උඩින් සල්ලි දානවා අහුල ගන්න-රනිල්තුමා

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    උඩින් සල්ලි දානවා අහුල ගන්න-රනිල්තුමා

    හෙලිකොප්ටර්වලින් උඩ සිට බිමට සල්ලි හලනවා.. කැමති කෙනෙක් අහුලගන්න..- අගමැති

    කැමති කෙනෙකුට අහුලාගෙන යන්නැයි හෙලිකොප්ටර් තුනකින් උඩ සිට සල්ලි බිමට දමන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ ආපදා වන්දි බෙදා දීමේ ගැටළු සොයා බැලීම සදහා දෙනියායේදී පැවති හමුවක් අමතමිනි.

    ආපදා වන්දි මුදල් බෙදා දීම හරි ආකාරයෙන් සිදුව නැති බවට චෝදනා කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

    හෙලිකොප්ටර තුනක් ගෙන උඩ සිට බිමට එම මුදල් අතහැරයේ නම් කවුරුන් හෝ අහුලාගෙන ගොස් ගමේ ආර්ථිකයට එම මුදල එකතු වනු ඇති බවද අගමැතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේය.
    ඇමති සාගල රත්නායක හා රාජ්ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    source:-lankacnews-
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    මේ සිරි ලංකාවේ අගමැති නේද? මේ වගේ අය රට පාලනය කරන දවස් වලම අපිටත් මේ රටේ ජීවත් වෙන්න සිද්ධ උනානේ :sorry:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,924
    1,134
    113
    Hamilton, NZ
    මහ එකා මෙහෙමනම් මුන්ට ජන්දෙ දෙන උන්ගේ මානසිකත්වේ කොමද කියලා හිතපල්ලා :) උදාහරනෙකට එලකිරියෙ ඉන්න සදුන් කියන එකයි 50KG fake ආනතයෝ දෙන්නා. ලංකාවට නම් ගෙඩ ඒමක් නැ පුටේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ටීවී කැමරා අල්ලන් ඉන්නකොට, මිනිස්සු වටේටම බලන් ඉද්දි දේසපාලුවෝ ඔහොම තමා :D එතන පොර වෙන්න හදනවා රොබින් හුඩ් වගේ හරි ජනහිතකාමියි එතකොට.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    විපක්ෂ නායකයා වෙලා හිටපු කාලේ එතුමා මාලිගාවේ මොකක් හරි පූජාවකට ආවා...
    මෙයා පඩිපෙළ නගින කොට මගේ යාලුවෙක් සෙනග අස්සෙන් ගිහිල්ල පුක කෙනිත්තුවා... :growl:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මේ සිරි ලංකාවේ අගමැති නේද? මේ වගේ අය රට පාලනය කරන දවස් වලම අපිටත් මේ රටේ ජීවත් වෙන්න සිද්ධ උනානේ :sorry:

    අනෙද කියන්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai

    විපක්ෂ නායකයා වෙලා හිටපු කාලේ එතුමා මාලිගාවේ මොකක් හරි පූජාවකට ආවා...
    මෙයා පඩිපෙළ නගින කොට මගේ යාලුවෙක් සෙනග අස්සෙන් ගිහිල්ල පුක කෙනිත්තුවා... :growl:

    සිරාවටමද බන්? :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    විපක්ෂ නායකයා වෙලා හිටපු කාලේ එතුමා මාලිගාවේ මොකක් හරි පූජාවකට ආවා...
    මෙයා පඩිපෙළ නගින කොට මගේ යාලුවෙක් සෙනග අස්සෙන් ගිහිල්ල පුක කෙනිත්තුවා... :growl:

    උඹේ යාලුව ඒ කතාව කිව්වම උඹට දුක හිතුනද නැත්නම් සතුටු හිතුනද?:shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ මේ වද අගමැතියට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්...:baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    විපක්ෂ නායකයා වෙලා හිටපු කාලේ එතුමා මාලිගාවේ මොකක් හරි පූජාවකට ආවා...
    මෙයා පඩිපෙළ නගින කොට මගේ යාලුවෙක් සෙනග අස්සෙන් ගිහිල්ල පුක කෙනිත්තුවා... :growl:

    කොටන්න ආපු කමෙන්ට් එකත් එක්කම ඉස්මෝලේ ගියා යකෝ..:rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කෝ මේ වද අගමැතියට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්...:baffled:
    අන්න උන් උඹගේ මහ එකාගේ කුඹුර මඩවනවා ඌ ගෙදර නැති අතරේ
    නම් සෙට් එකක් හිතලා තියපන් අළුතෙන් ලැබෙන මල්ලිලාට නංගිලාට දාන්න :rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්මේ මොලේ බේරෙනවා මෙතුමාගේ .මේවගේ කතාවලින් එක ඔප්පුවෙනවා ..:P

    ලංකාවට සුබ අනාගතයක් :P:angry::lol::lol: