ගූඩ් පොස්ට්
තෙරුවන් සරණයි.
Rep++++++++++

අපිත් යන්න බඩු මලු අහුරන කාලෙ මෙහෙම දේවල් දකින්න ලැබීමත් වාසනාවක්......


හොඳ ලිපියක් සහෝ තෙරුවන්සරණයි.![]()
ස්තූතියි
ඔව් සනා....නැකැත් රාල;17199824 said:ඔව් ඔව් උඹලගේ වයසේ හැටියට ඉතින් තව මහ කාලයක් නෑනේ..
මෙහ් මට අරක හම්බුනා..
ඔව් සනා....
මේකේ මේ ඉදගෙන කාලෙ කනවට වඩා හොදයි නේ යන තැනකට වැඩක් කර ගන්න එක....
රේඩියෝ කෙරුවාවත් මේ වසරෙන් අවසන් කරනවා......
එළකිරි ඒමත් එහෙමමයි.........




අප්පටසිරි මේක මිස් වෙලානේ...
හිතට හොඳටම වැදුන ධර්ම දේශණාවක් තිබුනේ මේකේ...
අම්බානකම ස්තූතියි.. ආසාවෙන් කියවන අයගොඩක් ඉන්නවා දිගටම දාන්න මචෝ..![]()


ස්තූතියි. වටින ලිපියක්.
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.![]()
මරුසිරා;17205496 said:වටිනා ලිපියක් තෙරුවන් සරණයි ..රේප් +5