උඩින් යමුද මල්ලි?
උඩින් යන්න එකක් තිබුනොත් කොහොමද?

මම අද කියන්න යන්නෙ Jetpack එකක් ගැන.
ඔයාල ඔනෙ තරම් වල වල මෙව දැකල ඇති. පොඩිකලෙ Jetpack එකක් දාගෙන උඩින් යන්න හින මවන්නත් ඇති.
එත් ඇත්තටම මෙහෙම එකක යන්න තිබුනොත්?

තවදුරටත් එ දේ සිහිනයක් නෙමේයි. Martin Jetpack කියන සමගමෙන් ඇත්තටම උඩ යන්න පුලුවන් Jetpack එකක් හදල තියනව.
මෙක තමයි ලු ලොකයේ සාර්තක උන පලවෙනි Jetpack එක.
මෙක ගැන විස්තර පහල තියනවා.
Height : 5 ft
Width : 5.5 ft
Length : 5 ft
Structure Carbon fibre composite
Empty weight : 250 lbs (excluding safety equipment)
Gross weight : 535 lbs
Useful (Pilot) Load : 280 lbs+
Maximum thrust : 600 lbs+
Fuel Capacity : 5 US gallons
Fuel burn : 10.0 gph
Engine : Martin Aircraft 2.0 L V4 2 stroke, rated at 200 hp
(150 kw). Max 6000 rpm.
Electrical system : 12 V DC Battery, starter, 360 w alternator.
Rotor : Carbon / Kevlar composite diameter 1.7 ft
Max 7058 rpm
Range : 31.5 miles (at max speed of 63 mph )
Hover in ground effect 8000 ft (estimated)
Hover above ground effect 8000 ft (estimated)
Standard Equipment Flight and Engine displays
Harness
Ballistic Parachute
Retractable undercarriage
Energy absorbing undercarriage.
Pilot License : The Ultralight class does not require an FAA recognised
pilots license.
මෙකට යොදගෙන තියෙන්නෙ එන්ජිමක්
Type : V4 two stroke
Displacement : 2.0 litre (122 cu in)
Bore : 89 mm (3.50 in)
Stroke : 79 mm (3.11 in)
Nominal Performance : 200 hp @ 6000 rpm
Torque : >180 ftlbs 3500-6000 rpm
Features Sequential fuel injection
Dual CDI Iginition
Generator 360 W, 12V
Weight 132 lbs (60 kg )
මෙකෙ පින්තුර ටිකක් පහල ඇති
එකම අවුල තියෙන්නෙ මෙක පට්ට ගනන්... $86,000 සැර වැඩි නෙද?

විඩියො ටිකත් බලන්න
හිතට ඇල්ලුවනම් Rep+ දිල comment දාල යන්න....

Last edited: