තෝ දැන් අවුරුදු 2ක් තිස්සේ ඉදල ස්පා යනවනේ![]()
මට තනියම යන්ඩ මොකක්ද වගේ බං. මට පරණ ඉස්කෝලෙ යාලුවෙක් සෙට් වුණා. ඌ කිව්ව දවසක යං කියල

උඹ ස්පාවලට ගිහිං තියෙනවද? මොකට යනවද.. කෙල්ලො ආශ්රය කරල තියෙනවනෙ
තෝ දැන් අවුරුදු 2ක් තිස්සේ ඉදල ස්පා යනවනේ![]()

Do you know a site or youtube video that teach to pronounce the Mathematical Notations
මට තනියම යන්ඩ මොකක්ද වගේ බං. මට පරණ ඉස්කෝලෙ යාලුවෙක් සෙට් වුණා. ඌ කිව්ව දවසක යං කියල
උඹ ස්පාවලට ගිහිං තියෙනවද? මොකට යනවද.. කෙල්ලො ආශ්රය කරල තියෙනවනෙ![]()
ගිහිල්ල තියනව බන්...
4 පාරක් විතර,,,
කෙල්ලෝ ආශ්රය කරන එකෙයි ස්පා නොයන එකෙයි සම්බන්ධෙ මොකද්ද..?

Maths fail ban

තාම හදල ඉවර නැද්ද බං මේක ? s

නැහැලු බන්....
ගාන හද හද ඉද්දි මේකේ උන් ගෑණු ගැන කියවල උගේ මෝල කුලප්පු වෙලා ගාන හදන එක පැත්තක දාල උ බඩුවක් ගහන්න ගිහිල්ල...![]()

දැන් දැක්කෙ අඩෝ අනුරාධයො දෙවනි සංඛ්යාවෙ i තියෙන්නෙ වර්ගමූළ ලකුණෙන් එලියෙ![]()
දැන් දැක්කෙ අඩෝ අනුරාධයො දෙවනි සංඛ්යාවෙ i තියෙන්නෙ වර්ගමූළ ලකුණෙන් එලියෙ![]()
හරියට කියවන්න එපැයි![]()