-Ace Combat 7 Skies Unknown-
Hi Elakiriyanzla!
මොකද කියන්නේ.......යමුද පොඩ්ඩක් අහසට
අහසෙත් ඉතින් වැඩ ගොඩක් තියනවනේ කරන්න

මම මේ කිව්වේ මොකක්ද කියල බලනවා ඇති නේද කට්ටිය....ඉන්නකෝ මම කියන්නම් මොකක්ද මේ කියන්නේ යන්නේ කියලා
ඔයගොල්ලෝ Car Games නම් ඕන තරම් සෙල්ලම් කරන්න ඇතිනේ Need for Speed / DiRT / PROJECT CARS වගේ Games වලින්
තව Truck Games ඔයගොල්ලෝ සෙල්ලම් කරන්න ඇති EURO Truck Simulator වගේ Games වලින්
තව එතනින් පස්සේ ගත්තම Train Games නම් ඔයගොල්ලෝ නිතර නිතර සෙල්ලම් කරන්න Train Simulator Games හරහා
හැබැයි JET Games නම් ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ නේද
එහෙම සෙල්ලම් කරන්න ලැබුනත් සෙල්ලම් කරන්න වෙන්නේ ගොඩක් කලාතුරකින්
සෙල්ලම් කරන්න හම්බවෙන්නේ නැති තරම් කිව්වොත් හරියටම හරි
හැබැයි ඔන්න දැන් නම් ගොඩක් හොද අවස්ථාවක් ඔයගොල්ලන්ට ඇවිල්ලා තියනවා JET ගේම් එකක් සෙල්ලම් කරන්න
ඒ තමයි දැන් කිහිප දවසකට කලින් නිකුත් වෙච්ච Ace Combat 7 Skies Unknown හරහා

මොකද කියන්නේ වෙනසකටත් එක්ක සෙල්ලම් කරලා බලමුද?.උඩින් ගිහින් ගහන්නේ කොහොමද කියල දැනගෙන ඉන්න එක කොහොමත් හොදයිනේ

මෙන්න බලන්නකෝ...මේ තියෙන්නේ Ace Combat 7 Skies Unknown වෙනුවෙන් නිකුත් වෙච්ච Trailer එකක්

Ace Combat 7: Skies Unknown - Official Trailer
ඒවගේම තමයි Trailer එක විතරක් බැලුවට මදිනේ
Gameplay එකත් කොහොමද කියල බලන්න තිබ්බනම් හොදයි නේද
එහෙනම් මෙන්න මේක බලන්න.Ace Combat 7 Skies Unknown තුලින් ඔයගොල්ලන්ට මොන වගේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයිද කියලා පොඩි හරි ඉඟියක් ගන්න
The First 15 Minutes of Ace Combat 7: Skies Unknown Gameplay
මේ තියෙන්නේ Screens ටිකක්
ඒ ටිකත් බලන්නකෝ
අහ්.....ඔක්කෝම කිව්වා.ඒත් තව කියන්න ඕනම කරන දෙයක් මතක් කරන්න බැරි උනා නේ
ඔයගොල්ලන්ට Ace Combat 7 Skies Unknown ඔයාගේ පරිගණකයෙන් සෙල්ලම් කරන්න ඕන වෙන System Requirements තමයි මේ පල්ලෙහා තියෙන්නේ
බලන්න සෙල්ලම් කරන්න පුළුවන් නේද කියලා.
පුළුවන් නේද?
එහෙනම් වැඩිය හිත හිත ඉන්න දෙයක් නැහැ
මම Download ලින්ක්ස් පල්ලෙහා එකතු කරන්නම්
Download කරලා සෙල්ලම් කරන්නයි තියෙන්නේ
ඔයගොල්ලෝ Gameplay එකටත් ආසයිනම් අනිවාර්යෙන්ම උත්සහයක් දෙන්න සෙල්ලම් කරන්න
මොකද මම කලින්ම කිව්වා වගේ JET Games නම් ගොඩක්ම අඩුයි සෙල්ලම් කරන්න ලැබෙන
එහෙනම් මෙන්න Download ලින්ක්ස්

-------------
-Ace Combat 7 Skies Unknown-CPY (46.7GB)-
https://www.1337x.to/torrent/3593500/Ace-Combat-7-Skies-Unknown-CPY/
-ACE COMBAT™ 7: SKIES UNKNOWN [v1.0.1 + MULTi12] - CorePack (29.9GB)-
https://www.1337x.to/torrent/3595621/ACE-COMBAT-7-SKIES-UNKNOWN-v1-0-1-MULTi12-CorePack/
-Ace Combat 7: Skies Unknown (v1.0.1, MULTI12) [FitGirl Monkey Repack] (29.7GB)-
https://www.1337x.to/torrent/359743...Unknown-v1-0-1-MULTI12-FitGirl-Monkey-Repack/
-------------
ඉතින් එහෙනම් යාළුවනේ මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම Ace Combat 7 Skies Unknown සෙල්ලම් කරලා බලන්න කියලා
වෙනස්ම විදියේ අත්දැකීමක් වෙයි ඔයගොල්ලන්ට

Thread එකත් එක්ක එකතු වෙච්ච යාළුවෝ හැමෝටම ගොඩක් ස්තූතීයි

(46.7GB)-