඉන්නවා බුහ්.. හහ්.. හා ..... Reactions: Tarzon
chika009 Well-known member Jan 3, 2011 5,554 392 83 earth Dec 2, 2016 #7 awlak na mama last week giya prashnayak nam une na kalinuh giya e paththen kawadawath awlk nam wela na
awlak na mama last week giya prashnayak nam une na kalinuh giya e paththen kawadawath awlk nam wela na
jhnnwp Well-known member Jan 6, 2012 44,222 31,959 113 Dec 2, 2016 #8 cala94 said: උඩවලව අවුල් කියලනන් හරියටම දන්නේ නෑ බන්. ලුණුගම්වෙහෙර පැත්තෙන්නන් අවුල්ලු . Click to expand... reason? elephant?
cala94 said: උඩවලව අවුල් කියලනන් හරියටම දන්නේ නෑ බන්. ලුණුගම්වෙහෙර පැත්තෙන්නන් අවුල්ලු . Click to expand... reason? elephant?
A amsdar Junior member May 17, 2014 113 4 18 Dec 2, 2016 #10 Udawalawai Lunugam veherai case ekak nadda machan ?
cala94 Well-known member Sep 1, 2013 1,898 165 63 Sri Lanka Dec 2, 2016 #11 jhnnwp said: reason? elephant? Click to expand... amsdar said: ඒ මොකද මචන් ? Click to expand... ඔව් බන්.කොහොමත් ඩෑම් එක උඩින් යන්න දුන්නෙ නෑ ඉස්සර හවස 6න් පස්සේ. ඉස්සර උඩවලවත් එහෙමයි. දැන් අවුලක් නෑ මන් හිතන්නේ.
jhnnwp said: reason? elephant? Click to expand... amsdar said: ඒ මොකද මචන් ? Click to expand... ඔව් බන්.කොහොමත් ඩෑම් එක උඩින් යන්න දුන්නෙ නෑ ඉස්සර හවස 6න් පස්සේ. ඉස්සර උඩවලවත් එහෙමයි. දැන් අවුලක් නෑ මන් හිතන්නේ.
cala94 Well-known member Sep 1, 2013 1,898 165 63 Sri Lanka Dec 2, 2016 #12 ඉස්සරනන් කොටි සීන් නිසාද කොහෙද බන්. ලුණුගම්වෙහෙරනන් අලි සීන් එකත් තිබ්බා
A amsdar Junior member May 17, 2014 113 4 18 Dec 2, 2016 #13 මොනව හරි කේස්නම් පොලිසීයෙන් යන්න දෙන එකක් නැතිවෙයිනෙ නේද ?
malpusa Well-known member Feb 22, 2009 1,096 883 113 Dec 2, 2016 #14 Yanna epa kolu karayo innawa .matath ariya lagadi
cala94 Well-known member Sep 1, 2013 1,898 165 63 Sri Lanka Dec 2, 2016 #15 amsdar said: මොනව හරි කේස්නම් පොලිසීයෙන් යන්න දෙන එකක් නැතිවෙයිනෙ නේද ? Click to expand... හොරු කේස් එකකුත් ගියා ඉස්සර ඔය පාරේ. රෑ බල්ලෙක්වත් නෑ. මමත් රෑ ගිහින් තියනවා. අවුලක් වෙලා නෑ. හයිස්පීඩ් අල්ලනවා මහ රෑ (තනමල්විල-වීරවිල). හිමින් පලයන්
amsdar said: මොනව හරි කේස්නම් පොලිසීයෙන් යන්න දෙන එකක් නැතිවෙයිනෙ නේද ? Click to expand... හොරු කේස් එකකුත් ගියා ඉස්සර ඔය පාරේ. රෑ බල්ලෙක්වත් නෑ. මමත් රෑ ගිහින් තියනවා. අවුලක් වෙලා නෑ. හයිස්පීඩ් අල්ලනවා මහ රෑ (තනමල්විල-වීරවිල). හිමින් පලයන්
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Dec 3, 2016 #17 ali innwalu dam eka uda newie mchn tikak issarahadi hamba wenne
ravinperera206 Well-known member Dec 27, 2012 1,067 192 63 Dec 3, 2016 #18 මම දැන් මාස 3 කට කලින් රෑ 1ට විතර බස් ඒකක ගියා ෙමානරාගල..අවුලක් නම් නෑ හැබැයි...
SS BOY Active member Dec 23, 2015 891 48 28 Panadura Dec 3, 2016 #19 Black Puma said: රෑට හොල්මන් ඉන්නවා බුහ්.. හහ්.. හා ..... Click to expand...
shirosh89 Member Mar 15, 2010 374 35 0 Dec 3, 2016 #20 malpusa said: Yanna epa kolu karayo innawa .matath ariya lagadi Click to expand...