උණවටුනේ JUNGLE කුණු BEACH

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපෝ බන් විනාසෙන් විනාසෙටම පත් වෙලා නේ.. අපරාදේ ඉස්සරම ඔතන හරිම ලස්සනයි (2005ට ඉස්සෙල්ල කාලේ), කව්රුවත් දන්නේ නැ ඔය තැන. අපි ඉස්සර බඩගාගෙන කැලෙන් යන්නේ ඔතන නාන්න. පාර දන්නේ නැත්නම් ජීවිතේට පහලට යන්න බැ.. ඇත්තටම කැලයක් තිබ්බේ ඔය මුලු කන්දෙම.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    2010 wagth ehemai.. dan nam thanikara kuddo run karanne othana
     
    2006 වෙනකොට මම ලංකවේ නැ. ඔය බීච් එකේ කැලේ ඉස්සර මඩර් දෙනවා එක එක උන් උස්සන් ඇවිත්. මිනිස්සු යන්නෙත් නැ ඔය පාරේ ඉස්සර. පට්ට කැලේ 90ගනන් වල. ඔතන ඒ කලේ නාන්න එන්නේ ඉස්කෝල කට් ක‍රපු කොල්ලෝ විතරයි. හිටපු ගමන් සුද්දෝ අරන් එනව උණවටුනේ කන්දේ ඉඳන් ගයිඩලා.. ඒ පැත්තෙන් එන්නත් කැලේ මැදින් පාරවල් 3 විතර තිබ්බ. දුරයි හැබැයි.
     
    මාර ලස්සන බීච් එකක් අපරාදෙ.. ඔතන තියෙන සාම චෛත්‍යය ලගට ගියාම මාර ලස්සන වීව් එකක් තියෙනවා. මම 2012 ගියා ඒ ලෙවල් ක්ලාස් යද්දි ඒ ක්ලාස් එකේ සර් පන්තියෙ ළමයින්ව එක්කන් ගියා. මම ඒ කාලෙ දන්නෙ නෑ ඔහොම එකක් තියෙනවා කියලවත්.. ගියාම නම් මාර ලස්සනයි. යාලුවො කියුවා සිමෙන්ති ෆැක්ටරි එක ගාව බහින්න කියලා බස් එකේ ඇවිත්.. කපල් නම් හිටියා ගොඩක්. :D
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මාර ලස්සන බීච් එකක් අපරාදෙ.. ඔතන තියෙන සාම චෛත්‍යය ලගට ගියාම මාර ලස්සන වීව් එකක් තියෙනවා. මම 2012 ගියා ඒ ලෙවල් ක්ලාස් යද්දි ඒ ක්ලාස් එකේ සර් පන්තියෙ ළමයින්ව එක්කන් ගියා. මම ඒ කාලෙ දන්නෙ නෑ ඔහොම එකක් තියෙනවා කියලවත්.. ගියාම නම් මාර ලස්සනයි. යාලුවො කියුවා සිමෙන්ති ෆැක්ටරි එක ගාව බහින්න කියලා බස් එකේ ඇවිත්.. කපල් නම් හිටියා ගොඩක්. :D
    gamey kellek :O

    kawuda sir
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    2014 wage idan thamayi ohoma watha wenna gaththe. Nathnam wediya minissu nathi beach ekak ne. Passé business ekak witharak wuna ne.
    habayi business nisa hama tanama ohoma wunet na. Smahara beach parissam karannet business karana aya mai. Hawas weddi okkoma kunu ahidinawa.
    mama oya video eka baluwe na. Habayi samahara kala thiyenawa, wate pite kunu okkom waves ekka, beach ekata ena. E kaleta maruna malu pawa enawa.

    අපෝ බන් විනාසෙන් විනාසෙටම පත් වෙලා නේ.. අපරාදේ ඉස්සරම ඔතන හරිම ලස්සනයි (2005ට ඉස්සෙල්ල කාලේ), කව්රුවත් දන්නේ නැ ඔය තැන. අපි ඉස්සර බඩගාගෙන කැලෙන් යන්නේ ඔතන නාන්න. පාර දන්නේ නැත්නම් ජීවිතේට පහලට යන්න බැ.. ඇත්තටම කැලයක් තිබ්බේ ඔය මුලු කන්දෙම.

    2010 wagth ehemai.. dan nam thanikara kuddo run karanne othana
    E Kale lassana dan na ne.
    ------ Post added on Oct 19, 2022 at 9:46 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    2010 wagth ehemai.. dan nam thanikara kuddo run karanne othana

    2014 wage idan thamayi ohoma watha wenna gaththe. Nathnam wediya minissu nathi beach ekak ne. Passé business ekak witharak wuna ne.
    habayi business nisa hama tanama ohoma wunet na. Smahara beach parissam karannet business karana aya mai. Hawas weddi okkoma kunu ahidinawa.
    mama oya video eka baluwe na. Habayi samahara kala thiyenawa, wate pite kunu okkom waves ekka, beach ekata ena. E kaleta maruna malu pawa enawa.

    E Kale lassana dan na ne.
    ------ Post added on Oct 19, 2022 at 9:46 PM
    මේ 2005 ජන්ගල් බීච් මම යාලුවෝ 4 දෙනෙක් එක්ක උණවටුන කන්දේ කැලේ පාරෙන් ආපු වෙලාවක.. බලපන් කොහොමද කියල ඒ කාලේ...

    2005-una.jpg

    2005-2-una.jpg

    මේ ඉස්සර ඔය කන්දේ උඩ කැලේ මැද තිබ්බ ගෙයක්. එකේ හිටිය කොල්ලට කිව්වේ රස්ත අයිය කියල. උ මැටි වලින් හදපු පොඩ් ගේක හිටියේ.. දැන් නම් ඉන්නවද දන්නේ නැ ඌ.. දැන් නම් හැම තැනම පොඩි පොඩි විලා, හොටෙල් හදල..
    2005-3-una.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529

    පට්ට නේ... ඒ කාලෙ නම් hidden beach ම තමයිනේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පට්ට නේ... ඒ කාලෙ නම් hidden beach ම තමයිනේ
    ඔව් ඒ කලේ මේ තැන දන්නේ ගාල්ලේ අය විතරයි, උණවටුනේ ඉන්න උන් සුද්දෝ අරන් එනවා, එච්චරයි. වැඩිපුර එන්නේ අපි වගේ ඉස්කෝල cut කරලා කොල්ලෝ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    ඔව් ඒ කලේ මේ තැන දන්නේ ගාල්ලේ අය විතරයි, උණවටුනේ ඉන්න උන් සුද්දෝ අරන් එනවා, එච්චරයි. වැඩිපුර එන්නේ අපි වගේ ඉස්කෝල cut කරලා කොල්ලෝ.
    ඒ කාලෙ ඉදල පොටෝ සීන් එකේ ඉදල නේ.. මාරම වටිනව
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මේ 2005 ජන්ගල් බීච් මම යාලුවෝ 4 දෙනෙක් එක්ක උණවටුන කන්දේ කැලේ පාරෙන් ආපු වෙලාවක.. බලපන් කොහොමද කියල ඒ කාලේ...

    2005-una.jpg

    2005-2-una.jpg

    මේ ඉස්සර ඔය කන්දේ උඩ කැලේ මැද තිබ්බ ගෙයක්. එකේ හිටිය කොල්ලට කිව්වේ රස්ත අයිය කියල. උ මැටි වලින් හදපු පොඩ් ගේක හිටියේ.. දැන් නම් ඉන්නවද දන්නේ නැ ඌ.. දැන් නම් හැම තැනම පොඩි පොඩි විලා, හොටෙල් හදල..
    2005-3-una.jpg
    B1EDBA35-7756-478F-A899-9CCDE19E9ABB.jpeg

    me 2012, api witharayi Wage
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒ කාලෙ ඉදල පොටෝ සීන් එකේ ඉදල නේ.. මාරම වටිනව
    මේ පොටෝ ගත්තේ ගාල්ලේ VTA එකට ආපු නෙදර්ලන්ඩ් පොඩි කොල්ලෙක්. උන් අවේ සුනාමි සහනාදාර වැඩසටහනකට. උන් දෙන්නෙක් බලාගන්න බාරවෙලා හිටියේ මට. මේ උන් දෙන්න සුපිරි ටුවර් එකක් එක්කන් යන ගමන්.. ෆුල් සැටිස් උන්. තාම කතා කරනවා. 4, 5 පාරක් උන් අපහු ලන්ක්වටත් අවා ඒ ෆිට් එකට..
     
    අඩෝ සුපිරිනෙ..