තාම මට අවුලක් නෑ..
මගේ බාප්පාගේ ප්‍රොජෙක්/කම්පැනිය නිසා මම රැකෙයි කියලා හිතනවා නම් සොරි.කොම්.
නාකි වෙනකම් සොෆ්ට්වෙයාර් කොටපු කීපදෙනෙක් දැන් ගෙදර![]()

ගොන් හුප්තා ත්‍රෙඩ් එක දැම්මෙ ඒක වත් කියවන්නෙවත් නැතුවද.මල උත්තයි
මේ උකන්නා පොතක් විකුණනවා
පෝස්ට් එක බැලුවේ උඹලා කිව්වාම
මම හිතුවේ අර ඉන්ටර්විව් එක දාලා කියලා
සොරි ඈ
Thread closed![]()

ගොන් හුප්තා ත්‍රෙඩ් එක දැම්මෙ ඒක වත් කියවන්නෙවත් නැතුවද.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

අපි නම් දැන් ෆුල් ටියිම් කෘෂිකර්මය කරන්නේ
ගොන් හුප්තා ත්‍රෙඩ් එක දැම්මෙ ඒක වත් කියවන්නෙවත් නැතුවද.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඌ ගොන් නෑ ඌ කපටියි පෝස්ට් එක හොඳටම කියවල දාල තියෙන්නේ.කිරියෙ හැමෝම අහු නොවන බව ඌ දන්නවා. කීප දෙනෙක් හරි අහුවෙයි කියල දාල තියෙන්නේ.
![]()
අනාගතේදී බේරෙන්නෙ AI / robots වලින් වැඩ ගන්න එවුන් මිසක් AI / robots එක්ක තරඟ කරන එවුන් නෙවෙයිමෙහෙම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මිනිස්සුන්ට ගෙවන ගණන් අඩුකර ගන්න පුළුවන්
Ai survival guide courses
Save your job with ai courses
Ai passive income courses
Ai jobloss recover courses
Ai replacement management courses
Bus eke prompt poth wikinena kalaya wedi athaka nowe kollo"හරියටම prompts 1100ක්ම එන මේ Ebook එක වෙන්නෙ රු. 1500ක් විතරයි! අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් දැන්ම මට inbox message එකක් දාන්න. "