මගේ හිත ගිහිල්ල තියෙන්නේ ගාල්ල පැත්තට බන්....අපිත් බලාගෙන ඉන්නවා ගාල්ලේ උන්ගේ කෙරුවාව![]()
මගේ හිත ගිහිල්ල තියෙන්නේ ගාල්ල පැත්තට බන්....අපිත් බලාගෙන ඉන්නවා ගාල්ලේ උන්ගේ කෙරුවාව![]()
කලේ අහගෙන ආව ඉන්නේ කොහෙද කින්ද මන්ද කියලා.. හරි ගියේ නෑ නේමගේ හිත ගිහිල්ල තියෙන්නේ ගාල්ල පැත්තට බන්....![]()
කළේ ට ලොකු දුවල දෙන්නෙක් ඉන්නවා බන්. කාටවත් කියන්න එපා හොඳේ. ෆිට් එකට කිව්වේ.කලේ අහගෙන ආව ඉන්නේ කොහෙද කින්ද මන්ද කියලා.. හරි ගියේ නෑ නේ![]()
අපේ ගෙවල් පාරෙ නංකි නෙක් කරදර කරන්න එපා. ප්ලිස්.කලේ අහගෙන ආව ඉන්නේ කොහෙද කින්ද මන්ද කියලා.. හරි ගියේ නෑ නේ![]()
Uba galla hodata dannawa wageneAmpegama wenna bee ehe normally A/L class nane...ekko elpitiya nethnam wanduramba...ok

Mokaaaak. Math wandurambaඅපෝ එච්චර දුර නෑ..
නෑ. වදුරඹ, ඇල්පිටිය නම් අහලා තියෙනවා. අම්පෙගම කියන්නෙ කොහේද?
------ Post added on Oct 20, 2022 at 8:36 PM

මැදින් පැනලා අපි වැඩේ අල කලාද දන්නේ නෑ.. කමක් නෑ කලේ ඔහොම යන්.. අපිත් ඔය කියන නම්කිල ගේ විස්තර දැනගන්න හරි ආසාවෙන් ඉන්නේඅපේ ගෙවල් පාරෙ නංකි නෙක් කරදර කරන්න එපා. ප්ලිස්.
Ape maha gedara galle ban...uba wanduramba daUba galla hodata dannawa wagene
Mokaaaak. Math wanduramba
------ Post added on Oct 20, 2022 at 9:50 PM
Ow bnApe maha gedara galle ban...uba wanduramba da

මහ ගෙදර ගාල්ලේ නම් පොඩි ගෙදර මාගල්ලේ ද ???Ape maha gedara galle ban...uba wanduramba da
මහ ගෙදර ගාල්ලේ නම් පොඩි ගෙදර මාගල්ලේ ද බන් ???

Ara Kalin Thibuna Phot Eka Dall-E Eken Hadala baluwaalbaiko mee ubada ban?
before sere pani da? after pani da?
දැන් ගන්න දෙයක් නෑඅපෝ බන් විනාසෙන් විනාසෙටම පත් වෙලා නේ.. අපරාදේ ඉස්සරම ඔතන හරිම ලස්සනයි (2005ට ඉස්සෙල්ල කාලේ), කව්රුවත් දන්නේ නැ ඔය තැන. අපි ඉස්සර බඩගාගෙන කැලෙන් යන්නේ ඔතන නාන්න. පාර දන්නේ නැත්නම් ජීවිතේට පහලට යන්න බැ.. ඇත්තටම කැලයක් තිබ්බේ ඔය මුලු කන්දෙම.
එහෙම කරන්න එපා.. pm එකක් එව්වා...කියන්නෑ...![]()
Screen shot ekak yawwa akkata. Ada raata kolla eliye....එහෙම කරන්න එපා.. pm එකක් එව්වා...
අපේ අක්ක මට එහෙම කරන්නේ නැ.Screen shot ekak yawwa akkata. Ada raata kolla eliye....
ඔයාගේ ලොකු අක්කා නෙමෙයි... ලොකු දුවට යැව්වේ... මට අක්කානේ එයා... අම්මට පෙන්නන කියලා... ( අපේ තාත්තාට නාකි විසේ කියලා ඒවල තිබ්බ)අපේ අක්ක මට එහෙම කරන්නේ නැ.
අපි අවදානෙන් ඉන්නේ උබල දෙන්න ගැනත් හරියඔයාගේ ලොකු අක්කා නෙමෙයි... ලොකු දුවට යැව්වේ... මට අක්කානේ එයා... අම්මට පෙන්නන කියලා... ( අපේ තාත්තාට නාකි විසේ කියලා ඒවල තිබ්බ)
Me ai wala lokuma awula, eyes hariyata enne nati eka. Dalle nam mata tama alluwe na. ita wada midjouney eke arts walata asai. Habayi dalle wage wada nam eke ba ne. dall-e improve wenakota maruwata tiyewi.