උණවටුන උණුසම් තත්වයක් 💥💥💥

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,159
    6,619
    113
    East Blue (Goa Kingdom)
    හොඳ වැඩක්..ඕකුන් නිකන් ඉන්නෙ උන්ගෙ private beach වගේ
    යන ලංකාවේ උන්ට කුණු හර්පෙන් කෙලින්ම බනින්නේ උණවටුනේ . ඔය වගේ එක තැනක් විතරක් කරලා ප්රෝමොට් කරවනවා

    අනිත් 99% තැන් වෙනද විදිහටම ජරාව දීගෙන public beach & පොඩි පාරවල් අල්ලාගෙන කරගෙන යනවා ,
    ඔය වගේ තැන් ටිකක් අල්ලලා trend කරාම අනිත් 99% හොරට ඉන්න උන් ගොඩ .

    ඕක අලුත් නාට්ටියක් නෙමේ දශක ගානක් පරණ නාට්ටියක් කාලෙන් කාලෙට repeat වෙන .

    ඔය වගේ තමයි බෙන්තොට TAJ එකේ උන් කුඩ්ඩො දාල ඉන්නේ public beach එකේ bench දාල . , කුණු හර්පෙන් කෙලින්ම බනින්නේ . 5 star හින්ද අල්ලන එකක් නැහැ ,

    බෙන්තොට ගඟ රක්ෂිතේ හොටෙල් වැටවල් ගේට්ටු දාල තියෙන්නේ . රජයේ සේවකයෝත් උන්ගේ පාර්ට් බලන්න ඕන . ස්ටාර් class නිසා case නැත දෂක ගානක් තවම එකම බෙන්තොට .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324

    තම්බිඳ මුලින් හැදෙන්න ඔනෙ නැත්නම් හෙළයොද? ඇත්තම කියපන්
     
    • Like
    Reactions: tilvin-silva

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    watema thiyena gubbayam kadanna oni. sinhalayonta yanna denneth na samahara place walata
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    ලසිත් මාලිංග මොකක්ද ඒ ෆෝන් එකක් උස්සගෙන කරන්නේ
    ඒ කැරියා අඅහනවා මීට කලින් දැකල නැද්ද කියල ඌම කියනව ඊට කලින් දැකල නැ කියල
     
    • Haha
    Reactions: clumsyhulk

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ
    නීතිය නම් නීතිය
    ලොකු පොඩි සැමට නීතිය එකයි
    තව අවුරුදු 20කට වත් මාලිමාවේ ආණ්ඩුව හොල්ලනු බොරු
    eka thama ranwalawath allala hire damma hum :love:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,146
    12,050
    113
    අර කිව්වා වගේ හෙන ගහයිද ? භ්‍ය්‍යි ණේධ?