රන්ගොඩා;17738713 said:මචන්,
උඹලා ගිහින් තියෙන උණවටුන (ගාල්ල) පැත්තේ තියෙන හොඳ hotels මොනවද බන්? ලස්සන photo locations එහෙම එක්ක තියෙන? Honeymoon යන couple එකකට ගැලපෙන?

පෞද්ගලිකව මම නම් උනවටුනට කැමති නැ. පොඩ්ඩ ඇත්නම් වලි විමානේ බං.
ගාල්ල පැත්තේ ගොඩක් හොඳ තැන් තියෙනවා නිස්කලංකව ඉන්න හනිමූන් ගිහින්.![]()
රන්ගොඩා;17739459 said:අඩෝ ඒකත් එහෙමද? ඕක ගැන කිව්වට ගොඩක් ස්තුතියි මචන්. උඹ දන්න වෙන හොඳ Hotels මොනවද බන් තියෙන්නේ ගාල්ලේ Honeymoon යන්න?
REP 6+

uba adminta kiyak dunnada...?රන්ගොඩා;17739459 said:අඩෝ ඒකත් එහෙමද? ඕක ගැන කිව්වට ගොඩක් ස්තුතියි මචන්. උඹ දන්න වෙන හොඳ Hotels මොනවද බන් තියෙන්නේ ගාල්ලේ Honeymoon යන්න?
REP 6+
Ado uba 2014 Sep wala EK awilla post 14k witharak gahala Rep power eka 6 kara gaththe komada banz?![]()