bayai mokek hari mokak hari galawai kiyalapara ainen dala palayan
ow ewa nam kiyanna ba... niyama rata harak inne.. balagena parissamin...bayai mokek hari mokak hari galawai kiyala
Would it be possible for you to pin the location, provided that it's convenient for you at this time?Ow thiyanawa
මන්නියත් අරන් @scurvy දෙයියා අරන් ගියානම් කිසිදේකට බය වෙන්න දෙයක් නෑනේ බන්.Dawasak maps dagna unawatune yanna gihin nawathune ekekge wattaka
ඔතන හා තල්පේ කියල අර මුදේ වලවල් වල නාන්න තියන පොට් එකේ ඉන්නේ අමු කාලකන්නි. පාක් කරන්න ගානයි, රෙද්ද ලිහා ගන්න ගානයි, රෙද්ද ඇඳ ගන්න ගානයි, වතුර නාන්න ගානයි, ලැට් යන්න තව ගානයි, ලැට් ගිහින් එන්න තව ගානයි ආදී හැම මගුලටම උන් ගාන කපනවා. ඕකුන්ට කරන්න ඕන ඔකුන්ගේ බලු වැඩ ගැන චාටර් රිවිව් දාන එක.තැනක් තියේද සිංහලු ?