උණු උණු විහිලු ටිකක්
කොහාමද කස්ටියට
පොඩි පොඩි විහිලු කතා ටිකක් තියෙනවා
මේවා ඉතින් ගත්තේ මෙතනින්

කතා අංක 1

ඔන්න කෙල්ලෙක් ලස්සනට ඇදලා කොහෙද යන්න වගේ ඉන්නවා . ඔන්න මේකිගේ අම්මටත් මාර සතුටුයි . අම්මා නිකමට වගේ ඇහුවා කොහෙද දුව මෙච්චර ලස්සනට ඇදගෙන යන්න හදන්නේ .
මෙකි කියපි facebook එකට upload කරන්න photo එකක් ගන්න washroom යනවා කියලා
කතා අංක 2

ඔන්න කොල්ලෙක් facebook එකේ profile picture එක විදියට දැම්මලු බල්ලෙක් වඩා ගෙන ඉන්න photo එකක්
මේකේ යටින් කෙල්ලෙක් දැම්මලු මෙන්න මෙහෙම පඩිකමට comment එකක්
"දැන් මෙතනින් කව්ද ඔයා ?"
කොල්ල නෝන්ඩි නැතුව reply එකක් දැම්මලු
"ඔයා වඩාගෙන ඉන්න එක්කෙනා කියලා"
කතා අංක 3

පොඩි එකෙක් දවසක් ඔන්න ඉස්කෝලේ ගියේ නෑලු . මේකා මෙහෙම ඉස්කෝලේ ගියේ නැති දවසේ මෙන්න මූගේ මිස් මූව හොයාගෙන ගෙදෙට්ට ආවලු . කොල්ලගේ සීයා පට ගාලා කොල්ලට කෑ ගහලා කිව්වලු
"කොල්ලෝ ඉක්මනට හැන්ගියන් ඔන්න උබේ මිස් එනවා . උබව අතේ මාට්ටු වෙයි කියලා ."
කොල්ලා කිව්වලු
අනේ සීයේ උබ හැන්ගියන් මම උබ මැරුණයි කියලයි අද ඉස්කෝලේ ගියේ නැත්තේ කියලා
කට්ටියට පොඩ්ඩක් හරි හිනා ගියානම් දන්නවා නේ කොරන්න ඕන දේ .
අරවා නැතත් කමක් නැහැ අනිත් යට බලලා යන්න බම්ප් හරි දාපල්ලා
අපි ගියා . ජය වේවා !!!!!