උඩව් උඩව් උඩව්

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
උඩව් උඩව් උඩව්

එකෙක් ඉන්නව උ කු කියල එකෙක් නුවර පෑත්තෙ එකා මට කෙල්ල එක්ක සෙට් වෙන්න ඩෙන්නෙනෑ?????
එකට මට උට මොනවහරි කොරන්ඩ ඔනී මට උඩව් කොරපල්ල මොනවඩ උට කොරන්ඩ පුලුවන් කියපල්ලකො
:growl::growl::growl::growl:
 

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
පොඩි එකා පොඩි එකා වගෙ ඉඩපන්

උපුල් කුමාර;10049039 said:
:no::no: නිකන් පොන්ටි වැඩ කරන්න එපා ඩෝ. උබ ගේම නම් වරෙන් ෆේස් ටු ෆේස්

මෙන්න මෙ පොන්නය බලෙන් නාල
මෙ පොන්නයො නිකන් නහින්න එපා
පොඩි එකා පොඩි එකා වගෙ ඉඩපන්
 

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙන්න මෙ පොන්නය බලෙන් නාල
    මෙ පොන්නයො නිකන් නහින්න එපා
    පොඩි එකා පොඩි එකා වගෙ ඉඩපන්


    the yanna type karanna "the" gahapan:lol::lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවුද යකෝ ගේම ඉල්ලන්නේ?:growl::growl::growl::growl::growl::growl:
    පැන්න ගමන් නෙලනවා මං හොම්බ ගැලවිලා යන්න

    අම්මටසිරි සරම....
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    දෙන්න හොද ගේමක්

    කවුද යකෝ ගේම ඉල්ලන්නේ?:growl::growl::growl::growl::growl::growl:
    පැන්න ගමන් නෙලනවා මං හොම්බ ගැලවිලා යන්න

    අම්මටසිරි සරම....


    සුදු පුසෝ මොකද වුනේ

    මචන්ස්ලා විහිලු නිවෙ, මන් සිරා අහන්නේ, උගෙ නම කුශාන්, නුවර ඉන්නෙ, මට කරන්න හොද දෙයක් කියපන්ලා, එකා මගේ කෙල්ලට සීන්, මන් දාගෙන ඉන්නව කියන්නත් දන්නව, කෙස් එක තියෙන්නෙ එකා හොද කපටියා, අනික එකා මගේ යාලුවෙක්, මෙ බල්ලා සීන් කියල හොදට තේරෙනව,
    මෙකා කරන ජරාම වෑඩෙ තමයි මන් කෙල්ල එක්ක කොහෙහරි යනව දෙක්කම මෙක පස්සෙන් එනව, මට ඒ වෙලවට මෙකව මරන්න හිතෙනව, අනේ කියපල්ලකො මුට දෙන්න හොද ගේමක්