උත්තරේ කියන්ඩ

20_18

Member
Feb 27, 2018
1,297
45
0
තෝ දැන් අවුරුදු 2ක් තිස්සේ ඉදල ස්පා යනවනේ :lol:

මට තනියම යන්ඩ මොකක්ද වගේ බං. මට පරණ ඉස්කෝලෙ යාලුවෙක් සෙට් වුණා. ඌ කිව්ව දවසක යං කියල :cool:
උඹ ස්පාවලට ගිහිං තියෙනවද? මොකට යනවද.. කෙල්ලො ආශ්‍රය කරල තියෙනවනෙ ;)
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
gif.latex

:cool:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට තනියම යන්ඩ මොකක්ද වගේ බං. මට පරණ ඉස්කෝලෙ යාලුවෙක් සෙට් වුණා. ඌ කිව්ව දවසක යං කියල :cool:
    උඹ ස්පාවලට ගිහිං තියෙනවද? මොකට යනවද.. කෙල්ලො ආශ්‍රය කරල තියෙනවනෙ ;)

    ගිහිල්ල තියනව බන්...
    4 පාරක් විතර,,,
    කෙල්ලෝ ආශ්‍රය කරන එකෙයි ස්පා නොයන එකෙයි සම්බන්ධෙ මොකද්ද..?
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ගිහිල්ල තියනව බන්...
    4 පාරක් විතර,,,
    කෙල්ලෝ ආශ්‍රය කරන එකෙයි ස්පා නොයන එකෙයි සම්බන්ධෙ මොකද්ද..?

    මට කෙල්ලෙක් ඉදලත් නෑ. ස්පා ගහිනුත් නෑ.. :sorry:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මගෙ උත්තරේ හරිද :angry:

    මගෙ උත්තරේ හරිද :angry:

    මගෙ උත්තරේ හරිද :angry:

    මගෙ උත්තරේ හරිද :angry:

    මගෙ උත්තරේ හරිද :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තාම හදල ඉවර නැද්ද බං මේක ? s

    නැහැලු බන්....
    ගාන හද හද ඉද්දි මේකේ උන් ගෑණු ගැන කියවල උගේ මෝල කුලප්පු වෙලා ගාන හදන එක පැත්තක දාල උ බඩුවක් ගහන්න ගිහිල්ල...
    :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැහැලු බන්....
    ගාන හද හද ඉද්දි මේකේ උන් ගෑණු ගැන කියවල උගේ මෝල කුලප්පු වෙලා ගාන හදන එක පැත්තක දාල උ බඩුවක් ගහන්න ගිහිල්ල...
    :(

    දැන් දැක්කෙ අඩෝ අනුරාධයො දෙවනි සංඛ්‍යාවෙ i තියෙන්නෙ වර්ගමූළ ලකුණෙන් එලියෙ :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් දැක්කෙ අඩෝ අනුරාධයො දෙවනි සංඛ්‍යාවෙ i තියෙන්නෙ වර්ගමූළ ලකුණෙන් එලියෙ :rolleyes:

    හරියට කියවන්න එපැයි 🔫🔫🔫