උණවටුන පැත්තේ හොඳ Hotels

Sep 7, 2014
60
7
0
උණවටුන පැත්තේ හොඳ Hotels

මචන්,
උඹලා ගිහින් තියෙන උණවටුන (ගාල්ල) පැත්තේ තියෙන හොඳ hotels මොනවද බන්? ලස්සන photo locations එහෙම එක්ක තියෙන? Honeymoon යන couple එකකට ගැලපෙන?
 
577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    රන්ගොඩා;17738713 said:

    පෞද්ගලිකව මම නම් උනවටුනට කැමති නැ. පොඩ්ඩ ඇත්නම් වලි විමානේ බං.
    ගාල්ල පැත්තේ ගොඩක් හොඳ තැන් තියෙනවා නිස්කලංකව ඉන්න හනිමූන් ගිහින්. :)
     
    Sep 7, 2014
    60
    7
    0
    පෞද්ගලිකව මම නම් උනවටුනට කැමති නැ. පොඩ්ඩ ඇත්නම් වලි විමානේ බං.
    ගාල්ල පැත්තේ ගොඩක් හොඳ තැන් තියෙනවා නිස්කලංකව ඉන්න හනිමූන් ගිහින්. :)

    අඩෝ ඒකත් එහෙමද? ඕක ගැන කිව්වට ගොඩක් ස්තුතියි මචන්. උඹ දන්න වෙන හොඳ Hotels මොනවද බන් තියෙන්නේ ගාල්ලේ Honeymoon යන්න?

    REP 6+
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    රන්ගොඩා;17739459 said:
    අඩෝ ඒකත් එහෙමද? ඕක ගැන කිව්වට ගොඩක් ස්තුතියි මචන්. උඹ දන්න වෙන හොඳ Hotels මොනවද බන් තියෙන්නේ ගාල්ලේ Honeymoon යන්න?

    REP 6+

    Ado uba 2014 Sep wala EK awilla post 14k witharak gahala Rep power eka 6 kara gaththe komada banz?:confused:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    රන්ගොඩා;17739459 said:
    අඩෝ ඒකත් එහෙමද? ඕක ගැන කිව්වට ගොඩක් ස්තුතියි මචන්. උඹ දන්න වෙන හොඳ Hotels මොනවද බන් තියෙන්නේ ගාල්ලේ Honeymoon යන්න?

    REP 6+

    :angry::angry: uba adminta kiyak dunnada...?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    රන්ගොඩා;17739459 said:
    අඩෝ ඒකත් එහෙමද? ඕක ගැන කිව්වට ගොඩක් ස්තුතියි මචන්. උඹ දන්න වෙන හොඳ Hotels මොනවද බන් තියෙන්නේ ගාල්ලේ Honeymoon යන්න?

    REP 6+

    Ado uba 2014 Sep wala EK awilla post 14k witharak gahala Rep power eka 6 kara gaththe komada banz?:confused:

    උඹ කිවුවට පස්සේ තමයි මමත් බැලුවේ.. මට රෙප් දීලා නෑ බං. :D:D
     
    • Like
    Reactions: JesonRulez

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පෞද්ගලිකව මම නම් උනවටුනට කැමති නැ. පොඩ්ඩ ඇත්නම් වලි විමානේ බං.
    ගාල්ල පැත්තේ ගොඩක් හොඳ තැන් තියෙනවා නිස්කලංකව ඉන්න හනිමූන් ගිහින්. :)

    දැන්නම් එහෙම වලි සින් නැ මචං' :no:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    රන්ගොඩා;17738713 said:
    මචන්,
    උඹලා ගිහින් තියෙන උණවටුන (ගාල්ල) පැත්තේ තියෙන හොඳ hotels මොනවද බන්? ලස්සන photo locations එහෙම එක්ක තියෙන? Honeymoon යන couple එකකට ගැලපෙන?

    MAchan Ruumassala Sama Cheithyaya gawa thiyenawa machan patta thanak...poddak hoyala balapan..mama yaddi hadanawa...