උඩවලව ඩෑම් එක බයානකද ?

amsdar

Junior member
  • May 17, 2014
    113
    4
    18
    උඩවලව ඩෑම් එක බයානකද ?

    උඩවලව ඩෑම් එක පැත්තෙන් රෑට කතරගම යන එක බයානකද ?
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    උඩවලව අවුල් කියලනන් හරියටම දන්නේ නෑ බන්. ලුණුගම්වෙහෙර පැත්තෙන්නන් අවුල්ලු .
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    awlak na
    mama last week giya
    prashnayak nam une na
    kalinuh giya e paththen kawadawath awlk nam wela na
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,956
    113
    උඩවලව අවුල් කියලනන් හරියටම දන්නේ නෑ බන්. ලුණුගම්වෙහෙර පැත්තෙන්නන් අවුල්ලු .

    reason? elephant? :oo:
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ඉස්සරනන් කොටි සීන් නිසාද කොහෙද බන්. ලුණුගම්වෙහෙරනන් අලි සීන් එකත් තිබ්බා
     

    amsdar

    Junior member
  • May 17, 2014
    113
    4
    18
    මොනව හරි කේස්නම් පොලිසීයෙන් යන්න දෙන එකක් නැතිවෙයිනෙ නේද ?
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මොනව හරි කේස්නම් පොලිසීයෙන් යන්න දෙන එකක් නැතිවෙයිනෙ නේද ?

    හොරු කේස් එකකුත් ගියා ඉස්සර ඔය පාරේ. රෑ බල්ලෙක්වත් නෑ.
    මමත් රෑ ගිහින් තියනවා. අවුලක් වෙලා නෑ. හයිස්පීඩ් අල්ලනවා මහ රෑ (තනමල්විල-වීරවිල). හිමින් පලයන් :P
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මම දැන් මාස 3 කට කලින් රෑ 1ට විතර බස් ඒකක ගියා ෙමානරාගල..අවුලක් නම් නෑ හැබැයි...