උණහපුලු විෂ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    හරි අහිංසක සතෙක් වගේ පෙනුනට උණහපුලුවා කියන්නේ විෂ සහිත ක්ෂීරපායි සතෙක්.

    මේ සත්තු විෂ භාවිතා කරනවා කියන්නේ තමන්ගේම වර්ගයා එක්ක සටන් කරන්න.

    මුන්ගේ සපාකෑමක් නිසා තුවාලය සිදුවන තැන මස් දියවෙලා යන්නත් පුලුවන්.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අපි ගියාම ඔය තැන්වල සතා ඉන්න එළිමහන් තැන ගස් ටිකයි / තණකොළ ටිකයි විතරයි තියෙන්නේ. ඇහුවම කියන්නේ සතා සංරක්ෂනෙට විශේෂ කුඩු වලට දාලා තියෙන්නේ කියල. අපි ටිකට් අරන් ගස් බලල එනවා. :lol::lol:
    අනිත් එක තමා ඕකුන් ස්වභාවික පරිසරයේ ඉතා සීමිත ප්‍රදේශයක සීමා වෙලා ඉන්න සත්තු. ඕකුන් ගෙවල් වලට ඇවිත් මිනිස්සු හපා කන්නේ නෑ. කැලේ ඉද්දිත් එලියට බහින්නේ රෑට. ඉතින් ඕකුන් විෂ උනත්, නැතත් මිනිසුන්ට අවුලක් නෑ. රෑට ඕකුන් ලගට ගිහිල්ල උන්ට කියල හපා ගන්න තරම් කැහිල්ලක් තියන මිනිස්සුට, උණහපුලුවා අරන් කරේ තියන් දගලන උන්ට නම් ඔන්න උගේ විෂ අවුලක් තමා.