උණවටුනේ බීච් එක ගාව වාහනේ පාර්ක් කරන්න

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,398
    6,558
    113
    ඉඩ තිබුනොත් පුලුවන්, ප්‍රාදේශිය සභාව දඩයක් ගහනවා.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    Dawasak maps dagna unawatune yanna gihin nawathune ekekge wattaka
    මන්නියත් අරන් @scurvy දෙයියා අරන් ගියානම් කිසිදේකට බය වෙන්න දෙයක් නෑනේ බන්. :ROFLMAO:

    තැනක් තියේද සිංහලු ?
    ඔතන හා තල්පේ කියල අර මුදේ වලවල් වල නාන්න තියන පොට් එකේ ඉන්නේ අමු කාලකන්නි. පාක් කරන්න ගානයි, රෙද්ද ලිහා ගන්න ගානයි, රෙද්ද ඇඳ ගන්න ගානයි, වතුර නාන්න ගානයි, ලැට් යන්න තව ගානයි, ලැට් ගිහින් එන්න තව ගානයි ආදී හැම මගුලටම උන් ගාන කපනවා. ඕකුන්ට කරන්න ඕන ඔකුන්ගේ බලු වැඩ ගැන චාටර් රිවිව් දාන එක.
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: tclanki and hancok

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    than tiyanawa nanna beach bahinawanm ithin thalpe hriye dala gewanna wenawa natinam Mamas wage dala ethanin kama order karala bahinna beach ekata shape eke
     
    • Love
    Reactions: helplesser

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    1702898002357.png


    A,B තැන්වල you can Park At Your Own Risk,
    C කියන හරියේ පාරේ දකුණු අත පැත්තෙ සල්ලි අරන් park කරන තැන් තියෙනවා
     
    • Like
    Reactions: Hasistranger

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    lagatama ganna puluwan. poya dawas wala, long weekend wala yanna epa. harawanawath ba. sinhalu pirila. jungal beach palayan ethana patta