උබට පික්සුඩ බං ලංකාව සැටලයිට් එකක් යැව්වේ නෑ ලංකාවේ ඉන්න පර්සි මහෙන්ද්ර නම් රජ්ජුරුකෙනෙක්ගේ උක්කුං පුට්රය විසින් තමන් වෙහෙසමහන්සි වී හම්බකරගට්ට සේසතම යොදවා චීනෙන් මිලදිගත්ත සැටලයිට් වහන්සේනමක් ගුවන් ගත කරවන ලදී. එය සුපිරිමසැට් නම් වේ. සිරිලංකද්වීපයේ වෙසෙන සිංහලු ඇතුළු ජනී ජනයා මේ සැටලයිට් වහන්සේ දිව්යලෝක ගට වීමේ ප්රීතිය වස් ගීතයක්ද නිර්මාණය කලෝය. එකල එය ඔව්න්ට ජාතික ගීය වැන්න. දැන් නම් එම ගිය ගැයෙනා විටෙක මව් ගුණ ගැයිමක්ද සිද්දවෙ. සාධු කාරයක් දෙන්න !