උත්තම ධාතු වන්දනා සහ හිරු TV

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    අනේ මන්ද... පිනක් කරගන්න ගියාට මටනම් මේ වැඩ පේන්නෙම ලංකාවේ මීඩියා කාරයින්ගේ ගුලි කාල දිරවගන්න බැරි වුන මිනිස්සු.
    නැත්නම් සල්ලි දෙන්න ඕනෙද ට්වි, රේඩියෝ අහන්න

    කිසිම මාධ්‍යක් මිනිස්සුන්ට පොඩි හරි ආදරයක් නෑ
    උන්ගේ රේටින්ග් වැඩි කරගන්න තමයි හැමදේම
    අපේ මිනිස්සුනටත් මොකක්හරි කිවම ඔහේ පෝලිමේ යනවා
    ගිහින් වලිගෙ පාගාගෙන නහින්න හදනවා
    (දැන් කෑගහපිය ආගමට අපහස කලයි කියලා)



    :yes::yes::yes::yes:
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    අවුරුද්ද පුරාවට පින් කරන්න කල් තියෙද්දී වෙසක් දවස් වල හොද publicity එකක් තියෙන තැනට පවුල් පිටින් යන, ආමිස පූජා විතරක් කරන, කොටින්ම කිව්වොත් හිරු tv බලන්න තරම් මෝඩ උඹලා ට හොද වැඩේ. මම කියන දේ වැරදියට ගන්න එපා. පින් කරනවානම් ඕනේ තරම් ක්‍රම තියෙනවා. හිරු එකෙන් ධාතු වුනත් විකුණලා හිට්ස් ගන්න කරන දෙයක් ඕක. ධාතු බලල සාධු කියන එකේ වත් පැය 24ක් පෝලිමේ ඉන්න එකවත් නෙවෙයි අමාරු. අඩුම තරමේ පන්සිල් රකින එකවත් කරන්නේ නැති මිනිස්සු කීයක් ඉන්න ඇද්ද ඔය පෝලිමේ.